හොඳ DSLR camera (Entry ලෙවෙල්) එකක්?
යාලුවනේ,
මම DSLR camera එකක් ගන්න යන්නේ. මට අවශ්‍ය හොඳ entry level camera එකක් ගන්න. දැනට lens kit එක ඇති, පස්සේ ඕන උනොත් මම හොඳ lenses ටිකක් ගන්නවා.

මේ prices ටික ගත්තේ cameralk site එකෙන්. මේ models වලින් මොකක්ද ගන්න හොඳ? වියදම් කරන ගානට හොඳ එක මොකක්ද? ගන්න හොඳ places මොනාද?

නිකොන් D3100 (with 18-55 VR) - Rs. 49,500/-
නිකොන් D3200 (with 18-55 VR) - Rs. 54,500/-
නිකොන් D3300 (with 18-55 VR) - Rs. 62,500/- (අවුරුදු deal price එක)
නිකොන් D5100 (with 18-55 VR) - Rs. 58,500/- (අවුරුදු deal price එක)
After sales සහ Prices හොඳයි කියනවා සමහර අය CameraZone @ MC එකේ Cameralk එක්ක බැලුවම. ඔයාලගේ අදහස් මොනාද?

Last edited: