IDM ෆේක් වදේ!

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මොකක්ද බන් මේ ලඟදි ඉදන් IDM එකෙන් දෙන වදේ? :angry: මොන මගුල කරත් ෆේක් සීරියල් කියනවා. එළකිරියේ සෙට් එක කියලා තිබුන හැමදේම කරා, නෙට් එකේ තියෙන එක එක ඒවත් කොරා, ඒ එකක්වත් හරියන්නේ නැනේ? :oo: මොකක්ද අප්පා මේකට කරන්නේ? :confused:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    දන්න එකෙක් කියපල්ලකෝ කරන්න ඕනේ මොකක්ද කියල....:(
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    උබ මේකේ කියලා තියෙන විදිහටම video එක බලලා කරහන්,මමත් කලින් ගොඩක් දේවල් කරා හරි ගියේ නැ . පස්සේ මේකේ තියෙන විදිහට video එක එහෙම බලලා කරා දැන් සුපිරියටම වැඩේ හරි

    http://www.elakiri.com/forum/showthread.php?t=1670521
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    උබ මේකේ කියලා තියෙන විදිහටම video එක බලලා කරහන්,මමත් කලින් ගොඩක් දේවල් කරා හරි ගියේ නැ . පස්සේ මේකේ තියෙන විදිහට video එක එහෙම බලලා කරා දැන් සුපිරියටම වැඩේ හරි

    http://www.elakiri.com/forum/showthread.php?t=1670521

    Mekath kara bn... Uba kiyana nisa aith parak karala balannam...