mata dn kisima weedanawak danenne na sudu

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
machan mata umbe boot duka nan hithaganna puluwan...podi awulakata thiyenne umba me eeye yawapu messages neda? me photo eka umba Instagram ekata upload karala thiyenne 3 weeks ago ne machan :sorry:


සිගිති ආතල් එක කඩන්න එබා බන්.. උ කෙල්ලට කොච්චර ආඩරේද කියලනේ ඔය පෙන්නලා තියෙන්නේ. ඉස්සර කොල්ලො බලු මැක්කො මරලා ලේ වලින් ලියුම් ලිව්වා වගේ, මේකාලේ ඉන්ස්ට්‍රග්‍රැම්.. මනි ග්‍රැම්... මිලිග්‍රැම්.. :eek::eek::eek::eek:
 

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Pissu ban umbata gon wenna epa..kello kiynne hama dema name dakkane ara kala kanniyek thamnge ammawa marala.. eeyh kelek handa ..umba paw karyek wenna epa..
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    fsd

    mona huyannak da yako me kiyawanne.. pissuda thota .... gihin bada pirenna kala nida ganin me elakiriye wela penne nethiwa.. kollek wahe hesiriyanko miniho. :rofl::rofl:
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    machan den kaalekata kalin kellata kiyala p,ke parak gaha ganna akek nahainna heduwa,uwa hambawela kellata kiyala umbath umbage kathawa kiyahan,,free of cost umbatath weda karala dei,

    umbala wage tin tin buwalata lebena kellontath pera pawak tiyenna ona,taraha wenna epa machan ehema kiuwata,
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මැරියන් පො#නයා. තොපි වගේ කාලකණ්ණි ජාතක කරපු වෙලේ හොඳයි තොපේ මහ උන් සරමේ පිහද ගත්තනම්. කිම්#ක් නිසා පොන්@යෙක් වෙන්න එපා. පිරිමියෙක් වගේ හිටපන් යකෝ අපිට වෙච්ච දේවල් වලට අපි මෙලහකට මැරිච්ච තැන් වල අලුතින් උන් වළලලා.

    ‍තෝව දෙමව්පියෝ හදලා උස්මහත් කළේ කි#බක් නිසා බෙල්ල තියා අතවත් කපා ගන්න නෙමෙයි. කපන්න ඕනේ නම් කපා ගණින් ජුණ්ඩා. ඉස්සෙල්ලා විභාගෙ කරගෙන තැනකට වර බූරුවෙක් නොවී.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබේ වයස කියාද?

    උබට තව 21වත් නෑ නේද??

    20- කාලේ තමා ඕවගේ වැඩ වෙන්නේ. අපිත් ඕවගේ වැඩ කළා. O/L පන්ති කාලේ....

    මේ අපි බලහන්කො... මමනම් කෙල්ලෝ නිසා අඩන්නෙත් නෑ.. බොක්කෙන්ම ලව් කරන කෙල්ල මලත් ගානක් නෑ බන්. කිසිම අව්ලක් නෑ... ඒ තරම් කෙල්ලෝ ආශ්‍රය කරලා තියනවා....

    තමන්ට ආදරේ කරහන්. අම්ම තාත්තට ආදරේ කරහන්... කෙල්ලෝ විශ්වාස කරන්න එපා වැඩිය.. තමන්ගේ දියුණුවට වැඩ කරහන්. කෙල්ලෙක් නිසා නොමග යන්නේ නැතුව හිටං.



    ඔන්න කිව්වා මල් කුමාරයා කතාව........... :angry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනේ මන්ද බන් මෙකේම එකෙක්ගෙන් ඇහුවත් :oo:

    උපදෙසක් දෙයි උඹට උබත් හද්ද පරණ එකෙක්නේ ලාවට ඉතින් වේස ගෑණී
    12.gif


    වගේ අඬන්නේ නැතුව කොල්ලෙක් වගේ හිටහන් එච්චරයි කියන්න :yes:

    තියෙන්නේ දෙයක් කීවට උඹ අහන්නෙත් නෑනේ අමුවට මරු කියෝනවනේ :baffled:

    කරන දෙයක් කරහන් පරිස්සමෙන් ඉඳහන් :D

    අහ් මේ පාර විභාගෙත් හොඳට පාඩම් කරලා උපරිමෙන් ඒකත් කරගනින් :angry:

     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔන්න කිව්වා මල් කුමාරයා කතාව........... :angry:

    ඇත්තනේ බිජ්ජෝ කියුවේ.. මමනම් ගෑනු නිසා ව්දවලත් නෑ. විදවන්නෙත් නෑ.. :cool::cool:

    සුප්පා බණක් තිබ්බා මේකට... ආදරේ කරනකොට බොලද වෙන හැටි.. ආදරේ කරන්න කලින් තමන් තමන්ට මාරම ආදරෙයිලු. ආදරේ කරනකොට තමන්ට වඩා වෙන කෙනෙක් ලොකු වෙනවලු. ගොඩාක් අය ඒ පනත් අරන් වෙන පණක් එක්ක යනවලු. අරු අඩනවලු මගේ පන මාව දාලා ගියා කියලා. දැන් මෙතන වැරැද්ද කාගේද? පන මොකටද දුන්නේ? දුන්න නිසානේ අඩන්න උනේ. අපිවගේ පන නොදී ඇග ගනින්. :D අඩන්න දෙයක් නෑ.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනේ මන්ද බන් මෙකේම එකෙක්ගෙන් ඇහුවත් :oo:

    උපදෙසක් දෙයි උඹට උබත් හද්ද පරණ එකෙක්නේ ලාවට ඉතින් වේස ගෑණී
    12.gif


    වගේ අඬන්නේ නැතුව කොල්ලෙක් වගේ හිටහන් එච්චරයි කියන්න :yes:

    තියෙන්නේ දෙයක් කීවට උඹ අහන්නෙත් නෑනේ අමුවට මරු කියෝනවනේ :baffled:

    කරන දෙයක් කරහන් පරිස්සමෙන් ඉඳහන් :D

    අහ් මේ පාර විභාගෙත් හොඳට පාඩම් කරලා උපරිමෙන් ඒකත් කරගනින් :angry:


    අපි දෙන්නා තමා සෙට් වෙන්නේ... බීලා කතා කරන්න ඕනේ ප්‍රශ්න ඕවා..

    අපේ සෙට් එකේ 4දෙනා අවුරුද්දට බොන්න ඇපල් බෝතල් 4යි. මැන්ඩිස් බෝතල් 2කුයි ගෙනාවා...