ඇට නැතිකර ගැනීමේ ක්‍රමය. 16+

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඇට නැතිකර ගැනීමේ ක්‍රමය. 16+

    මුලින්ම කියන්නම් මේක ඉස්සුවේ fb එකෙන්. repost නම් sorry. එත් මම මේක කලින් අහල තිබුනේ නැති නිසා මෙතන දාන්න හිතුනා.


    කොල්ලෙක් සින්හල වෙබ් අඩවියක රෙගිස්ටර් වෙන්න ගිහින් -

    කරුණාකර ඔබේ රහස් වචනය ඈතුලත් කරන්න
    :)ඈටේ

    සමාවන්න,ඔබේ රහස් වචනය අකුරු 8 කට වඩා වෑඩි විය යුතුය
    :shocked:ඈට දෙක නෑතිවෙනවා ඕයි

    සමාවන්න ඔබේ රහස් වචනය අතර හිස් තෑන් තිබිය නොහෑක
    :frown:ඈටදෙකනෑතිවෙනවාඕයි

    සමාවන්න ඔබේ රහස් වචනයේ එක් අකුරක් මුර්තජ විය යුතුය
    :frown:ඈට දෙක ණෑතිවෙනවා ඕයි මේකේ ඈතුලට යණකොට

    සමාවන්න ඔබේ රහස් වචනයේ මුර්තජ එක් අකුරකට වඩා තිබිය නොහෑක
    :oo:ඈට දෙක ණෑතිවෙනවා ඕයි , මේකේ ඈතුලට යනකොට

    සමාවන්න ඔබේ රහස් වචනය සමග කෝමාවක් යෙදිය නොහෑක
    :angry:මොණ රෙද්දක්ද යකෝ කියන්නේ මට ඉක්මනට මේකේ ඈතුලට යන්න දීපන් මගේ ඈට දෙක නෑති වෙන්න ඉස්සෙල්ලා

    සමාවන්න ඔබ යෙදු රහස් වචනය දෑනටමත් පාරිහරණය කරනු ලද්දකි.නෑවත උත්සහ කරන්න

    :lol::lol::lol::lol:

    උපුටා ගැනීම:- Dhanushka Sanjaya, Hilarious රස කතා සමූහය.

    හිනා ගියානම් විතරක් දන්නවනේ ඉතින් කරන්න ඕන දේ.:):):)
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    G+ එකේ මේ වගේම ඉන්ග්‍රීසි පෝස්ට් එකක් තියෙනව දැක්ක :yes: :yes:
    දැනුයි තේරුණේ ඒකෙ මොනාද තිබ්බෙ කියල :lol: :lol:
    TFS :baffled: