බටහිර සංගීතයේ ලස්සන තැන් 4 (රොමැන්ටික් යුග#
බටහිර සුභාවිත සංගීතය ගැන එලකිරියෙක් කවුරුහරි එකෙක් නූල් වගයක් දාල තිබුනානේ
(මම නෙවෙයි ඕං
) - ඉතින් ඌට ඒ වැඩේ හරියට කරන්න බැරිනිසා මම ඊලග යුගේ ගැන දාන්නයි යන්නේ
.
ඊලග යුගේ කීවට මේකත් ඔය රොමැන්ටික් ඊරා එකේ මැද හරියේ බිහිවුන මාස්ටර්ලා ගැන. මේ ඔය ලිපි පෙලේ 4වැන්න.
ප්‍රතිචාර අනුවනම් කස්ටියට මේ වැඩේ එපා වෙලා කියලා හැඟුනත් කට්ට කාගෙන නෝන්ඩි වෙවී හරි පටාන් ගත්තු වැඩක් කරන්න එපායෑ
- හරිය?(ඉස්සර මම දන්න අනුරාධපුර පැත්තේ බුවෙක් උන්නා ඌ හැම සෙන්ටෙන්ස් එකකම අගට ඔය "හරිය හරිය" කියන අලංකාරය දානවා
)
හරි දැන් මම කියන්න යන්නේ රොමැන්ටික් ඊරා එකේ මැද හරියෙ බිහිවුන නමක් තියපු සංගීත කරුවෝ කීප දෙනෙක් ගැන.
මගේ
oo
නූල් ටික පිලිවෙලට බැලුවොත් තේරේවි මේ කාලවල ඇහෙන මියුසික් වල යොදා ගන්න සංගීත භාණ්ඩ ගානේ විවිධත්වය ගොඩක් වැඩියි කියලා - සමහර වෙලාවට ඔය සාමාන්‍යයෙන් ඇහෙන්නෙ නැති ඒවත් යොදා ගන්නවා -ඉස්සරට වඩා හුගක් වින්ඩ් ඉන්ස්ටෘමෙන්ට්ස් එහෙම (ට්‍රම්පට්, ක්ලැරිනට් බ්ලා බ්ලා බ්ලා
)
මෙන්න කලින් නූල් ටික එහෙනම්
බටහිර සංගීතයේ ලස්සන තැන් 1
http://www.elakiri.com/forum/showthread.php?p=17950670#post17950670
බටහිර සංගීතයේ ලස්සන තැන් 2
http://www.elakiri.com/forum/showthread.php?p=17966365#post17966365
රොමැන්ටික් බටහිර සංගිත්යේ මුල් යුගය
http://www.elakiri.com/forum/showthread.php?t=1667494
Felix Mendelssohn (1809 – 1847)
මෙන්ඩ්ල්සන් නැත්නම් ජර්මන් විදිහට මෙන්ඩල්සෝන් ඇවිල්ල යුදෙව් ජර්මානුවෙක්
- පෝසත් පවුලක. මෙයාගේ අක්කත් ප්‍රසිද්ධයි - ප්‍රසිද්ධයි කීවේ සංගීතෙට
- ෆැනි මෙන්ඩල්සෝන් - සංගීත කම්පෝස් වැඩේට ගැහැනු අය අඩු කාලෙක (සහා බාධා වැඩි කාලෙක) තමා ෆැනි වැඩ පෙන්නලා තිබුනෙ
- එයාගේ ප්‍රසිද්ධ Songs Without Words කියලා පොඩි පොඩි මියුසික් කෑලි තියෙන්නවා - යූ ටියුබ් පැත්තෙ ගියොත් හොයාගත හැකියි
හරි ෆීලික්ස් ඇවිල්ල පොඩි සංගීත-පුරාවිද්‍යා හාදයෙක්
- හුගක් වැලි යට සැගවුන සංගීත කෑලි හොයාගෙන ගොඩක් අයට අද තියෙන තැන අරන් දෙන්න වැඩ කරපු කෙනෙක්.
මෙයා ලස්සන කෙල්ලෙක් බැන්දේ හැබැයි පොඩි වෙන ලව් හුටපටේකුත් තියෙනවා.
කොහොමෙන් කොහොම හරි මෙයාගේ ප්‍රසිද්දම වැඩේ තමා ශෙක්ස්පියර්ගේ A Midsummer Night's Dream එකට හදපු සංගීත සංධ්වනිය - ඕකෙ එන Wedding March එක අදටත් බොහොම ප්‍රසිද්ධයි (මම ඉස්සරලා දාපු වැග්නර්ගේ Bridal March එකයි, ජෙරමියා ක්ලාර්ක් ගේ Trumpet Voluntary එකයි මේකයි තමා වැඩියෙන්ම වෙඩින් වල අදටත් වැයෙන්නේ (බටහිර ඒවාගෙ හොදේ
)
A Midsummer Night's Dream - Wedding March
ඔය මිඩ් සමර් නයිට් එකට ෆැනි අක්කත් උදව් කලා කියලා කියනවා
මෙතුමත් උපන්ගේ හපනෙක් - මෙයා අවුරුදු 16දි කරපු මේකත් ගොඩක් ලස්සනයි -
Octet for Strings in E flat major(Op. 20)
තවත් මෙයාගේ හැකියාවන් පෙන්වන තැනක්ලු Italian Symphony කියන එක
ෆැනි අක්ක මැරුන දුකට මාස 6ක් ගිය තැන මෙයත් මලාලු
Johannes Brahms (1833-1897) - German
මෙන්න මේ කාලෙ ඉන්න තවත් දැවැන්තයෙක්. පේනවනේ රැවුලේ සයිස් එකෙනම
හරි අමුතුම පොරක්. ඒ කීවේ, අවුරුදු හය විතර වෙද්දි මෙයාගෙම කියලා ක්‍රමේකට මියුසික් නෝට්ස් ලියන්න ගත්තලු
