වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :D:D:D:D:D

    අන්න මම අර උඹ කිවුව වගේ JJ සොලුනා එකක් දැක්කා ඊයෙ කැස්බෑවෙදි. ඩෙන්ට් එක නං බලන්න බැරි වුනා. නම්බර් එක බලාගත්තා හැබැයි දැන් මතක නෑ. 4 ඉලක්කමක් තිබුණා මතකයි.

    ඩෙන්ට් එක හදල ඇති. පත කෙක්කක් වැටිලා ඇද උනේ එක. ඔව් 4රේ ඉලක්කමක් තිබ්බා නොම්බරේට. එහෙ මෙහෙ පේන්නැති ටින්ට් එකක්ද ගහල තිබ්බේ? මම විකුනලා දැන් අව්රුදු 8ක් විතර
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18149878 said:
    අයියලා මම මේකට අලුත්.:cool::cool:

    මගේ වාහනේ සයිලන්සරෙන් දුම් දානවනේ? :sorry::sorry:ඇතුල ගිනිගන්නවද දන්නේ නෑ :nerd::nerd:

    යේක යිතිං අපේ අල්ලගෙන්ම තමා ආලා කියන්න ඕනා. ;)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    සිලින්ඩර් 4 එන්ජිමක ක්‍රෑන්ක් එක නවතින්නේ ඒ එන්ජිමට විශේෂිත වූ තැන 4ක විතරයි.. ඒ කියන්නේ එන්ජිම නවත්වන අවස්ථාවේ පිස්ටන් එක තියන ස්ට්‍රෝක් පොශිෂන් එක අනුව තමයි එන්ජිම කොතන අක්‍රීය වෙනවද කියල තීරණය වෙන්නේ. එන්ජිමට බලය සැපයුම යතුර off කරල නවත්තුවයින් පස්සේ ෆ්ලයි වීල් එකේ බරට ක්‍රෑන්ක් එක ටිකක් කරකැවිල තමයි නවතින්නේ.. එත් බලයක් තවදුරටත් සැපයෙන්නේ නැති නිසා කම්ප්‍රෙස් වෙන පිස්ටන් තවදුරටත් කොම්ප්‍රෙස් කරලා ස්ට්‍රෝක් එක සම්පුර්ණ කරලා වැල්ව් ඇරලා කොම්ප්‍රෙස් වෙච්ච පිස්ටන් exhaust ස්ට්‍රෝක් එක දක්වා ගෙනියන්න බලයක් නැතුව කරකැවෙන ෆ්ලයි වීල් එකට තව දුරටත් බලය නැති උනාම එන්ජිම නවතිනව . අන්න ඒ නවතින වෙලාවට ක්‍රෑන්ක් එක නවතින්නේ විශේෂිත වූ තැන් හතරක විතරයි... ආයෙ ස්ටාර්ට් කරද්දී ස්ටාටර් මොටරේ එක්ක එක් වරම ගැටෙන්නේ ඒ තැන් 4 විතරයි ring gear එකේ. ඒ හින්ද අනිකුත් තැන් වලට වඩා ඒ තැන් 4 ඉක්මනින් ගෙවීමට ලක්වෙනව. පැහැදිලි නැත්තම් ආයේ කියන්න.. තව දුරටත් පැහැදිලි කරන්න උත්සහ කරන්නම්..

    බොහොමත්ම ස්තූතියි අයියෙ දැන්නං නියමෙට තේරුනා. ඒ කියන්නේ ඔය වීල් එක පොඩ්ඩක් එජස් කරනවා. :)
    :yes::yes::yes::yes::yes:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18150988 said:
    ඩෙන්ට් එක හදල ඇති. පත කෙක්කක් වැටිලා ඇද උනේ එක. ඔව් 4රේ ඉලක්කමක් තිබ්බා නොම්බරේට. එහෙ මෙහෙ පේන්නැති ටින්ට් එකක්ද ගහල තිබ්බේ? මම විකුනලා දැන් අව්රුදු 8ක් විතර

    එතකොට ඒකටද අර ඩෑෂ්බෝඩ් එකක් තියන්න හිටියා කිවුවේ? :nerd::nerd::nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අම්මෝ වැනට් එකෙන් පොල් මාමගේ මුත්‍රාශයට පවා අපලයි නේ :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එතකොට ඒකටද අර ඩෑෂ්බෝඩ් එකක් තියන්න හිටියා කිවුවේ? :nerd::nerd::nerd:

    නෑ නෑ ඩෑශ්බෝර්ඩ් එක තිබ්බේ ප්‍රාඩෝ 120 එකට.

