kattiya uda dagena enakan balan innawa kohomada mekath GTA IV wage optimize karala natthan oya kocchara kiwwath

play karala balanakam sure ne
මේක optimize කියලා තමයි කියන්නේ.
1. GTA V එකේ PC port එක handle කරන්නේ max payne 3 team එකෙන්.
max payne 3 එක ගොඩක් optimize PC එකට ඉතින් මේකත් එහෙමම වෙන්න ඕනේ.
2. rockstar ලා මේ ළගදි PC trailer එකක් දැම්මා, ඒකේ උන් 4k දාලා 60fps එකෙන් game එක play කරා (max දාලා).
මෙන්න මේ PC එක තමයි use වුනේ.
i7
[email protected], SLI GTX 980 (2 cards), 32GB of RAM and a 256GB SSD
gtx 980 gtx 660 එකට වඩා 44.44% වේගවත් එතකොට card දෙකක් කියන්නේ 88.88% වේගවත්. processor එකෙන් නම් වැඩි බලපෑමක් නෑ මොකද මේක console port එකක් නිසාත්, ps4,xboxbox වල GPU එක හොද නිසාත් ,pS3 එකේ වගේ CPU එකට ඔක්කොම බර යන්නේ නෑ ,PS3 එකේ වුනේ ඒ console ඒකේ GPU එක ගොඩක් weak මේක නිසා CPU එකට තමයි ගොඩක් බර ගියේ මේක නිසයි ගොඩක් console port චා වුනේ හරියට optimize කරේ නැති වුනාම නමුත් PS4 -> PC port කරනකොට අමාරු නෑ දෙකේම තියෙන්නේ x86 architecture එකයි ,HD 7000 series GPU එකක්. ඉතින් CPU එකට වැඩි load එකන් එන්නේ නෑ. ආයි මාතෘකාවට ආවොත්, ඉතින් GPU එක තමයි මේකට ගොඩක්ම වැදගත්, ඉතින් මම predict කරනවා 4k නම් යන්න බෑ අඩුමගානේ SLI වත් නැතුව නමුත් 1080p යන්න පුලුවන් අවම 30fps වත් එන්න gtx 560 card එකකින්, tessellation,msaa, soft shadows, ambient occlusion high දාන්නේ නැති තාක් කල්.
RAM එක නම් වැදගත් නෑ අවම 4GB තියෙනවා නම් ඇති.