Grand Theft Auto V

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    mage dialog hspa+ thibilath ban slt baanne :( dialog speed ekath awulak na 16mbps+ enwa eth me redde wassak nisa hariyatama me dawas tikema slow wela ekath :angry:

    lol game ekak relase karanne nakathata ne..eka nisa me dawas wala wahinawa... relase wena time eketh wassak wahida danne na :P nakathata..
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    kattiya uda dagena enakan balan innawa kohomada mekath GTA IV wage optimize karala natthan oya kocchara kiwwath :lol: :lol: play karala balanakam sure ne :P
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    900 series එක maxwell නේ ,28nm
    http://gpuboss.com/gpus/GeForce-GTX-960-vs-GeForce-GTX-660
    මේකට අනුව 960 එක හොදයි ,gta v එකට ඕන recommend 660 ඉතින් උබට max දාන්න පුලුවන් ගොඩක් settings නමුත් tessellation,soft shadows, msaa, ambient occlusion max බැරිවෙයි. ඉතින් හොදම ක්‍රමය sweetfx වල SMAA දාලා ,අනික් ඒවා mid වගේ දාන එකයි. soft shadows නම් low ඇති වෙයි.

    ela machan. FarCry 4 nam kelinma nVIDIA settings dala play kare...:)
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    kattiya uda dagena enakan balan innawa kohomada mekath GTA IV wage optimize karala natthan oya kocchara kiwwath :lol: :lol: play karala balanakam sure ne :P


    Rokstar lage ammala thaththala mathak karai kattiya
    :P koheda gihin hitiye :D buy karada game eka ? :)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    kattiya uda dagena enakan balan innawa kohomada mekath GTA IV wage optimize karala natthan oya kocchara kiwwath :lol: :lol: play karala balanakam sure ne :P

    මේක optimize කියලා තමයි කියන්නේ.

    1. GTA V එකේ PC port එක handle කරන්නේ max payne 3 team එකෙන්.
    max payne 3 එක ගොඩක් optimize PC එකට ඉතින් මේකත් එහෙමම වෙන්න ඕනේ.
    2. rockstar ලා මේ ළගදි PC trailer එකක් දැම්මා, ඒකේ උන් 4k දාලා 60fps එකෙන් game එක play කරා (max දාලා).
    මෙන්න මේ PC එක තමයි use වුනේ.

    i7 [email protected], SLI GTX 980 (2 cards), 32GB of RAM and a 256GB SSD

    gtx 980 gtx 660 එකට වඩා 44.44% වේගවත් එතකොට card දෙකක් කියන්නේ 88.88% වේගවත්. processor එකෙන් නම් වැඩි බලපෑමක් නෑ මොකද මේක console port එකක් නිසාත්, ps4,xboxbox වල GPU එක හොද නිසාත් ,pS3 එකේ වගේ CPU එකට ඔක්කොම බර යන්නේ නෑ ,PS3 එකේ වුනේ ඒ console ඒකේ GPU එක ගොඩක් weak මේක නිසා CPU එකට තමයි ගොඩක් බර ගියේ මේක නිසයි ගොඩක් console port චා වුනේ හරියට optimize කරේ නැති වුනාම නමුත් PS4 -> PC port කරනකොට අමාරු නෑ දෙකේම තියෙන්නේ x86 architecture එකයි ,HD 7000 series GPU එකක්. ඉතින් CPU එකට වැඩි load එකන් එන්නේ නෑ. ආයි මාතෘකාවට ආවොත්, ඉතින් GPU එක තමයි මේකට ගොඩක්ම වැදගත්, ඉතින් මම predict කරනවා 4k නම් යන්න බෑ අඩුමගානේ SLI වත් නැතුව නමුත් 1080p යන්න පුලුවන් අවම 30fps වත් එන්න gtx 560 card එකකින්, tessellation,msaa, soft shadows, ambient occlusion high දාන්නේ නැති තාක් කල්.

    RAM එක නම් වැදගත් නෑ අවම 4GB තියෙනවා නම් ඇති.
     
