Honda CB Trigger Review

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකෙ ෆේල් ඉන්ජෙක්ටරේ නෑ නේ...
    මං හිතුවා මූ පදින්නේ ඒ මොඩ්ල් එක විතරයි කියලා :sorry:

    EFI (Electronically Failed Injection) එපා වෙලා :sorry:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේක ජපන්ද බන් හොඳාද කල්
    පැවැත්ම නවත්තුව අප්ඩේට් කරපියකෝ සිංහලයෝ :cool:

    +++++++ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    EFI (Electronically Failed Injection) එපා වෙලා :sorry:
    :sorry: මේ බයික් එක නං නරක නෑ..
    අපිත් හොන්ඩා තමා.. ඒත් මං හිතන්නේ මීටත් වඩා හොදයි අළුත් සුසුකි ජික්සර් එක :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :sorry: මේ බයික් එක නං නරක නෑ..
    අපිත් හොන්ඩා තමා.. ඒත් මං හිතන්නේ මීටත් වඩා හොදයි අළුත් සුසුකි ජික්සර් එක :)

    එහෙමද :cool:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    uba gaththada macho ? kohomada macho bike eka.thel kirilla.comfor eka ehema :)

    aran thama dawas dekai ban. first service eka wenakan thel adukarala thiyenne. 30-40 yanna giyahama epa wenawa:no::growl: bike eka wadiya bara na handling hodai first service eken passe thamai hriyatama performance balanna wenne:cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    aran thama dawas dekai ban. first service eka wenakan thel adukarala thiyenne. 30-40 yanna giyahama epa wenawa:no::growl: bike eka wadiya bara na handling hodai first service eken passe thamai hriyatama performance balanna wenne:cool:
    elakiri macho first service eken passe update karannako ehenam :)