    දවස්ක් කිව්ව වගේනම් මතකයි 110 එකේ ඩෑශ් බෝර්ඩ් එක තිබ්බනම් මරු කියලා. හැබැයි කලේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යේක යිතිං අපේ අල්ලගෙන්ම තමා ආලා කියන්න ඕනා. ;)

    යේනම් එපිලට කරන්න දෙයක් නෑ. මොකද යේක අල්ලගේ කැමැත්ත.අපිල උක දුන්න කියල වෙනශක් වෙන්නේ නෑ

    අල්හමුදිලිල්ලාහ්:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18151368 said:

    යේනම් එපිලට කරන්න දෙයක් නෑ. මොකද යේක අල්ලගේ කැමැත්ත.අපිල උක දුන්න කියල වෙනශක් වෙන්නේ නෑ

    අල්හමුදිලිල්ලාහ්:yes::yes:

    දුම යෙන යෙක අල්ලගේ කැමැත්ත තමා. යේක වව්ද දන්නේ ඇන්ජිම ඇතුලේ යෙකෙක් සිග්රැට් බොනවද කියලා. අඩෙයප්පා අල්ලම බලාගන්න ඕනෙ මෙව්වා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18151359 said:

    නෑ නෑ ඩෑශ්බෝර්ඩ් එක තිබ්බේ ප්‍රාඩෝ 120 එකට.

    දවස්ක් කිව්ව වගේනම් මතකයි 110 එකේ ඩෑශ් බෝර්ඩ් එක තිබ්බනම් මරු කියලා. හැබැයි කලේ නෑ

    අද කොල්ලට කාලෙකින් පොඩි නිවාඩුවක් හම්බුවෙලා වගේ.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේව දකිනකොට මටත් පොඩිකාලේ ඔය හා සමාන සිදුවීම් දෙකක් මතක් වුනා.
    තාත්තා මටත් ගහල තියෙනවා එක දවසක්. ඒත් ඔය වගේ වැඩ දැක්කම හිනා වෙලා නිකං ඉන්නවා.

    එළ මාමේ.... :love:

    කතාවෙන් ගැනීමට ඇති ආදර්ශය...

    වියපැහැදම් කිරීමට ඇති දැඩි මසුරු බව නිසා, අඩු වියදමින් සේවා ලබාදෙන ගරාජ වල ගොස් අමාරුවේ නොවැටෙන්න
    :P
    :lol::lol:

    තුරු හිස මුදුනේ මල් පළඳා
    කැකුළු මුවට පළ වැල නෙළුවා...
    ඒදඬු මං බැඳ, සත්කුළු පව් බිඳ
    සිදාදියට එන මං තැනුවා.....
    :D
    දෙමාපියන්ගෙ අඩුව දැනෙන්න නම් රටින් පිටට ගිහින් තනිවෙන්න ඕන... අපේ වයස අවුරුදු 75 ක් උනත් අපේ හිත් අමාරුවක්, ප්‍රශ්නයක් කියල හිත නිදහස් කරගන්න, උත්තර නැති ප්‍රශ්නෙකට උත්තරයක් හොයාගන්න මෙලොව ඉන්න එකම පුද්ගලයින් දෙමාපිය දෙන්න විතරයි...
    මගේ තාත්තා නැත් වෙලා අවුරුදු 2ක්. දැන් තමයි හිටියනම් කියල හිතෙන්නෙ. තාත්ත ලග හැම ප්‍රශ්නෙටම උත්තරක් තිබුණා
    මෙන්න මෙහෙමයි මම කටු කියවන්නේ.....
    මේක රොකට් එකක් වගේ යනවනේ. නැත්නම් ඉතින් කියවපු තැන හොයාගෙන හමාරයි.

    2hp3e6h.jpg
    :lol::yes:
    මෙන්න ඒ පටි රෝල් වෙච්චි කැච සිද්දිය...

    කක්කා බරක් හැදුන නම් එහෙම :shocked::lol::lol::lol:
    වයිෆ් කූඩුව ඇරලා :yes:
    :lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18149878 said:
    අයියලා මම මේකට අලුත්.:cool::cool:

    මගේ වාහනේ සයිලන්සරෙන් දුම් දානවනේ? :sorry::sorry:ඇතුල ගිනිගන්නවද දන්නේ නෑ :nerd::nerd:
    වතුර හොස් ඒකක් අල්ලා බලන්න නිවෙනවාද කියලා :shocked:;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එන්ජින් ටියුන් අප්+ ස්කෑන් + සෙමින් රිද්දව&#35

    මගේ බී 14 ඔටෝ ගියර් කාර් එකේ සීන් කෝන් එක උග්‍ර වෙලානේ :(

    ගන්න කොට වාහනේ තෙල් වැඩ කලෙ 10.5 වගෙ අවුට් ස්ටේශන්. දැන් 8 ක් වත් වැඩ කරන්නේ නෑ වගේ.
    46.5 ලිටර්ස් ගහල 250 - 275 කි මි ගියා කොලඹින් පිට. ඊට පස්සෙ කොලඹ දිව්ව 345 කි මි වෙනකන්.

