Game of thrones new season

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල season 06 1st episode එක ගැන ඔයාල මොකද හිතන්නෙ?
    මටනන් මාර විදිහට අල්ලල ගියා මචන්ල.
    ජොන් ස්නොව් මැරුන එක ගැන තමයි මටනන් හිතට දුක.
    අනිත් සීන් එක තමයි Lady Mellisandre කියන්නෙ ancient witch කෙනෙක් ඒකත් මාර ෂොක්(shock) සීන් එක.

    Game-of-Thrones-Season-6-Poster-1-630x933.jpg
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අනිත් සීන් එක තමයි සන්සයි,තියොනුයි බේරිච්චි එක අර කැ*යගෙ කැ* බල්ලොන්ගෙන්......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිත් සීන් එක තමයි සන්සයි,තියොනුයි බේරිච්චි එක අර කැ*යගෙ කැ* බල්ලොන්ගෙන්......
    තියොන් සන්සව හංගල අරුන්ට අහුවෙන්න යනකොටම මම නං හිතුවෙම ඌ ඉවරයි කියල. පුදුමයි ඔහොම බේරුන එක.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තියොන් සන්සව හංගල අරුන්ට අහුවෙන්න යනකොටම මම නං හිතුවෙම ඌ ඉවරයි කියල. පුදුමයි ඔහොම බේරුන එක.

    අඩෝ ඔව්මයි බන් මම හිතුවෙත් නෑ Brienne ඇවිල්ල බේරගනියි කියල.සන්ස Little finger එක්ක ඉන්නකොට එකිව ගනන් ගත්තෙවත් නෑනෙ.අන්තිමට එකිම වවු කරා එකිගෙ ප්‍රොටෙක්ට හැටියට.....:P:yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සුපිරි නේ.ජෝන් ස්නෝ කියන්නෙ ස්ටාර්ක් බාස්ටර්ඩ් කෙනෙක් නෙවෙයි.ටාගේරියන් කෙනෙක්.මෑඩ් කින්ග් ගෙයි රොබ් ස්ටාර්ක් ගෙ නන්ගිගෙයි ලමය.ඔය රෙඩ් වුමන් කලින් එපි එකක කියනව වෝරියර් කෙනෙක් එනව කියල.ඒකි හිතන් හිටියෙ ස්ටැනිස් බැරතියන් තමයි ඒ කියල.ඒකිට වරදිනව මම හිතන විදියට ස්නෝ තමයි වෝරියර්.මොන ක්‍රමේකින් හරි අපහු එන සීන් එකක් තියෙන්නෙ.

    අනිත් එක ටිරියන් කියන්නෙත් ලැනිස්ටර් කෙනෙක් නෙවෙයි.ඌත් ටාගේරියන් කෙනෙක්.මෑඩ් කින්ග් ගෙ බාස්ටර්ඩ් කෙනෙක්.අම්ම ලැනිස්ටර් කෙනෙක්.එතකොට ටාගේරියන්ල 2ක් ඉන්නව දැනට .කලීසී සහ ටිරියන්.ස්නෝත් ආවොත් 3යි.වයිට් වෝකර්ස් ල පරද්දන්න පුලුවන් මකරුන්ට විතරයි.අතීතයේ කරා වගේ.කතාවෙ අවසානෙ මුන් එකතුවෙලා ග්‍රේට් වෝ එකක් යයි ගොඩක් වෙලාවට.ඒ අතරෙ බෝල්ටන් ල ෆ්රේ ල බල්ලො වගේ මැරෙයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    මමත් ඔය කතාව අහල තියෙනව මචන්.ඔව් එහෙමත් කියනව ජොන් මොනහරි ෆොර්ම් එකකින් ආපහු එයි කියල.තව ඔය රෙඩ් වුමන් කියන්නෙ අර serseiට පොඩි කාලෙ සාස්තරයක් කියන ගෑනි කියලත් කතාවක් තියෙනව!!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙඩ් වුමන්ගෙ සීන් එකනං හිතාගන්නම බැරි එකක්. කවුරුත් ඔහොම දෙයක් ගැන නිකමට වත් හිතල තිබ්බේ නෑ නෙ. මම හිතුවේ රෙඩ් වුමනුත් ස්ටැනිස් වගේ ඔහේ මැරිල යයි ඉක්මනට කියල. හැබැයි දැන් පෙන විදියට වෙන ලොකු සීන් එකක් වෙන්න යන්නේ මට පෙන්නේ.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රෙඩ් වුමන්ගෙ සීන් එකනං හිතාගන්නම බැරි එකක්. කවුරුත් ඔහොම දෙයක් ගැන නිකමට වත් හිතල තිබ්බේ නෑ නෙ. මම හිතුවේ රෙඩ් වුමනුත් ස්ටැනිස් වගේ ඔහේ මැරිල යයි ඉක්මනට කියල. හැබැයි දැන් පෙන විදියට වෙන ලොකු සීන් එකක් වෙන්න යන්නේ මට පෙන්නේ.

