EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,638
    1,488
    113
    වයබ පාලාතේ
    හෙට :)
    OzUz5te.gif

    ​
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0



    කාලසටහනේ දක්වා ඇති 3/4 යන කොටස්, සමාජිකයන්ගේ අඩුවක් දක්නට තිබූ නිසාත්, දෙදෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් "නායකයන් වීමට සුදුසුකම් තිබු පුද්ගලයන්" ඉදිරිපත් නොවීම නිසාත්, පෙළක් සංවිධාකයන්ගේ සහා සමහරක් සමාජිකයන්ගේ බලවත් ඉල්ලීම නිසාත්, කණගාටුවෙන් මෙන් ඉවත් කිරිමට සිදුවිය. දැනට "නායකයන් වීමට සුදුසුකම් තිබු පුද්ගලයන්" දෙදෙනෙකු මේ සදහා අයදුම් කර ඇත, එවුන් නම් Henry L සහා KPZ. මේ අනුව ඔවුන් දෙදෙනාව කිසිම මනාප ක්‍රමයක් නොතබා බහුතර සංවිධායකයන්ගේ මනාපය පරිදි කණ්ඩායම් නායකයන් ලෙස තෝරා පත් කරගන්නා ලදි.

    සුභපැතුම් එහෙනම්,ඔබ දෙපළට.

    VG5jILB.png
    ​


    http://www.elakiri.com/forum/member.php?u=351617
    http://www.elakiri.com/forum/member.php?u=260809