INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

rowithmicro

Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    අඩෙ මෙ මැච් එක නිසා දවස් 2ක් දුක් වින්දා. අද තමා ටිකක් හරි ශෙප් එකෙ ඉන්නෙ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇයි බන් චාමිකය නටල කරලා උගේ දෙක වට්ට ගත්තා....
    හැකර උගේ දෙක උකස් කරලා මහේෂ් අයියව ටීම් එකට දාගන එකට කෙලව ගත්ත...
    අනික් එක නම් අර ඇන්ටි කෙනෙක්ගේ වත්තට පැන්න කෙල්ලට ,ඇන්ටි සාස්පනෙන් නෙලද්දී හැලිලා....
    :lol::lol:

    :lol::lol: habai mahesh ayya apita henama chater wade kare :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෙ මෙ මැච් එක නිසා දවස් 2ක් දුක් වින්දා. අද තමා ටිකක් හරි ශෙප් එකෙ ඉන්නෙ

    බලපන් ඉතින් දැන් මැච් එකක් ගහනවයි කියන එකත් ලේසි නෑ...:no:
    තොපි වගේ සරීර හොරු!!!!
    ඒ වුණාට කියන්නේ භද්‍ර යෞවනයේ ඉන්නේ කියලා....
    කුජීතයි තොපේ තාරුණය......
    ඕකට හොටක් (හෙටක් නෙවෙයි හරිය) එල්ල ගනියව්!:dull:
     
    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    තොපි වගේ සරීර හොරු!!!!
    ඒ වුණාට කියන්නේ භද්‍ර යෞවනයේ ඉන්නේ කියලා....
    කුජීතයි තොපේ තාරුණය......
    ඕකට හොටක් (හෙටක් නෙවෙයි හරිය) එල්ල ගනියව්!:dull:

    කොහොමත් එල්ලෙන හොටක් තියනවනෙ බන්zzzz :lol::lol::lol:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    නාඩිත් බැලුවා මෙයාගෙ.. :D

    0NXEaMd.jpg

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    හා ා............. අන්තර්ජාලේ නැ හරිය...
    ගෙදර යන ගමන් කැෆේ එකකට ගොඩවුනා!!

    mama 10 ude enawa matara... no eka pm karahanko welawak tibunoth ubawa balala yanna ennam galle
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඇයි බන් චාමිකය නටල කරලා උගේ දෙක වට්ට ගත්තා....
    හැකර උගේ දෙක උකස් කරලා මහේෂ් අයියව ටීම් එකට දාගන එකට කෙලව ගත්ත...
    අනික් එක නම් අර ඇන්ටි කෙනෙක්ගේ වත්තට පැන්න කෙල්ලට ,ඇන්ටි සාස්පනෙන් නෙලද්දී හැලිලා....
    :lol::lol:
    සාස්පානෙන් නෙලලා විතරක් නෙමෙයි බන් රවුලෙනුත් ඇදල කියල තියෙන්නේ ආයේ අවොත් බෝල කපල පුච්චනවා කියල..