Bike ekak ganna yanne help

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මචන්ලා මන් ඔන්න මගේ මහන්සියෙන් bike එකක් ගන්න යන්නේ.bike එකත් යාලුවෙක්ගෙ. TVS FLAME එකක්. මන් bike ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ. wiring අනම් මනං නම් පුළුවන්.මචන්ලා මට අදාළ ත්‍රෙඩ් තියෙනවනම් කියන්න පුලුවන්ද?:yes::yes::yes::yes:

    FLAME.jpg

    tvs-flame-sr-125-1_600x0w.jpg

    මේකක් කියක් විතර වෙයිද? මිනිහා 80000-90000 අතර ගානක් කියයි.80කට අරන් තියෙන්නේ ටයර් දෙකම දාපු නිසා.තාත්ත හෙට අනිද්දා ගානක් කියනවා කිව්වා.මැයි මුල ගන්න හිතන් ඉන්නේ.එළකිරි එකේම thread බලාගෙන ලයිසන් එකත් ගත්තා.exam එක pass.trial එක ජුනි වල.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටනම් කියන්නවෙන්නේ ඕකක්නම් ගන්න එපා කියලා තමා හොඳ බයික් එකක් නෙමේ. පාවිච්චි කරපු ඩිකවර් එකක් වගේ හොයාගන්න බලන්න එක්කෝ අඩුවටම හොයනවනම්. :yes:
     
    travin sydney

    Member
    Sep 30, 2012
    2
    0
    0
    Mamat Kiyanne oya ganak tiyenavanag lease karala aluth Bajaj pulsur 150k hara discover ekak hari ganna eka hodai...............
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Indian bike 2nd hand gannawa kiyanne naduwak..
    10000km walata wada adui nam avulak na nathnm ubata thma athi kite.
    advice ekak dunne bike wka genanam dande na..
    cd 125 ekak hari benly yak hari gani sapa **ke
    . Dura yannath patta ube budjet hatiyata qwe e bike eka
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මටනම් කියන්නවෙන්නේ ඕකක්නම් ගන්න එපා කියලා තමා හොඳ බයික් එකක් නෙමේ. පාවිච්චි කරපු ඩිකවර් එකක් වගේ හොයාගන්න බලන්න එක්කෝ අඩුවටම හොයනවනම්. :yes:

    Mamat Kiyanne oya ganak tiyenavanag lease karala aluth Bajaj pulsur 150k hara discover ekak hari ganna eka hodai...............

    මට 60000ක් හම්බෙන්නේ මැයි වල 4000 ගානේ මාසෙට ගෙවන්න.ඉතුරු ගාන අතින් දාල ගෙවන්නේ.finance දැම්මම සෑහෙන ගානක් නිකන් දෙන්න ඕනේ නේද? මේ bike එක දැන් මාස තුනක් විතර යාළුවා පදිනවා දන්නා තරමින් නම් එකේ ලෙඩක් නෑ.ලෙඩක් තියෙනවන් මට දෙන්නෙත් නෑ.:rolleyes::rolleyes::rolleyes: එහෙම මේවට පොදු අවුල් තියෙනවද?
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    Indian bike 2nd hand gannawa kiyanne naduwak..
    10000km walata wada adui nam avulak na nathnm ubata thma athi kite.
    advice ekak dunne bike wka genanam dande na..
    cd 125 ekak hari benly yak hari gani sapa **ke
    . Dura yannath patta ube budjet hatiyata qwe e bike eka

    මන් කරාටේ ක්ලාස් කරන්නේ.මන් හොයන්නේ සර් කෙනෙක් වගේ පදින්න ගැලපෙන එකක්.:rolleyes::rolleyes::rolleyes::rolleyes: cd125 එක මන් google කරලා බැලුවා මට සෙට් වෙන්නෑ වගේ ඒක.:dull::dull::dull:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    yaluwekgenam ganin.. eth flame bike ekanam melo rahak ne.. ubata wena bike ekakata yanna puluwannam leda aduma bike eka CT100 eka vitharai. anithwa budu gananne ban kiyanne.
     
    • Like
    Reactions: prasadmanjulago

    travin sydney

    Member
    Sep 30, 2012
    2
    0
    0
    Quote:
    Originally Posted by travin sydney
    Mamat Kiyanne oya ganak tiyenavanag lease karala aluth Bajaj pulsur 150k hara discover ekak hari ganna eka hodai...............

    මට 60000ක් හම්බෙන්නේ මැයි වල 4000 ගානේ මාසෙට ගෙවන්න.ඉතුරු ගාන අතින් දාල ගෙවන්නේ.finance දැම්මම සෑහෙන ගානක් නිකන් දෙන්න ඕනේ නේද? මේ bike එක දැන් මාස තුනක් විතර යාළුවා පදිනවා දන්නා තරමින් නම් එකේ ලෙඩක් නෑ.ලෙඩක් තියෙනවන් මට දෙන්නෙත් නෑ.:rolleyes::rolleyes::rolleyes: එහෙම මේවට පොදු අවුල් තියෙනවද?

    lease ekata yanna akamati nag vikalpa tamai rattarang oya kiyana vidiyata may vala haravagannat puluvagne. etekota poliyat 1,1.5 vitarane enne
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    සිරාවටම tvs නම් 2nd hand ගන්නවනම් ටිකක් පරිස්සෙමන් මචං...බයික් ඒක ෙකාච්චර දුවලද තිෙයන්ෙන්.පට්ට ගහපු ඒකක් නම් අරන් වැඩක් නෑ
     
    • Like
    Reactions: prasadmanjulago

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවටම tvs නම් 2nd hand ගන්නවනම් ටිකක් පරිස්සෙමන් මචං...බයික් ඒක ෙකාච්චර දුවලද තිෙයන්ෙන්.පට්ට ගහපු ඒකක් නම් අරන් වැඩක් නෑ

    ඕවා 40ක් විතර පැන්නම් කොහොමත් අවුල් බන්. ෆ්ලේම් එක කොහොමටවත් හොඳ බයික් එකක් නෙමේ...:no:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    මන් කරාටේ ක්ලාස් කරන්නේ.මන් හොයන්නේ සර් කෙනෙක් වගේ පදින්න ගැලපෙන එකක්.:rolleyes::rolleyes::rolleyes::rolleyes: cd125 එක මන් google කරලා බැලුවා මට සෙට් වෙන්නෑ වගේ ඒක.:dull::dull::dull:

    කරාටි සර් කෙනෙක් නම් අවුලක් නැ... ඕනෙම බයි එකක් ගනින්.කිසි ගැටලුවක් නැ. වගකීම් කාලය ඇතුලත අවුලක් ආවොත් කතාකරල විසදගනින්.30,000 km පැන්නට පස්සෙ ශිල්පයෙන් වැඩ අරන් විසදගනින්.
     
    • Like
    Reactions: prasadmanjulago

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කරාටි සර් කෙනෙක් නම් අවුලක් නැ... ඕනෙම බයි එකක් ගනින්.කිසි ගැටලුවක් නැ. වගකීම් කාලය ඇතුලත අවුලක් ආවොත් කතාකරල විසදගනින්.30,000 km පැන්නට පස්සෙ ශිල්පයෙන් වැඩ අරන් විසදගනින්.

    :lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් පල්සර් ක්ලබ් එකට එන්න. කට්ටිය අල්ලගන්න ලේසියි. ඕකටනම් කරගහන්න එපා යාලුව වුනත්. පුලුවන්නම් පොඩ්ඩක් ඉවසලා ලක්ෂයක් වගේ කරගන්න ගාන. එතකොට පාවිච්චි කරපු තරමක් හොඳ එකක් ගන්න පුලුවන් වාත නොවී. ඉන්දියන් සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවනම් බජාජ් එකක් තමා ඇඟට ගුන. ටීවීඑස් වලින් ඈත්වෙලා ඉන්න තරමට හොඳයි. :yes:
     
    • Like
    Reactions: prasadmanjulago

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    කරාටි සර් කෙනෙක් නම් අවුලක් නැ... ඕනෙම බයි එකක් ගනින්.කිසි ගැටලුවක් නැ. වගකීම් කාලය ඇතුලත අවුලක් ආවොත් කතාකරල විසදගනින්.30,000 km පැන්නට පස්සෙ ශිල්පයෙන් වැඩ අරන් විසදගනින්.

    :D:D:D:D:D:D
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    bike eke details nathuwa gana kiyanna bane machan

    yaluwekgenam ganin.. eth flame bike ekanam melo rahak ne.. ubata wena bike ekakata yanna puluwannam leda aduma bike eka CT100 eka vitharai. anithwa budu gananne ban kiyanne.

    macho okanam ganna epa ban.man lagath tibba oka.. mara leda godak,dura gamanak giyoth maga kohe hari navatinna balagena yanna one ban.anika 2nd hand mrkt ne ban.60kata wage ganna puluwan oka

    සිරාවටම tvs නම් 2nd hand ගන්නවනම් ටිකක් පරිස්සෙමන් මචං...බයික් ඒක ෙකාච්චර දුවලද තිෙයන්ෙන්.පට්ට ගහපු ඒකක් නම් අරන් වැඩක් නෑ

    ඕවා 40ක් විතර පැන්නම් කොහොමත් අවුල් බන්. ෆ්ලේම් එක කොහොමටවත් හොඳ බයික් එකක් නෙමේ...:no:

    මචන් පල්සර් ක්ලබ් එකට එන්න. කට්ටිය අල්ලගන්න ලේසියි. ඕකටනම් කරගහන්න එපා යාලුව වුනත්. පුලුවන්නම් පොඩ්ඩක් ඉවසලා ලක්ෂයක් වගේ කරගන්න ගාන. එතකොට පාවිච්චි කරපු තරමක් හොඳ එකක් ගන්න පුලුවන් වාත නොවී. ඉන්දියන් සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවනම් බජාජ් එකක් තමා ඇඟට ගුන. ටීවීඑස් වලින් ඈත්වෙලා ඉන්න තරමට හොඳයි. :yes:

    යාලුවා හෙට ගානක් කියයි ගෙදරිනුත් කතා කරලා.මිනිහට ගෙදරින් සල්ලි දාල අරන් දුන්න bike එක එකයි.මන් mileage එක තව එකේ ෆොටෝ ටිකක් එහෙම හෙට ගන්න පුළුවන් වෙයි.:):):):)
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ane manda macho , pawichi karapu bike gannawai kiyanne leda godak.thawa tikak salli ekathu karan aluth ekakma ganna eka agata gunayi.
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    OKA CHATER BIKE EKAK BAN.
    DISCOVER 135 EKAK WAGE GANNA BALAPAN
    EWATH DAN ITIN GODAK EWA DUWALA TIYENNE GEWENNAMA .

    :frown::frown::frown: