බලපන් මුන් යුද්දෙට ගිහිල්ල කරන දේවල් .... වීඩියෝ එකේ මුල කොටසේ තියෙන්නේ මුන් ISIS ලගේ gunfire එකකට හිර වෙලා එක තැනක cover වෙලා ඉන්නකොට ගන්න ආතල් ටිකක් ...

ඊට පස්සේ මුන් එතනින් යන්න දුවනකොට වීඩියෝ කරන එකාගේ ඉස්සරහින් යන එකාගේ කකුලට වෙඩි වදිනවා ... තව තැනක අන්ත්මට වෙඩි වැදිච්ච එකෙක් අරන් යනවා වාහනේක ... එත් උන් වෙඩි කාල අතල් එකේ කියෝ කියෝ ඉන්නවා බන් ....
කාලෙකින් දැක්ක හොඳ war footage එකක් නිසා share කළා
උබලත් තව දන්නා ඒවා තියෙනවා නං මෙතන share කරගමු කෝ අපිටත් බලන්න

bump

පාවිච්චි කරන්නේ Caliber: 5.56mm බුලට් එක penetration හැකියාව අඩුයි..මේක නේටෝ නිර්දේශිත අවියක් ..
මොකද දන්නවද m16 එකෙන් වෙඩි තිබ්බම තුවාලකරුවන් ගාන වැඩී..ඒක රටක ආර්ථික අතින් වට්ටන්න හොඳ ක්‍රමයක්..එහෙම නැතුව තුවක්කුවක් හදාගන්න බැරි කමක් නෙමේ..