Honda CB Trigger Review

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
3.15 dila hoda japan bike ekak ganin bn. oya indian bike ganne nathuwa. gatha uba awulak na. hodata parisamin pawichi karapan. top speed check karanna yanna onna..
 
thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මම නම් ඹය බයික් ඒක ගැන දැනගෙන හිටියෙම නැ මචන්
    මුල ඉදලාම කියෙව්වා හොද බයික් ඒකක්
    කියන්න තියෙන්නේ පරිස්සමින් පදින්න මචො

    ow ban wadiya kattiya danne na bike eka machan mara balance
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    3.15 dila hoda japan bike ekak ganin bn. oya indian bike ganne nathuwa. gatha uba awulak na. hodata parisamin pawichi karapan. top speed check karanna yanna onna..

    sira kathawa machan :yes::yes: but japan bike ekak ganna tikak mahansi wenna onane.ekata welawa madi ban.naththan asai.TOP Speed Check karanne nam na machan :D:D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    Mage djebel eke dim eka 55w head eka 65w
    Head eka gahan giyama bus karayoth dim karanna kiyala light gahanava...

    Indiyan bike nam mata alanne na vadiya. Tag gala malakada kanava.. Haiya and balance eka madi bike eke
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    machanla triger eka mul dawas wala speed eka keeyatada yana ona kiyala kiyannaaaaaaa..........
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Machan passe disc tibba kiyala hadissiyak vunama passa ehema vadiya thadata gahanna epa. Passa lock vunoth bike eka pathata adila yai harida. Gear adu karala issaharahata bara dala puluvan nam petrol tank eka uda nagala issahara eka allanna. Passe eka yanthan allanna. Meka oni indian Japan bike ekakata podu deyak. (Abs nathi)
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Machan passe disc tibba kiyala hadissiyak vunama passa ehema vadiya thadata gahanna epa. Passa lock vunoth bike eka pathata adila yai harida. Gear adu karala issaharahata bara dala puluvan nam petrol tank eka uda nagala issahara eka allanna. Passe eka yanthan allanna. Meka oni indian Japan bike ekakata podu deyak. (Abs nathi)

    aniwa machan thanks advice ekata.......mama aniwa front and rear break use karanawa :yes::yes:
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    speed eka nam 40kmph wage yanna.othana RPM eka over yanna denna epa machan.ekai wenna ona....e kiyanne 1st eke 2nd eke 40kmph walata giyoth hoda na

    thanks machan, ekek kiwwa RPM eka 4000 walata aduwen giyoth ethi kiyala, ethakota 50 hmh withara yanna puluwan. eka harida...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මාත් ටිකක් ආසාවෙන් ඉන්න බයික් එකක්...
    You must spread some Reputation around before giving it to thiwanka5257802 again.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මාත් ඕක ආපුම කාලේ රාජගිරියේ ෂෝ රූම් එකෙන් බැලුවා නූලකුත් දැම්මා
    පට්ට බයික් එක
    ගන්න ආසාවෙන් හිටියා දැන් ගේ හදන්න වියදම් කරන්න වෙන නිසා තියෙන එකම පදිනවා
    මට තියෙන්නේ ඩිස්කවර් එකක්
    හැබැයි ඒකටත් වඩා සීට් එක පහතයි වගේ ඕකේ නැගලා බැලුවම
    යාලුවෙක්ගේ එකක මම 90 ට විතර ගියා කිසි අවුලක් නෑ ගැස්සිලි නෑ
    ලුක් එක ටිකක් විතර මදි බන්
    ඔප්ෂන් අතින් නම් සුපිරි බයික් එක
    වැඩ ටික ඉවර උනාට පස්සේ ගන්න ඉන්නේ මේකක්

    Gixxer
    :love::love::love:

    Suzuki-Gixxer-Side-6157.jpg
     
    mekath sira bike ekak kiyala kiyanawa.thama dakke nam na machan ganipu ekak mama nam