(නෝට්ස් කියන්නේ සංගීත ප්‍රස්තාර). වයස 10 වෙද්දි පියානො සංදර්ශන දාලා
.
හොදම හරිය කියන්නේ මෙයාගේ කාලේ ඕපදූප අම්මන්ඩිලා මෙයා තමා ඊලග බීතොවන් කියලා කැලෑ පත්තර ගහලා.
කොල්ලා කොච්චර බය වුනාද කියනවනම් මේ වැඩේට, ගොඩක් කල් යනකන් ඔය සිම්පොනි කියන මියුසික් වර්ගය ලිවේ නෑ - මොකද තමන්ගේ ඒවා බීතොවන්ගේ තරම් හොද වෙන්නෙ නැතිවෙයි කියලා.
කොහොමෙන් කොහොම හරි මෙයා වැඩි හරියක් ඔය හන්ගේරියන් ඩාන්ස් ස්ටයිල් එකෙ ඒවා කලා. සිම්පොනිත් කලා හැබැයි එකම එක ඔපෙරාවක්වත් කලේ නෑ.
හැබැයි අදටත් මෙයා ප්‍රසිද්ධයි "3B" විදිහට (Bach, Beethovan, Brahms)
-කොහොමද වැඩේ!
මෙන්න මේක ඇබිත්තන් කාලේ සමහරු අහලා ඇති
Lullaby
මේකත් ප්‍රසිද්ධ එකක්
Hungarian Dance No.5
St Anthony's Chorale එකත් ලස්සනයි
අනික මාර විදිහට කියවන පොරක් - ලිද ලග නෙවෙයි
, පොත් පත්!
තව දෙයක් තමා ඔය කාලෙ හිටපු රොබර්ට් ශුමාන් (මෙයත් ගොඩාක් ප්‍රසිද්ද කෙනෙක්) මෙයාගේ ගුරෙක්. හැබැයි ගුරාට අන්තිමේ ලොකු මානසික රෝගයක් හැදුනා
. අන්තිමේ ගුරාගේ පවුලට උදව් කලේ බ්රහම්ස් කොලුගැටයා. ඔය මොකක්ද පොඩි ලවු හුට්ටප්පරයක් ශුමාන් හාමිනෙත් එක්ක ඇතිවුනාලු මේ කොල්ලගේ 
(හරියට අර The Theory of Everything [Prof Stephen Hawking] ෆිල්ම් එකේ වගේ - හැබැයි ඒ තරම් දුර දිග ගිහින් නෑ මගේ හිතේ
)
Johann Strauss II (1825 – 1899) - Austrian
මම ඉස්සරවෙලා කීව බ්රහම්ස් ගෙ හොද යාලුවෙක් මෙයා. ඒ වගේම කලින් නූලේ (රොමැන්ටික් බටහිර සංගිත්යේ මුල් යුගය) මෙයාගේ තාත්තා ගැනත් කිවා හරිය? - මෙයා තාත්තට වඩා දක්ශයිලු ලෝකයාට අනුව
- ලෝකෙ හැම කොනෙන්ම අරාධනාලු එන්න එන්න කියලා
. මෙයා එයා ලෝකෙ වටේ යද්දි ඒ ගිය හැම තැනක්ම වෙනුවෙන් මොකක් හරි සංගීත කණ්ඩයක් ලීවලු 
අපි කවුරුත් ආසකරන්නේ මෙයාගේ The Blue Danube එකට. අහල බලන්නකො!
ඕක TV වල හරියට යනවා - එක එක වර්ශන් වලින් (ඔයාලා අහලා තියෙන හරිය පටන්න් ගන්නේ 1.55s විතර ඉදන්
)
Camille Saint-Saëns (1835 - 1921)
මෙන්න තවත් උපන්ගේ වැඩ්ඩෙක් -ප්රන්ශුවෙක්!
පොර අවුරුදු දෙක හමාරෙදි පියානො ටියුන් අල්ලගත්තලු අනික් අය ගහන
.
3 වෙද්දි පොරගෙම කියලා ටියුන් එකක් හැදුවලු
.
10 වෙද්දි කටපාඩමෙන්/ මතකෙන් බීතෝවන්ගේ සොනාටා 32ම ප්ලේ කලාලු
! කොහොමද වැඩ
හැබැයි ඔච්චචර දක්ශතා තිබිලා ඒවාගෙන් හරි හමන් ප්‍රයෝජනයක් ගත්තෙ නෑලු
. මෙයාගේ ගොඩක් වැඩ රොමැන්ටික් ඊරා එකට වඩා ඊට ඉස්සර තිබුන ක්ලැසිකල් ඊරා එකට කිට්ටු වීමත් මේ අප්රසිද්දියට හේතුවුනාලු
හැබැයි මෙන්න මේ වැඩෙනම් මාරම ලස්සනයි
Aquarium
Le cygne එකත් ගොඩක් ලස්සනයි
Nikolai Rimsky-Korsakov (1844 - 1908 )
නමෙන්ම තේරෙනවනේ මෙයා රශියන් කෙනෙක්. ඒකාලෙ හිටියා ද ෆයිව් (The Mighty Handful or The Five) ගොඩේ කෙනෙක්. රශියන් බටහිර සංගීතයේ පුරොගාමියෙක්. මුලින් නාවික හමුදා කාරයෙක්. එහෙදි ඒ කිවේ නැවක ඉද්දිලු මුල්ම සිම්පනිය ලීවේ
මෙයාගේ ප්‍රසිද්ධ සහා මම හිතන විදිහට ලස්සනම එකත් තමයි Flight of the Bumblebee කියන එක(ඔපෙරාවක කෑල්ලක්). නියමෙට බඹරන්ගේ වලියක හිතට මැවෙනවා
Edvard Grieg (1843 - 1907)
නොවේජියානුවෙක්!
පවුලෙන් තමා මුලින්ම සංගීත ආභාශය - අම්මා හොද පියෑනිස්ට් කෙනෙක්

පස්සේ ඔය කාලේ වෙනකොට ලෝකෙටම සංගීත තක්සලාව වෙලා තිබුන ජර්මනියේ ලයිප්ශිශ් -Leipzig- (කියන්න ගියාහම දිව උලුක් වෙනවා
) ගිහින් සංගීතෙන් කෙල පැමිනිලා
- ඔතන (Leipzig) ඔය මම මුලින් කියපු ගොඩක් උන්දැලා ගිහින් ඉගනගෙන හරි වැඩ පෙන්නලා හරි තමන්ගේ නම හදා ගෙන තියෙනවා ඔය කාලේ වෙද්දි!
මෙන්න මේක තමා ලස්සනම එක (ප්‍රසිද්දම එකක් මගේ හිතේ)
Morning
In the Hall of the Mountain King කියන එකත් ගොඩක් ප්‍රසිද්ධයි - මේක අද කාලේ ගොඩක් ඒවට යූස් කරනවලු (TV, Films, Games, WWE
.....)
මේ කාලේ හිටියා තව හාදයෙක් Antonín Dvořák (1841 – 1904) කියලා
එයාගේ මෙන්න මේක ලස්සනයි - Romantic Pieces for violin and piano (Op 75 No 1)
හැබැයි එයා ප්‍රසිද්ධ වුනේ නම් New World Symphony කියන සිම්පොනි එක
Giuseppe Verdi (ගුස්තේපො වෙර්දි)
1813–1901 in Italy
මේ උන්නැහේ ගැන යමක් කියලම අද නූල ඉවර කරන්නම්. මෙයාගේ වැඩනම් ගොඩක ප්‍රසිද්ධයි. ඉතාලිය ඕස්ට්‍රියන් පාලනයෙන් නිදහස් කරගන්න කරපු අරගලයේ ප්‍රධාන කෙනෙක්ලු මේ උනදැ! මෙයාගේ සංගීතයක් ඒ දවස්වල අන්ඔෆිෂියල් ජාතික ගීය විදිහට යොදා ගත්තලු ඉතාලි කස්ටිය. වෙර්දිගේ නමේ අකුරු ටික රෙවලූශන් එකේ ස්ලොගන් එක විදිහටත් යූස් කලාලු
(V-E-R-D-I = "Vittorio Emanuele, Rei D'Italia" (Victor Emanuel, King of Italy-අරගලේට වික්ටර්ව නායකයා කරන්න ඔනෙවෙලා ලු තිබුනේ)
මෙයාගේ ප්‍රසිද්දම එකක් තමා මේක - La Donna e Mobile
මේක ඔය අද කියන කෙනා (Luciano Pavarotti) මෙ මෑත යුගේ හිටපු හොදම ඔපෙරා සිගර් කෙනෙක්. ඒකයි මම ඔය විඩියෝ කෑල්ල දැම්මේ
ලුචියානො පැවරොට්ටිගෙ රූපය ඔය අර අද කාලේ ප්‍රසිද්ධ අයගෙ වැක්ස් රූප තියෙන මැඩම් ටුසෝඩ් එකේ ජුලියා රොබර්ට්ස්ල,ක්ලූනිලා, බ්‍රැඩ් පිට්ලා ශාරුක්ලා අස්සේ ඉන්නවා

මේ පොඩි ඕපාදූප ටිකක්
Hector Berlioz 1803 - 1869 ෆ්‍රෙන්ච් කෙනෙක්.
ඩොකෙක් වෙන්න ඉගන්න ගන්න ගිහින් අන්තිමට කම්පෝසර් කෙනෙක් වෙලා. මෙයා අදට වැදගත් වෙන්න අද තියෙන ග්‍රැන්ඩ් ඕකෙස්ට්රා වලට අඩිතාලම දාපු පුරෝගාමියා නිසා
Bedrich Smetana 1824 – 1884
චෙක් ස්ංගීතඥයෙක්. මෙයාගේThe Moldau කියන එක ගොඩක් ලස්සනයි. The Bartered Bride(Overture)එකත් ලස්සනයි
හබැයි මේකාලේ හිටපු අයත් එක්ක බලද්දි මෙයා එතරම්ම කෙරුමෙක් නෙවෙයි
අදට ඇතිරොමැන්ටික් යුගේ තව කිහිප පොලක්ම ඉන්නවා. ඒ ගන ඊලග දවසක කතා කරමු!
බටහිර සුභාවිත සංගීතය ගැන එලකිරියෙක් කවුරුහරි එකෙක් නූල් වගයක් දාල තිබුනානේ
(මම නෙවෙයි ඕං
) - ඉතින් ඌට ඒ වැඩේ හරියට කරන්න බැරිනිසා මම ඊලග යුගේ ගැන දාන්නයි යන්නේ
. ඊලග යුගේ කීවට මේකත් ඔය රොමැන්ටික් ඊරා එකේ මැද හරියේ බිහිවුන මාස්ටර්ලා ගැන. මේ ඔය ලිපි පෙලේ 4වැන්න.
ප්‍රතිචාර අනුවනම් කස්ටියට මේ වැඩේ එපා වෙලා කියලා හැඟුනත් කට්ට කාගෙන නෝන්ඩි වෙවී හරි පටාන් ගත්තු වැඩක් කරන්න එපායෑ
- හරිය?(ඉස්සර මම දන්න අනුරාධපුර පැත්තේ බුවෙක් උන්නා ඌ හැම සෙන්ටෙන්ස් එකකම අගට ඔය "හරිය හරිය" කියන අලංකාරය දානවා
)හරි දැන් මම කියන්න යන්නේ රොමැන්ටික් ඊරා එකේ මැද හරියෙ බිහිවුන නමක් තියපු සංගීත කරුවෝ කීප දෙනෙක් ගැන.
මගේ
නූල් ටික පිලිවෙලට බැලුවොත් තේරේවි මේ කාලවල ඇහෙන මියුසික් වල යොදා ගන්න සංගීත භාණ්ඩ ගානේ විවිධත්වය ගොඩක් වැඩියි කියලා - සමහර වෙලාවට ඔය සාමාන්‍යයෙන් ඇහෙන්නෙ නැති ඒවත් යොදා ගන්නවා -ඉස්සරට වඩා හුගක් වින්ඩ් ඉන්ස්ටෘමෙන්ට්ස් එහෙම (ට්‍රම්පට්, ක්ලැරිනට් බ්ලා බ්ලා බ්ලා
)මෙන්න කලින් නූල් ටික එහෙනම්

