මචන්ලා මන් ඔන්න මගේ මහන්සියෙන් bike එකක් ගන්න යන්නේ.bike එකත් යාලුවෙක්ගෙ. TVS FLAME එකක්. මන් bike ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ. wiring අනම් මනං නම් පුළුවන්.මචන්ලා මට අදාළ ත්රෙඩ් තියෙනවනම් කියන්න පුලුවන්ද?

මේකක් කියක් විතර වෙයිද? මිනිහා 80000-90000 අතර ගානක් කියයි.80කට අරන් තියෙන්නේ ටයර් දෙකම දාපු නිසා.තාත්ත හෙට අනිද්දා ගානක් කියනවා කිව්වා.මැයි මුල ගන්න හිතන් ඉන්නේ.එළකිරි එකේම thread බලාගෙන ලයිසන් එකත් ගත්තා.exam එක pass.trial එක ජුනි වල.