windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    A. සිරියා;18169514 said:
     
    :cool: මමත් අද 730 එකක් ගත්ත කොල්ලනේ :cool:
    :) විස්තර කියලා උදව් උපකාර කරපු හැම එකෙක්ටම ස්තූතියි සහෝලා.. :)
     

    සන්තෝෂයි .....

    ඔකේ කැමරා එක පට්ට...,6.7 උනාට , වෙන ෆෝන් එකක තියෙන 8 මෙගා පික්සල් එකකට වඩා පිච්චර්ස් ක්ලියර් ,
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද හවසට 525,720,625 වලට වින්ඩෝස් 10 ප්‍රිවීව් එක දානවා මම.
    දාලා කියන්නම්කෝ.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    535 එක්ක ගන්න බැලුවේ :yes:

    lumia 535 පාවිච්චි කරන අය පොඩඩ්ක් කියනවද touch එකේ මොන වගේ අවුල් ද තියෙන්නේ කියලා.
    මේ විඩියෝ එකේ තියෙන තරමට අවුල් ද?




    මම දන්න කෙනෙක් ගෙන් ඉල්ලගෙන බැලුවා ටිකක්. දැනට මාස 3ක් වගේ ඒක. ඒ Phone එක නම් මීටත් වඩා අවුල්. :no:
    • නිකන්ම buttons (tiles) touch වෙලා apps open, close වෙනවා.
    • call ගන්න කොට ඉබේම mute, cut වෙනවා.
    • select කරන දේ නෙවෙයි select වෙන්නේ. එකට ගොඩක් ඈතින් තියෙන එකක්.
      වැරදි numbers dial වෙන්නේ :angry:

    update දාලා තියෙන්නේ. දෙතුන් පාරක්ම nokia care එකට දුන්නා check කරන්න. උන් කරන්නේ softwares and updates දානවා විතරයි. දැන් ඒ phone එක නම් Use කරන්න බැරි තරම්.

    535 තියෙන අනිත් අය experience ගැන පොඩඩක් කියනවද මේ ගැන.

    අනික අලුතෙන් phone එක ගන්න කොට මේක check කරන්න ක්‍රමයක් තියෙනවද ? apps දාන්නේ නැතිව


    කිසිම අවුලක් නැ ගනින .. මමත් ගත්තා ...දැන් සතියක් වෙනවා
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    adooo mage 1020 yata Windows 10 demma ...fatta ban ...:rofl::P:P
    apps crash thiyanava ...screenshots ganna be samahara velavata ... :( massage eke microphone eka error ekk enva...
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    machansla india walin lumia 730 gaththoth mehe warranty claim karanna place ekak have da ??? :eek:
    lumia 735 ehe officially launch karala naha bn.730 witharai officially launch karala thiyenne :nerd:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,041
    263
    83
    Partition stiching ප්‍රශ්නයක් නිසා lumia 930 එකයි 1520 එකයි පලවෙනි Windows 10 TP රිලීස් එකෙන් skip කලා. දැන් 1520 එකට Windows 10 TP රිලීස් කරලා. තාම 930 එකට නෑ. Android වල නම් මුලදී රිලීස් කරන්නේ flagship වලට. වින්ඩොව්ස් වල අනිත් පැත්ත. :sorry: මම නිකමට අද update check කරනකොට update එකක් ඉන්ස්ටෝල් උනා. එක 8.1 update 2 එක මම හිතන්නේ. කිසිම වෙනසක් නෑ ඒ උනාට..... :sorry:
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    Partition stiching ප්‍රශ්නයක් නිසා lumia 930 එකයි 1520 එකයි පලවෙනි Windows 10 TP රිලීස් එකෙන් skip කලා. දැන් 1520 එකට Windows 10 TP රිලීස් කරලා. තාම 930 එකට නෑ. Android වල නම් මුලදී රිලීස් කරන්නේ flagship වලට. වින්ඩොව්ස් වල අනිත් පැත්ත. :sorry: මම නිකමට අද update check කරනකොට update එකක් ඉන්ස්ටෝල් උනා. එක 8.1 update 2 එක මම හිතන්නේ. කිසිම වෙනසක් නෑ ඒ උනාට..... :sorry:

    Settings valata gihn balapan.machn....
     
    Status
    Not open for further replies.