බටහිර සංගීතයේ ලස්සන තැන් 1
http://www.elakiri.com/forum/showthread.php?p=17950670#post17950670
බටහිර සංගීතයේ ලස්සන තැන් 2
http://www.elakiri.com/forum/showthread.php?p=17966365#post17966365
රොමැන්ටික් බටහිර සංගිත්යේ මුල් යුගය
http://www.elakiri.com/forum/showthread.php?t=1667494
Felix Mendelssohn (1809 – 1847)
මෙන්ඩ්ල්සන් නැත්නම් ජර්මන් විදිහට මෙන්ඩල්සෝන් ඇවිල්ල යුදෙව් ජර්මානුවෙක්
- පෝසත් පවුලක. මෙයාගේ අක්කත් ප්‍රසිද්ධයි - ප්‍රසිද්ධයි කීවේ සංගීතෙට
- ෆැනි මෙන්ඩල්සෝන් - සංගීත කම්පෝස් වැඩේට ගැහැනු අය අඩු කාලෙක (සහා බාධා වැඩි කාලෙක) තමා ෆැනි වැඩ පෙන්නලා තිබුනෙ
- එයාගේ ප්‍රසිද්ධ Songs Without Words කියලා පොඩි පොඩි මියුසික් කෑලි තියෙන්නවා - යූ ටියුබ් පැත්තෙ ගියොත් හොයාගත හැකියි
හරි ෆීලික්ස් ඇවිල්ල පොඩි සංගීත-පුරාවිද්‍යා හාදයෙක්
- හුගක් වැලි යට සැගවුන සංගීත කෑලි හොයාගෙන ගොඩක් අයට අද තියෙන තැන අරන් දෙන්න වැඩ කරපු කෙනෙක්.මෙයා ලස්සන කෙල්ලෙක් බැන්දේ හැබැයි පොඩි වෙන ලව් හුටපටේකුත් තියෙනවා.

කොහොමෙන් කොහොම හරි මෙයාගේ ප්‍රසිද්දම වැඩේ තමා ශෙක්ස්පියර්ගේ A Midsummer Night's Dream එකට හදපු සංගීත සංධ්වනිය - ඕකෙ එන Wedding March එක අදටත් බොහොම ප්‍රසිද්ධයි (මම ඉස්සරලා දාපු වැග්නර්ගේ Bridal March එකයි, ජෙරමියා ක්ලාර්ක් ගේ Trumpet Voluntary එකයි මේකයි තමා වැඩියෙන්ම වෙඩින් වල අදටත් වැයෙන්නේ (බටහිර ඒවාගෙ හොදේ
)A Midsummer Night's Dream - Wedding March
ඔය මිඩ් සමර් නයිට් එකට ෆැනි අක්කත් උදව් කලා කියලා කියනවා

මෙතුමත් උපන්ගේ හපනෙක් - මෙයා අවුරුදු 16දි කරපු මේකත් ගොඩක් ලස්සනයි -
Octet for Strings in E flat major(Op. 20)
තවත් මෙයාගේ හැකියාවන් පෙන්වන තැනක්ලු Italian Symphony කියන එක
ෆැනි අක්ක මැරුන දුකට මාස 6ක් ගිය තැන මෙයත් මලාලු

Johannes Brahms (1833-1897) - German
මෙන්න මේ කාලෙ ඉන්න තවත් දැවැන්තයෙක්. පේනවනේ රැවුලේ සයිස් එකෙනම

හරි අමුතුම පොරක්. ඒ කීවේ, අවුරුදු හය විතර වෙද්දි මෙයාගෙම කියලා ක්‍රමේකට මියුසික් නෝට්ස් ලියන්න ගත්තලු
(නෝට්ස් කියන්නේ සංගීත ප්‍රස්තාර). වයස 10 වෙද්දි පියානො සංදර්ශන දාලා
.හොදම හරිය කියන්නේ මෙයාගේ කාලේ ඕපදූප අම්මන්ඩිලා මෙයා තමා ඊලග බීතොවන් කියලා කැලෑ පත්තර ගහලා.
කොල්ලා කොච්චර බය වුනාද කියනවනම් මේ වැඩේට, ගොඩක් කල් යනකන් ඔය සිම්පොනි කියන මියුසික් වර්ගය ලිවේ නෑ - මොකද තමන්ගේ ඒවා බීතොවන්ගේ තරම් හොද වෙන්නෙ නැතිවෙයි කියලා.
කොහොමෙන් කොහොම හරි මෙයා වැඩි හරියක් ඔය හන්ගේරියන් ඩාන්ස් ස්ටයිල් එකෙ ඒවා කලා. සිම්පොනිත් කලා හැබැයි එකම එක ඔපෙරාවක්වත් කලේ නෑ.

හැබැයි අදටත් මෙයා ප්‍රසිද්ධයි "3B" විදිහට (Bach, Beethovan, Brahms)
-කොහොමද වැඩේ!මෙන්න මේක ඇබිත්තන් කාලේ සමහරු අහලා ඇති

