GOT Season 5 Leaked

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka
    Game Of Thrones Season 5 EP 1 to 5 ලීක් වෙලා.
    තාම ටොරන් දාලා තියෙන්න 4යි. අනිත් එකත් torrent upload කරයි තව ටිකකින්.

    මම EP 1-4 download කරා.මෙන්න එවගෙන් ගත්ත SS

    http://i.imgur.com/JRA5a2A.jpg
    http://i.imgur.com/ydmpDno.jpg
    http://i.imgur.com/3U7PcFn.jpg
    http://i.imgur.com/iX5NO7v.jpg

    අද upload කරලා තියෙන එවා බලලා ගනින්.

    https://kickass.to/usearch/Game of Thrones S05E/

    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම හිතන්නෙ ඕක උන්ගේ උපක්‍රමයක් බං. :shocked: ඕක බාන උන්ව copyright infringement වලට අල්ලලා කේස් දානව. ඒවගෙන් මිලියන ගණන් හොයනව. සීසන් 4 රිලීස් වෙනකොටත් පලවෙනි එපිසෝඩ් එක බාලා මිලියන ගාණක්ද කොහෙද අල්ලලා. :nerd: මේකත් එහෙම සීන් එකක් වෙන්න ඕන. අද උදේ ආවෙ ඕවා. :yes:
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    මම හිතන්නෙ ඕක උන්ගේ උපක්‍රමයක් බං. :shocked: ඕක බාන උන්ව copyright infringement වලට අල්ලලා කේස් දානව. ඒවගෙන් මිලියන ගණන් හොයනව. සීසන් 4 රිලීස් වෙනකොටත් පලවෙනි එපිසෝඩ් එක බාලා මිලියන ගාණක්ද කොහෙද අල්ලලා. :nerd: මේකත් එහෙම සීන් එකක් වෙන්න ඕන. අද උදේ ආවෙ ඕවා. :yes:

    Furk.net,, filestream.Me wage ekakata daala gaththa nm hari ne. :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,280
    113
    Auckland
    මම හිතන්නෙ ඕක උන්ගේ උපක්‍රමයක් බං. :shocked: ඕක බාන උන්ව copyright infringement වලට අල්ලලා කේස් දානව. ඒවගෙන් මිලියන ගණන් හොයනව. සීසන් 4 රිලීස් වෙනකොටත් පලවෙනි එපිසෝඩ් එක බාලා මිලියන ගාණක්ද කොහෙද අල්ලලා. :nerd: මේකත් එහෙම සීන් එකක් වෙන්න ඕන. අද උදේ ආවෙ ඕවා. :yes:

    :lol::lol::lol::lol:

    ලන්කාවට මොන කොපිරයිට්ද බන් :lol::lol::lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මම හිතන්නෙ ඕක උන්ගේ උපක්‍රමයක් බං. :shocked: ඕක බාන උන්ව copyright infringement වලට අල්ලලා කේස් දානව. ඒවගෙන් මිලියන ගණන් හොයනව. සීසන් 4 රිලීස් වෙනකොටත් පලවෙනි එපිසෝඩ් එක බාලා මිලියන ගාණක්ද කොහෙද අල්ලලා. :nerd: මේකත් එහෙම සීන් එකක් වෙන්න ඕන. අද උදේ ආවෙ ඕවා. :yes:

    Lankwata mona copyright da sinhalu :P
    habai uba kiuwa wage samahara wita oya USA , Europe , AUS , NZ wage inna unta nam case wei :nerd:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka
    Mama download kara. Play wenne nane ban. Mona player ekenda play wenne? VLC,KMP, MPC mokenwath be

    VLC

    sd.jpg

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මුල් කොටස් හතර එකපාර බලලා හිටපල්ලකො තව මාසයක් පස්වෙනි කොටස එනකන් :sorry::sorry: