Machan oke combi brake seen 1k thiyenawa neda? E mokakda ban?
මම නම් ඹය බයික් ඒක ගැන දැනගෙන හිටියෙම නැ මචන්
මුල ඉදලාම කියෙව්වා හොද බයික් ඒකක්
කියන්න තියෙන්නේ පරිස්සමින් පදින්න මචො
3.15 dila hoda japan bike ekak ganin bn. oya indian bike ganne nathuwa. gatha uba awulak na. hodata parisamin pawichi karapan. top speed check karanna yanna onna..

but japan bike ekak ganna tikak mahansi wenna onane.ekata welawa madi ban.naththan asai.TOP Speed Check karanne nam na machan 

good thread machangoda dawasakin bike section eke bike review ekak dakke.mageth asama bike eka
![]()


Mage djebel eke dim eka 55w head eka 65w
Head eka gahan giyama bus karayoth dim karanna kiyala light gahanava...
Indiyan bike nam mata alanne na vadiya. Tag gala malakada kanava.. Haiya and balance eka madi bike eke
machanla triger eka mul dawas wala speed eka keeyatada yana ona kiyala kiyannaaaaaaa..........
Machan passe disc tibba kiyala hadissiyak vunama passa ehema vadiya thadata gahanna epa. Passa lock vunoth bike eka pathata adila yai harida. Gear adu karala issaharahata bara dala puluvan nam petrol tank eka uda nagala issahara eka allanna. Passe eka yanthan allanna. Meka oni indian Japan bike ekakata podu deyak. (Abs nathi)


speed eka nam 40kmph wage yanna.othana RPM eka over yanna denna epa machan.ekai wenna ona....e kiyanne 1st eke 2nd eke 40kmph walata giyoth hoda na
thanks machan, ekek kiwwa RPM eka 4000 walata aduwen giyoth ethi kiyala, ethakota 50 hmh withara yanna puluwan. eka harida...



මාත් ටිකක් ආසාවෙන් ඉන්න බයික් එකක්...
You must spread some Reputation around before giving it to thiwanka5257802 again.


මාත් ඕක ආපුම කාලේ රාජගිරියේ ෂෝ රූම් එකෙන් බැලුවා නූලකුත් දැම්මා
පට්ට බයික් එක
ගන්න ආසාවෙන් හිටියා දැන් ගේ හදන්න වියදම් කරන්න වෙන නිසා තියෙන එකම පදිනවා
මට තියෙන්නේ ඩිස්කවර් එකක්
හැබැයි ඒකටත් වඩා සීට් එක පහතයි වගේ ඕකේ නැගලා බැලුවම
යාලුවෙක්ගේ එකක මම 90 ට විතර ගියා කිසි අවුලක් නෑ ගැස්සිලි නෑ
ලුක් එක ටිකක් විතර මදි බන්
ඔප්ෂන් අතින් නම් සුපිරි බයික් එක
වැඩ ටික ඉවර උනාට පස්සේ ගන්න ඉන්නේ මේකක්
Gixxer
![]()