    දැන් ෆුවල් E ටච් කලා... හරි සන්තෝසයි... මුලින්ම කි මි 500 කට වැඩිය ගියා ෆුල් ටෑන්ක්.
    පස්සෙ 400යි... දැන් 345යි :(

    ගිය අවුරුද්දේ මුල එන්ජින් ටියුන් අප් කල. ඊ එෆ් අයි චෙcක් කලා. නෝ රෙස්පොන්ස්... ඊට ටික කාලෙකට පස්සේ සෙකන්ඩ් ගියරයෙන් උඩට යන්නෙ නේතුව යනව වෙලාවකට... ඒකට කම්පියුටර් බොක්ස් එක මාරු කල. ඊ එෆ් අයි වැඩ කලා. හැබැයි ත්‍රොට්ල් බොඩිය ක්ලීන් කරලා දැම්මෙ... කන්ඩක්ටිව් ....

    මේ අවුරුද්දෙ මුල මිස් එක ආව. එන්ජින් එක රේස් නොවෙන කොට ඕෆ් වෙනව... වට රවුමකඩි සෙට් වෙල හෝන් වලින් මගේ කන පලුවා..

    ආයෙත් ගරාජ් දැම්මා. කිව්ව ත්‍රොට්ල් බොඩිය දාන්න වෙනවා කියලා.... එයාලම ගෙනල්ලා දැම්ම කියමුකො. සයිලන්සරෙන් වතුරත් ආවා..

    තෙල් වැඩ කරනවා අඩුයි කිව්වම අර කූරු හතරත් අලුතෙන් දැම්මා නොවේ :ඪ් බාසා අන්තිමට කිව්වා තෙල් ඇරියා ගානකට තෙල් වැඩ කොහොමද කියල බලන්නකෝ කියල දුර ගිහිල්ලා...

    අවාසනාවට 8 කුත් වැඩ නොකරයි. මම කිව්වට පස්සෙ තෙල් බැලන්ස් කරලා දැම්මා හරියාවි කිව්ව.. බට් මෙන්න මම පෝස්ට් එකක්ත් දානව අසාර්තක නිසා.

    ආහ්... මම ඒ සී දාලමයි ගමන... 2 වෙනි කට්ටෙට (1 වෙනි කට්ට වැඩ නොකරයි...අලුතෙන් කාර්ඩ් එකක් ගහන්න ඕනේ)

    සර්විස් එකටත් කාලෙ හරි.

    ස්කෑන් කරල රෙපොර්ට් එකක් වගෙ දෙනව්නම් වැරැද්ද දැනගන්න තිබ්බා.. ගරාජ් වල තියෙන්නෙම ස්කෑන් + එන්ජින් ටියුන් අප්නෙ...

    විද්වත් සාකච්චාවක් දෙන්න... මේ කට්ට හෙමින් මරනවා වගෙ වැඩක්... ථෙල් ගනන් අඩු උනෙ නෑ වගේ

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    ahh kohomada machan :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරන්ගේ සයිලන්සර් කතාව නිසා මතක් උනේ......අපේ කාර් එක කලින් තිබුනේ අවිවාහක අවුරුදු 55ක විතර ගෑනු කෙනෙක් ළඟ.........අර ටිකක් අමුතු ටයිප් අයිඩින්ටිය පෙන්නුවේ මුල් ඉලක්කම් දෙක වහලා :lol:.......එයා වාහනේ තියාගත්තට මොකද drive කරන්නෙත් නෑ ඒකට වෙනම driver කෙනෙක් ගෙන්න ගන්නවා

    අපි ගිහින් බලද්දී සයිලන්සරේ සැමන් ටින් එකකින් වහල තිබ්බ ඉතින් අපි ඇහුව ඇයි කියල.....බලද්දී මීයෝ ගිහින් එන්ජිම කයි කියලයි සැමන් ටින් එකෙන් වහල තියෙන්නේ :lol::lol::lol
    :
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ..................මීයෝ ගිහින් එන්ජිම කයි කියලයි සැමන් ටින් එකෙන් වහල තියෙන්නේ :lol::lol::lol:

    mama wahana gana eka eka kiyum katha nam ahala thiyenawa...,eth me wage ka$i kathawak ahuwamai ban.:lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.