ඔව් බන්. අද එකපාරටම මතක් උන එලකිරිය.ගොඩක් කාලෙකින්..අවුරුදු වරදක් නෑ ..


ඔව් බන්. අද එකපාරටම මතක් උන එලකිරිය.ගොඩක් කාලෙකින්..අවුරුදු වරදක් නෑ ..



machan mata umbe boot duka nan hithaganna puluwan...podi awulakata thiyenne umba me eeye yawapu messages neda? me photo eka umba Instagram ekata upload karala thiyenne 3 weeks ago ne machan![]()






උබේ වයස කියාද?
උබට තව 21වත් නෑ නේද??
20- කාලේ තමා ඕවගේ වැඩ වෙන්නේ. අපිත් ඕවගේ වැඩ කළා. O/L පන්ති කාලේ....
මේ අපි බලහන්කො... මමනම් කෙල්ලෝ නිසා අඩන්නෙත් නෑ.. බොක්කෙන්ම ලව් කරන කෙල්ල මලත් ගානක් නෑ බන්. කිසිම අව්ලක් නෑ... ඒ තරම් කෙල්ලෝ ආශ්රය කරලා තියනවා....
තමන්ට ආදරේ කරහන්. අම්ම තාත්තට ආදරේ කරහන්... කෙල්ලෝ විශ්වාස කරන්න එපා වැඩිය.. තමන්ගේ දියුණුවට වැඩ කරහන්. කෙල්ලෙක් නිසා නොමග යන්නේ නැතුව හිටං.






ඔන්න කිව්වා මල් කුමාරයා කතාව...........


අඩන්න දෙයක් නෑ. අනේ මන්ද බන් මෙකේම එකෙක්ගෙන් ඇහුවත්
උපදෙසක් දෙයි උඹට උබත් හද්ද පරණ එකෙක්නේ ලාවට ඉතින් වේස ගෑණී![]()
වගේ අඬන්නේ නැතුව කොල්ලෙක් වගේ හිටහන් එච්චරයි කියන්න
තියෙන්නේ දෙයක් කීවට උඹ අහන්නෙත් නෑනේ අමුවට මරු කියෝනවනේ
කරන දෙයක් කරහන් පරිස්සමෙන් ඉඳහන්
අහ් මේ පාර විභාගෙත් හොඳට පාඩම් කරලා උපරිමෙන් ඒකත් කරගනින්