    Last edited:

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    thama ne :no: me dawas wala busy appa no time games walata :baffled: anna arahe Kenji man enakan balan innawa steam eke ganna oni game eka :yes:

    game eka optimized krala thibbe nathuwa. game eka lag wenakota.kattaia bani kiyala kiuwe ban :D
    ela aragena gahanna set wemu ko :)
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඒක නිසා තමයි p2p crackers ලා ඉන්නේ
    3dm, ali කියන්නේ p2p crackers ලා. :yes: උන් වේලාසනින්ම release කරනවා.
    http://bbs.3dmgame.com/forum-796-1.html
    මේකේ progress එක බලාගෙන ඉන්න.

    Sawuththu wade habai p2p un crack eka release karana eka game eka enna kalin :P but ubisoft games walata nam hondai ehema karana eka ethakota gaththu unta cancel karanna can game eka chora nam :rofl:








    මගේ කදුළු කතාවත් කියන්නන්කෝ




    මෙහෙමය් මට නං පිසි එකක් අරන් දුන්නේ 2004 ඔක්තෝබර් වල එතකොට ඔය හුගක් ගේම්ස් තිබුනත් අපි එකක්ක හිටපු කුහක පක්කු දුන්නේ නැහැ..උන් ගහනවා කියෝනව ඉස්කෝලේ ඇවිල්ලා එච්චරය්


    ඊට පස්සේ 2005 වගේ කාලේ මට කොහෙන්ද සව්න්ඩ් නැති එක සිදී එකක් ලැබුනා එක වයස් සිටි

    හප්පේ එක නං ගැහුවා ගැහුවා මාස ගානක්..

    අමාරු මිෂන් මල්ලිට ගහන්න දෙනවා..ඒ යකා මට වඩා සුෆිරි ගෙමර්..උ කිසි ගින්නක් නැතුව ඉවරයක් කරනවා..

    ඕක ගහලා ගහලා අර දුපත ඇතුලේ තියෙන ගෙදර ඉන්න ඩයල් එක මාරුවට පස්සේ එන්නේ කොටි ගානක් මිනිස්සු..උන්වත් හිටු ක්කියලා මරන්න ඕනනේ..හිහිහ්

    දැන් ඔකේ ගහලා ගහල්ලා ඔකේ සිදී එක අය්තිකාර පොන්නයා ඉල්ලා ගියා
    ඒකාලේ දන්නේ නැහැ කොහොමද සිදී සේව් කරන්නේ එහෙම කියලා..

    ඔන්න පස්සේ හම්බ උනා 3වෙනි එක..එකත් ගැහුවට එක එච්චර කල් ගහන්න උනේ නැහැ මන් පස්සේ කරපු වැඩේ..oඔහොම කාලයක් ඉද්දි ඔන්න්න සෙට් උනා කොල්ලෙක්ගේ ගෙදර ගහනවා 5 එක..මන් කොච්චර ඉල්ලුවත් වේසිගෙ පුටාල දුන්නේ නැහැ..

    මන්ද පාක්කු..අලි පුකේ ලයන් ඉස්සර දැන් නං පුකෙන් වත් බලන්නේ නැහැ ගොන් බල්ලෝ දිහා...
    ඊට පස්සේ කොහෙන්දෝ හොයාගෙන මන් ගහංනවා ඕක පැලෙන්න

    හැබය් ඔකේ 4 වටේ මිෂන් තියෙන නිසා එක තැනක් කරගන්න බැරුව එරුණා..මොකද්ද ගෙදරකට බෝම්බ ගහලා එකේ ඉන්නන උන් ටික මරලා මොකද්ද එකක් ගන්නද කොහෙද තියෙන්න්න්නේ

    මන් හිතන්නේ එක තමා අවසානේ...දුක තමා ඉවර කරන්න බැරිවෙච්චි එක..

    ඊට පස්සේ නං 2013 තමා ආයෙත් ගෙමින් වලට එන්නේ හොද කාඩ් එකක් අරග්ගෙන මොකද ඒ වෙනකන් ඕලෙවල් වලින් පස්සේ පොඩ්ඩක් ගෙමින් කරාට කෙලින්ම 2013 තමා හරියටම එන්ට ද දරාගන් උනේ.. :ලොල්:


    පස්සේ ඉතින් ඩිවිඩි 6 ද කොහෙද IV එක..

    අවාසනාවක මහතා කියන්නේ එකේ අන්තිම මිෂන් එක ඉවර කරගන්නවම බහ..අර බයක් එකේ ගිහින් බෝට්ටුවට ප්ලේන් එකට පැනලා එතනින් අර ප්ලේන් එක එලවන ගමන් ගගේ ලෙවල් එකට පහත කරන්න තියෙන්නේ..

    එක කරන්නනම බහ..කෙලින්ම හෙලිකොට්ටෝරුවා වතුරේ..අහෝ දුකකි..



    දැන් ඉන්න් ඉතින් කෙලින්ම ලැපේ ගහන්න ආපු ගමන්...:yes::yes::yes::yes:


    ලැපේ අතපය දිගරල ගහන්න බහ බන්..මෙහෙ තියෙනවා හරි අඩුවට 499$ වගේ පි.එස් 4 එකක් ගන්නවා ඕන පුකක් කියල...:P:P:P



    GTA කදුළු කතා :rofl: :rofl:

    2iihijm.png

    Aparade oi data :P

    lol game ekak relase karanne nakathata ne..eka nisa me dawas wala wahinawa... relase wena time eketh wassak wahida danne na :P nakathata..

    eka newei release wena welawata mehe akunu gaha gaha wassoth thamai :dull::dull:
    sure na ban me maase :sorry:

    kattiya uda dagena enakan balan innawa kohomada mekath GTA IV wage optimize karala natthan oya kocchara kiwwath :lol: :lol: play karala balanakam sure ne :P

    me paara nam port eka godak hondai wage, balamu itin :rolleyes:

    thama ne :no: me dawas wala busy appa no time games walata :baffled: anna arahe Kenji man enakan balan innawa steam eke ganna oni game eka :yes:

    kenjiya dan elakiri enne na ne ? :P
     

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    scene වලින් නම් එහෙම දාන්නේ නෑ සාමාන්‍යයෙන් වැඩිම වුනොත් දවසක් වගේ තියලා දායි නමුත් 3dm, ali වගේ p2p groups ඒවා බලන්නේ නෑ, උන් china based උන්ට දිනේ වැඩක් නෑ කොහොම හරි crack දාන්න බලන්නේ. game එකේ retail version එක fully unlocked ඉතින් 3dm එකෙන් crack එක හැදුවොත් වෙලාසනින්ම එයි.




    900 series එක maxwell නේ ,28nm
    http://gpuboss.com/gpus/GeForce-GTX-960-vs-GeForce-GTX-660
    මේකට අනුව 960 එක හොදයි ,gta v එකට ඕන recommend 660 ඉතින් උබට max දාන්න පුලුවන් ගොඩක් settings නමුත් tessellation,soft shadows, msaa, ambient occlusion max බැරිවෙයි. ඉතින් හොදම ක්‍රමය sweetfx වල SMAA දාලා ,අනික් ඒවා mid වගේ දාන එකයි. soft shadows නම් low ඇති වෙයි.

    oya sweetfx walin mokakda ban wenne aththatama :frown:
    mama gaththe original gta v matath oka daganna puluwan weida ?
     

    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    GTI -V (14 DVD-Rs.500) ona aya ennnawanan PM karanna... no crack. USB hard akata copy karanawanan Battlefield Hardline .no crack- Free
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,300
    2,589
    113
    Colombo
    Radeon R9 270 එක තමයි ගන්න පුලුවන් ලාභම, හොදම card එක, මේක max දාලා ගහන්න පුලුවන්. :yes: (4k නෙවෙයි 1080p වගේ) ඒක 26ක් වෙනවා.
    නමුත් tessellation, ambient occlusion ,msaa වගේ low දාන්න වෙයි Soft shadows softest වගේ පුලුවන් වෙයි තව එකක් දෙකක් හැර අනෙක් ඔක්කොම max පුලුවන් වෙයි, processor එකත් quad core නම්.

    ඒකෙ නම් ගානත් ශේප් වගෙ රෙඩ්ලයින් එකෙන් බලන්න ඕනෙ :)