    ඒ ගෑනි මාලෙ ගැලෙවුවම නේද හරි ෆෝම් එකට එන්නෙ.මොකක්හරි ස්පෙල් එකකින් තමයි ඉන්නෙ ඒකි.ගෑනුත් එපා උනා ඒ සීන් එක දැකල.:lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    රෙඩ් වුමන්ගෙ සීන් එකනං හිතාගන්නම බැරි එකක්. කවුරුත් ඔහොම දෙයක් ගැන නිකමට වත් හිතල තිබ්බේ නෑ නෙ. මම හිතුවේ රෙඩ් වුමනුත් ස්ටැනිස් වගේ ඔහේ මැරිල යයි ඉක්මනට කියල. හැබැයි දැන් පෙන විදියට වෙන ලොකු සීන් එකක් වෙන්න යන්නේ මට පෙන්නේ.

    ඒ ගෑනි මාලෙ ගැලෙවුවම නේද හරි ෆෝම් එකට එන්නෙ.මොකක්හරි ස්පෙල් එකකින් තමයි ඉන්නෙ ඒකි.ගෑනුත් එපා උනා ඒ සීන් එක දැකල.:lol::lol:

    එකි මලාද කියලත් හිතෙනව බන් අර නිදාගත්ත විදිහට.එකි මාර විදිහට කලකිරිලනෙ හිටියෙ ස්ටැනිස්ගෙ සීන් එකෙන් පස්සෙ.ඒකිට තිබුන අන්තිම චාන්ස් එකත් නැති වුනා.....
    :):yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    එකි මලාද කියලත් හිතෙනව බන් අර නිදාගත්ත විදිහට.එකි මාර විදිහට කලකිරිලනෙ හිටියෙ ස්ටැනිස්ගෙ සීන් එකෙන් පස්සෙ.ඒකිට තිබුන අන්තිම චාන්ස් එකත් නැති වුනා.....
    :):yes:

    ඒ ගෑනිගෙ රෝල් එක තව තියනව බන්.අනිත් සීන් එක ස්නෝට ලෝයල් එකෙක් යනව උදවු ගේන්න එලියට.කවුරු ගාවට ගියාද කියලද හිතන්නෙ.වයිල්ඩින්ස් ල ගාවටද.ස්නෝට හිතවත් ආමි එකක් තියන කවුද ඉන්නෙ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඩනේරිස් බේරුනෙත් අනූනමයෙන් තමයි අරූගෙන් රේප් වෙන්නෙ නැතුව හොඳ වෙලාවට කාල් ඩ්‍රෝගෝගෙ නම කිව්ව හින්ද බේරුනා.දැන් ඉතින් අරුන් දෙන්න ඉක්මනට අවෙ නැති උනොත් එකිටත් මොන මගුලක් කරයිද දන්නෙ නෑ........:shocked::frown::dull:
     
    මචන් උඹ පොත් එහෙම කියවල තියෙනවද?
    ඔව් එලියට යන්නෙ ජොන්ගෙ හොඳම යාලුවනෙ නේද??
    සිරාවටම බන් උට උදවු ඉල්ලන්න කවුද ඉතුරුවෙලා ඉන්නෙ ජොන්ගෙ ඇලයිස්ල??
    තව එතකොට අර ජොන් අරගෙන ආපු වයිල්ඩ්ලින් සෙට් එකට මොකද උනේ??
    අරුන් සෙට් එක හැබයි දැන් හිරවෙලා ඉන්නෙ අර රූම් එක ඇතුලෙ උන්ටත් මොනව වෙයිද දන්නෙ නෑ.........
    :shocked::)
     
    Jangiya

    Junior member
  • Nov 12, 2015
    23
    1
    8
    උන් දෙන්න ආව කියල මොනව කරන්නද අරුන් සෙට් එකත් එක්ක. මකර එන්නෙ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩනේරිස් බේරුනෙත් අනූනමයෙන් තමයි අරූගෙන් රේප් වෙන්නෙ නැතුව හොඳ වෙලාවට කාල් ඩ්‍රෝගෝගෙ නම කිව්ව හින්ද බේරුනා.දැන් ඉතින් අරුන් දෙන්න ඉක්මනට අවෙ නැති උනොත් එකිටත් මොන මගුලක් කරයිද දන්නෙ නෑ........:shocked::frown::dull:
    හොඳ වෙලාව වෙන්නෙ කොහොමද බන් අපරාදේ හොඳ ජිගිරි බිගිරියක් බලාගන්න තිබ්බ චාන්ස් එක. :(:(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හොඳ වෙලාව වෙන්නෙ කොහොමද බන් අපරාදේ හොඳ ජිගිරි බිගිරියක් බලාගන්න තිබ්බ චාන්ස් එක. :(:(

    බලන්න වෙන්නෙ නෑ මචන් කොහොමත්.මොකද ඒකි කියල තිබ්බනෙ ආපහු නියුඩ් සීන් කරන්නෙ නෑ කියල........:lol::lol::P:P
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    සුපිරි නේ.ජෝන් ස්නෝ කියන්නෙ ස්ටාර්ක් බාස්ටර්ඩ් කෙනෙක් නෙවෙයි.ටාගේරියන් කෙනෙක්.මෑඩ් කින්ග් ගෙයි රොබ් ස්ටාර්ක් ගෙ නන්ගිගෙයි ලමය.ඔය රෙඩ් වුමන් කලින් එපි එකක කියනව වෝරියර් කෙනෙක් එනව කියල.ඒකි හිතන් හිටියෙ ස්ටැනිස් බැරතියන් තමයි ඒ කියල.ඒකිට වරදිනව මම හිතන විදියට ස්නෝ තමයි වෝරියර්.මොන ක්‍රමේකින් හරි අපහු එන සීන් එකක් තියෙන්නෙ.

    අනිත් එක ටිරියන් කියන්නෙත් ලැනිස්ටර් කෙනෙක් නෙවෙයි.ඌත් ටාගේරියන් කෙනෙක්.මෑඩ් කින්ග් ගෙ බාස්ටර්ඩ් කෙනෙක්.අම්ම ලැනිස්ටර් කෙනෙක්.එතකොට ටාගේරියන්ල 2ක් ඉන්නව දැනට .කලීසී සහ ටිරියන්.ස්නෝත් ආවොත් 3යි.වයිට් වෝකර්ස් ල පරද්දන්න පුලුවන් මකරුන්ට විතරයි.අතීතයේ කරා වගේ.කතාවෙ අවසානෙ මුන් එකතුවෙලා ග්‍රේට් වෝ එකක් යයි ගොඩක් වෙලාවට.ඒ අතරෙ බෝල්ටන් ල ෆ්රේ ල බල්ලො වගේ මැරෙයි.

    yako mad king nemei Rhaegar Targryen. :lol:

    Rhaegar, Elia Martell wa marry kare.
    Lyanna Stark (Brandon Stark & Eddard Stark ge sister. Rickard stark ge duwa) marry karanna balan hitiye Robert Bartheon.
    Eth e akle mad king hariyata suspicious. Eka hinda Houses Stark & Baratheon godak aulen hitiye.
    Oya dawas wala thamai Harrenhal Tourney eka thibbe. Ekata okkoma houses walin awa.
    Tourney eke wadda une Rhaegar. Arthur Dayne (Sword of morning) wa ehemath parada kara.
    Ita passe queen of love & beauty wwidihata eyage wife Elia wa crown karanne nathuwa Lyanna wa crown kara. Tourney eka iwara wela ussan giya lyanna wa.
    Ita passe thama rebellion eka patan gaththe. Rickard wai Brandon wai kings landing walata genalla fun ekata gini thiyala maruwa.

    Rebellion eka iwara weddi Eddard yanawa dorne walata lyannawa beragena enna. dorne wala tower ekaka thama hira karala thiyenne.
    Ethana guard karanawa kingsguard eken. The commandor white bull (gerold Hightower), Sword of morning (arthur dayne) and thawwa dethun denek. (names mathaka ne :lol:)
    Othanadi loku battle ekak yanwa eddard ekka apu set ekai aragolloi. Kingsguard eke okkoma wage hoda kattiya. eth king ge orders betray karanna bari hinda thamai tower eka marenakan guard karanne. (ekai eddark jaime ta godak kamathi naththe. He killed the king he swore to protect) Fight eken passe ithuru wenne eddard and howland reed witharai.(the crannogman) Reed ge lamai denna thamai brandon stark (eddards bran) ekka wall eken ehata yanne. Books waladi nam dennama thama alive.
    ****Reed hariyata dannawa Jon kauda kiyala.****
    ara fight eken passe thamai eddard lyannage death bed ekata gihin inna child wa ganne.
    Books wala oka marama lassanata kiyanwa. Eddard ta mathak wena hari ehema.
    Lyanna with her dying breath "Promise me ned.." :(

    Melisaandre hena kattai. eya rawattana eka godak karanne. And azor azhai case ekath boruwata mawapamak kiyala mata hithenne.

    Tyrion aniwa lannister kenek wenna one. not targaryen. His birth is very well described in the books. But his mothers charcter isn't described that much. so eka 100% sure ne.

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මචන් උඹ පොත් එහෙම කියවල තියෙනවද?
    ඔව් එලියට යන්නෙ ජොන්ගෙ හොඳම යාලුවනෙ නේද??
    සිරාවටම බන් උට උදවු ඉල්ලන්න කවුද ඉතුරුවෙලා ඉන්නෙ ජොන්ගෙ ඇලයිස්ල??
    තව එතකොට අර ජොන් අරගෙන ආපු වයිල්ඩ්ලින් සෙට් එකට මොකද උනේ??
    අරුන් සෙට් එක හැබයි දැන් හිරවෙලා ඉන්නෙ අර රූම් එක ඇතුලෙ උන්ටත් මොනව වෙයිද දන්නෙ නෑ.........
    :shocked::)

    tv show eke mance rayder innawada?
    mance thamai issara king beneath the wall. north attack eka mulin organise kare eya. passe anthimata mance wa mellisandre & jon yawanawa aryawa hari sansawa hari beragena enna kiyala.(mata hariyata mathaka ne :lol: kohoma hari ramsey badinna kiyala jeyne pool wa thamai sansa widihata andan winterfell walata genne.)
    Books wala sansa thamath littlefinger ekka mathaka widihata. She doesn't come to winterfell or doesn't get raped as in the show.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් උඹ පොත් එහෙම කියවල තියෙනවද?
    ඔව් එලියට යන්නෙ ජොන්ගෙ හොඳම යාලුවනෙ නේද??
    සිරාවටම බන් උට උදවු ඉල්ලන්න කවුද ඉතුරුවෙලා ඉන්නෙ ජොන්ගෙ ඇලයිස්ල??
    තව එතකොට අර ජොන් අරගෙන ආපු වයිල්ඩ්ලින් සෙට් එකට මොකද උනේ??
    අරුන් සෙට් එක හැබයි දැන් හිරවෙලා ඉන්නෙ අර රූම් එක ඇතුලෙ උන්ටත් මොනව වෙයිද දන්නෙ නෑ.........
    :shocked::)

    නෑ බන් තේරෙන්නෙ නෑ බැලුවට මෙලෝ හු*** .අනික එක එකාගෙ වීව් එකෙන් පොතේ තියෙන්නෙ.අපි ගලපගන්න ඕන.ඔය නෙට් එකේ කියවල වීඩියෝ එහෙම බලල තමයි අයිඩියාස් ගන්නෙ.මේ සීසන් එක පොතෙන් වෙනස් වෙනව කියල මාටින් කාරය කිtයල තිබ්බ.කතාව පොතට වඩා වෙනස් වෙයි.තව සීසන් දෙකකින් ඉවර වෙනව මේක.
    රූම් එකේ ඉන්න උන් බේරෙනව.උන්ගෙ රෝල් එකක් ඉස්සරහ ෆයිට් එකක තියනව .වයිල්ඩින්ස් ලත් ෆයිට් එකක් යනව.ඒ බෝල්ටන් ආමි එකත් එක්ක. HBO සයිට් එකේ තියනව 2න්ඩ් ට්‍රේලර් එකක්.ඒක බලපන්.