මගේ බී 14 ඔටෝ ගියර් කාර් එකේ සීන් කෝන් එක උග්‍ර වෙලානේ
ගන්න කොට වාහනේ තෙල් වැඩ කලෙ 10.5 වගෙ අවුට් ස්ටේශන්. දැන් 8 ක් වත් වැඩ කරන්නේ නෑ වගේ.
46.5 ලිටර්ස් ගහල 250 - 275 කි මි ගියා කොලඹින් පිට. ඊට පස්සෙ කොලඹ දිව්ව 345 කි මි වෙනකන්.
දැන් ෆුවල් E ටච් කලා... හරි සන්තෝසයි... මුලින්ම කි මි 500 කට වැඩිය ගියා ෆුල් ටෑන්ක්.
පස්සෙ 400යි... දැන් 345යි
ගිය අවුරුද්දේ මුල එන්ජින් ටියුන් අප් කල. ඊ එෆ් අයි චෙcක් කලා. නෝ රෙස්පොන්ස්... ඊට ටික කාලෙකට පස්සේ සෙකන්ඩ් ගියරයෙන් උඩට යන්නෙ නේතුව යනව වෙලාවකට... ඒකට කම්පියුටර් බොක්ස් එක මාරු කල. ඊ එෆ් අයි වැඩ කලා. හැබැයි ත්‍රොට්ල් බොඩිය ක්ලීන් කරලා දැම්මෙ... කන්ඩක්ටිව් ....
මේ අවුරුද්දෙ මුල මිස් එක ආව. එන්ජින් එක රේස් නොවෙන කොට ඕෆ් වෙනව... වට රවුමකඩි සෙට් වෙල හෝන් වලින් මගේ කන පලුවා..
ආයෙත් ගරාජ් දැම්මා. කිව්ව ත්‍රොට්ල් බොඩිය දාන්න වෙනවා කියලා.... එයාලම ගෙනල්ලා දැම්ම කියමුකො. සයිලන්සරෙන් වතුරත් ආවා..
තෙල් වැඩ කරනවා අඩුයි කිව්වම අර කූරු හතරත් අලුතෙන් දැම්මා නොවේ :ඪ් බාසා අන්තිමට කිව්වා තෙල් ඇරියා ගානකට තෙල් වැඩ කොහොමද කියල බලන්නකෝ කියල දුර ගිහිල්ලා...
අවාසනාවට 8 කුත් වැඩ නොකරයි. මම කිව්වට පස්සෙ තෙල් බැලන්ස් කරලා දැම්මා හරියාවි කිව්ව.. බට් මෙන්න මම පෝස්ට් එකක්ත් දානව අසාර්තක නිසා.
ආහ්... මම ඒ සී දාලමයි ගමන... 2 වෙනි කට්ටෙට (1 වෙනි කට්ට වැඩ නොකරයි...අලුතෙන් කාර්ඩ් එකක් ගහන්න ඕනේ)
සර්විස් එකටත් කාලෙ හරි.
ස්කෑන් කරල රෙපොර්ට් එකක් වගෙ දෙනව්නම් වැරැද්ද දැනගන්න තිබ්බා.. ගරාජ් වල තියෙන්නෙම ස්කෑන් + එන්ජින් ටියුන් අප්නෙ...
විද්වත් සාකච්චාවක් දෙන්න... මේ කට්ට හෙමින් මරනවා වගෙ වැඩක්... ථෙල් ගනන් අඩු උනෙ නෑ වගේ
bump
mewata help ekak dipalla
mama nam danne ne






දිගටම ඔක වෙන්න ගියාම හිතටත් මහා බරක්නේ බන්.