Lullaby
මේකත් ප්‍රසිද්ධ එකක්
Hungarian Dance No.5
St Anthony's Chorale එකත් ලස්සනයි
අනික මාර විදිහට කියවන පොරක් - ලිද ලග නෙවෙයි
, පොත් පත්!තව දෙයක් තමා ඔය කාලෙ හිටපු රොබර්ට් ශුමාන් (මෙයත් ගොඩාක් ප්‍රසිද්ද කෙනෙක්) මෙයාගේ ගුරෙක්. හැබැයි ගුරාට අන්තිමේ ලොකු මානසික රෝගයක් හැදුනා
. අන්තිමේ ගුරාගේ පවුලට උදව් කලේ බ්රහම්ස් කොලුගැටයා. ඔය මොකක්ද පොඩි ලවු හුට්ටප්පරයක් ශුමාන් හාමිනෙත් එක්ක ඇතිවුනාලු මේ කොල්ලගේ 
(හරියට අර The Theory of Everything [Prof Stephen Hawking] ෆිල්ම් එකේ වගේ - හැබැයි ඒ තරම් දුර දිග ගිහින් නෑ මගේ හිතේ
)Johann Strauss II (1825 – 1899) - Austrian
මම ඉස්සරවෙලා කීව බ්රහම්ස් ගෙ හොද යාලුවෙක් මෙයා. ඒ වගේම කලින් නූලේ (රොමැන්ටික් බටහිර සංගිත්යේ මුල් යුගය) මෙයාගේ තාත්තා ගැනත් කිවා හරිය? - මෙයා තාත්තට වඩා දක්ශයිලු ලෝකයාට අනුව
- ලෝකෙ හැම කොනෙන්ම අරාධනාලු එන්න එන්න කියලා
. මෙයා එයා ලෝකෙ වටේ යද්දි ඒ ගිය හැම තැනක්ම වෙනුවෙන් මොකක් හරි සංගීත කණ්ඩයක් ලීවලු 
අපි කවුරුත් ආසකරන්නේ මෙයාගේ The Blue Danube එකට. අහල බලන්නකො!
ඕක TV වල හරියට යනවා - එක එක වර්ශන් වලින් (ඔයාලා අහලා තියෙන හරිය පටන්න් ගන්නේ 1.55s විතර ඉදන්
)Camille Saint-Saëns (1835 - 1921)
මෙන්න තවත් උපන්ගේ වැඩ්ඩෙක් -ප්රන්ශුවෙක්!
පොර අවුරුදු දෙක හමාරෙදි පියානො ටියුන් අල්ලගත්තලු අනික් අය ගහන
. 3 වෙද්දි පොරගෙම කියලා ටියුන් එකක් හැදුවලු
. 10 වෙද්දි කටපාඩමෙන්/ මතකෙන් බීතෝවන්ගේ සොනාටා 32ම ප්ලේ කලාලු
! කොහොමද වැඩහැබැයි ඔච්චචර දක්ශතා තිබිලා ඒවාගෙන් හරි හමන් ප්‍රයෝජනයක් ගත්තෙ නෑලු
. මෙයාගේ ගොඩක් වැඩ රොමැන්ටික් ඊරා එකට වඩා ඊට ඉස්සර තිබුන ක්ලැසිකල් ඊරා එකට කිට්ටු වීමත් මේ අප්රසිද්දියට හේතුවුනාලු
හැබැයි මෙන්න මේ වැඩෙනම් මාරම ලස්සනයි
Aquarium
Le cygne එකත් ගොඩක් ලස්සනයි

Nikolai Rimsky-Korsakov (1844 - 1908 )
නමෙන්ම තේරෙනවනේ මෙයා රශියන් කෙනෙක්. ඒකාලෙ හිටියා ද ෆයිව් (The Mighty Handful or The Five) ගොඩේ කෙනෙක්. රශියන් බටහිර සංගීතයේ පුරොගාමියෙක්. මුලින් නාවික හමුදා කාරයෙක්. එහෙදි ඒ කිවේ නැවක ඉද්දිලු මුල්ම සිම්පනිය ලීවේ

මෙයාගේ ප්‍රසිද්ධ සහා මම හිතන විදිහට ලස්සනම එකත් තමයි Flight of the Bumblebee කියන එක(ඔපෙරාවක කෑල්ලක්). නියමෙට බඹරන්ගේ වලියක හිතට මැවෙනවා

Edvard Grieg (1843 - 1907)
නොවේජියානුවෙක්!
පවුලෙන් තමා මුලින්ම සංගීත ආභාශය - අම්මා හොද පියෑනිස්ට් කෙනෙක්

පස්සේ ඔය කාලේ වෙනකොට ලෝකෙටම සංගීත තක්සලාව වෙලා තිබුන ජර්මනියේ ලයිප්ශිශ් -Leipzig- (කියන්න ගියාහම දිව උලුක් වෙනවා
) ගිහින් සංගීතෙන් කෙල පැමිනිලා
- ඔතන (Leipzig) ඔය මම මුලින් කියපු ගොඩක් උන්දැලා ගිහින් ඉගනගෙන හරි වැඩ පෙන්නලා හරි තමන්ගේ නම හදා ගෙන තියෙනවා ඔය කාලේ වෙද්දි!මෙන්න මේක තමා ලස්සනම එක (ප්‍රසිද්දම එකක් මගේ හිතේ)
Morning
In the Hall of the Mountain King කියන එකත් ගොඩක් ප්‍රසිද්ධයි - මේක අද කාලේ ගොඩක් ඒවට යූස් කරනවලු (TV, Films, Games, WWE
.....)මේ කාලේ හිටියා තව හාදයෙක් Antonín Dvořák (1841 – 1904) කියලා

Last edited: