හොඳ DSLR camera (Entry ලෙවෙල්) එකක්?

Aug 17, 2014
1,670
131
0
හොඳ DSLR camera (Entry ලෙවෙල්) එකක්?

යාලුවනේ,

මම DSLR camera එකක් ගන්න යන්නේ. මට අවශ්‍ය හොඳ entry level camera එකක් ගන්න. දැනට lens kit එක ඇති, පස්සේ ඕන උනොත් මම හොඳ lenses ටිකක් ගන්නවා. :yes::yes:

මේ prices ටික ගත්තේ cameralk site එකෙන්. මේ models වලින් මොකක්ද ගන්න හොඳ? වියදම් කරන ගානට හොඳ එක මොකක්ද? ගන්න හොඳ places මොනාද? :confused::confused:

නිකොන් D3100 (with 18-55 VR) - Rs. 49,500/-
නිකොන් D3200 (with 18-55 VR) - Rs. 54,500/-
නිකොන් D3300 (with 18-55 VR) - Rs. 62,500/- (අවුරුදු deal price එක)
නිකොන් D5100 (with 18-55 VR) - Rs. 58,500/- (අවුරුදු deal price එක)

After sales සහ Prices හොඳයි කියනවා සමහර අය CameraZone @ MC එකේ Cameralk එක්ක බැලුවම. ඔයාලගේ අදහස් මොනාද?
 
Last edited:

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    go for D3300 or D5200. Other models are outdated now. I have D5200. I'm satistied with that. D3300 is the most suitable one for totally beginners.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    go for D3300 or D5200. Other models are outdated now. I have D5200. I'm satistied with that. D3300 is the most suitable one for totally beginners.

    මගෙත් තියෙන්නේ D3200

    https://www.flickr.com/photos/26823066@N05/

    10835012_785447018170899_1277259157680939437_o.jpg

    10628774_716942991687969_4701904776421828372_o.jpg

    10272717_647917141923888_7534691609359780140_o.jpg
     
    • Like
    Reactions: .::J@S::.
    Aug 17, 2014
    1,670
    131
    0
    @Sri_Sampath..

    පින්තුර මාර quality නේ....Flip LCD එකක් නැති එක පාඩුවක් නැද්ද?

    මම ගන්න හිතුවේ D3300 එකක්...මචෝ ඔයා කොහෙන්ද cam එක ගත්තේ?

    CameraLK හොඳද?
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    @Sri_Sampath..

    පින්තුර මාර quality නේ....Flip LCD එකක් නැති එක පාඩුවක් නැද්ද?

    මම ගන්න හිතුවේ D3300 එකක්...මචෝ ඔයා කොහෙන්ද cam එක ගත්තේ?

    CameraLK හොඳද?

    CameraLK :yes::yes:
    ගත්තේ 78 කටද කොහෙද ? 2012 දෙසැම්බර්

    කිසිම අවුලක් උනේ නෑ. පස්සේ තව 55-300 VR එකක් ගත්තා 33කට
    flip LCD එක ඉක්මනට කැඩෙයි කියල හිතුන ... මම video කරන්නේ නෑ

    ඉතුරු ටිකට මෙයාගේ පිහිට තමා
    maxresdefault.jpg

    Aug 17, 2014
    1,670
    131
    0
    CameraLK :yes::yes:
    ගත්තේ 78 කටද කොහෙද ? 2012 දෙසැම්බර්

    කිසිම අවුලක් උනේ නෑ. පස්සේ තව 55-300 VR එකක් ගත්තා 33කට
    flip LCD එක ඉක්මනට කැඩෙයි කියල හිතුන ... මම video කරන්නේ නෑ

    මචෝ..CameraLK එකේ after sales service කොහොමද? ඔයා දාන්න කව්රුත් ඉන්නවද එතන මටත් එකක් ගන්න?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මචෝ..CameraLK එකේ after sales service කොහොමද? ඔයා දාන්න කව්රුත් ඉන්නවද එතන මටත් එකක් ගන්න?

    ගියේ දෙපාරයි මචන්

    අවුලක් උනේ නෑ ...
    උන් කිව්වේ කැඩුනොත් හදල දෙනකන් one to one දෙනවා කියලා...
    මම වැඩිය කතා කලේ නෑ.
    උන්ගේ free training එකකුත් දෙනවා .. එකට නම් ගියේ නෑ.. මට වෙලාව නෑ මචන් :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නිකොන් D3300 (with 18-55 VR) - Rs. 62,500/- මේකේ නේද wifi තියෙන්නේ අනික ලගදි ආපු ඒකනේ ගොඩාක් හොද වෙයි
    5100 ඒක දැන් ටිකක් පරනයි ඒකට වඩා මට නම් හොද 3300
     
    Aug 17, 2014
    1,670
    131
    0
    නිකොන් D3300 (with 18-55 VR) - Rs. 62,500/- මේකේ නේද wifi තියෙන්නේ අනික ලගදි ආපු ඒකනේ ගොඩාක් හොද වෙයි
    5100 ඒක දැන් ටිකක් පරනයි ඒකට වඩා මට නම් හොද 3300

    ඔව් මචෝ...මම D3300 එක තමි ගන්න බැලුවේ, අලුත් නිසා :)