කුකුලොහ්,
මම වැඩිය games ගහපු එකෙක් නෙමෙයි. ජීවිතේට GTA ගහලා නෑ. Need For Speed and IGI ගහල තියෙනවා.
GTA V එක ගැන හැමෝම කතා කරනවා. මම නිකමට වගේ trailer එක බැලුව. පිස්සු හැදෙනවා නේ බන්. මටත් ඒ game එක ගහන්න ආසයි බන්.
මගේ Lap එක
Core i5
8GB RAM
2GB Nvidia VGA
මටත් මේක ගහන්න පුළුවන් වෙයිද? Download කර ගන්නේ කොහොමද?

game eke crack ekak ne thama kawada eyda danne ne heta ne game eka release wenne, game eka dl karanna thiyanwa torrents 60GB file size eka!