මොකක්ද බන් මේ ලඟදි ඉදන් IDM එකෙන් දෙන වදේ?
මොන මගුල කරත් ෆේක් සීරියල් කියනවා. එළකිරියේ සෙට් එක කියලා තිබුන හැමදේම කරා, නෙට් එකේ තියෙන එක එක ඒවත් කොරා, ඒ එකක්වත් හරියන්නේ නැනේ?
මොකක්ද අප්පා මේකට කරන්නේ?