EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    ඔව් නෙහ් මට කතා කරලා කිවුවනේ අපි දෙන්න ඒක පැත්තේ කියලා...දැන් මේ මොකෝ උනේ???? ඕකනේ බැරි....අක්කා ඉන්න පැත්තක ඉන්න තිබුනා නම් හොදයි....:(:(:(
    අක්කට ගරු කරල එන්න නගෝ මේ පැත්තට.. :yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ මට මේක තේරෙන් නැහැ අෆ්ෆා..............මොකෙක්ද මේ අශ්වකුත් ඉන්නේ???? මොකක්ද මේ....සුදුවක් වගේ??? රේස් දාන්නද යන්නේ....අයියෝ ඉසුරෙකෝ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් නෙහ් මට කතා කරලා කිවුවනේ අපි දෙන්න ඒක පැත්තේ කියලා...දැන් මේ මොකෝ උනේ???? ඕකනේ බැරි....අක්කා ඉන්න පැත්තක ඉන්න තිබුනා නම් හොදයි....:(:(:(
    ihalin kiwwane denna baha kiyala. dan oyata thama thiyenne ashmi akkawa meheta adala ganna. ashmi akka mata sup eka denawa kiwwa. oya akkawa ape paththata adala ganna :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හික් හික් එලකිරි අවොර්ඩ් සෙරමනි බලල වරෙන්.. කවුද දින්නෙ කියල.. :P:P

    ඒ බබා ආතල් දුන්නු කාලෙනේ බං. දැන් ඌ ආතල් දෙන්නේ නෑනේ පාඩුවේ ඉන්නවනේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    ඒ මොනාද බං ඒ? :sorry::sorry::rolleyes:
    උබ මතන කෑ ගැහුවට වතුර අදින්න රිසව් විදියටනෙ යකෝ අරන් තියෙන්නෙ. :lol::lol: එකෙක් ඉන්ජර්ට් නිසා ඇතුලට ඇවිත්.. :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒ බබා ආතල් දුන්නු කාලෙනේ බං. දැන් ඌ ආතල් දෙන්නේ නෑනේ පාඩුවේ ඉන්නවනේ.
    දැන් බබාටහ් දරු මල්ලොත් ඉන්නවලුනෙහ් තාත්තා කෙනෙක්ලු :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මට මේක තේරෙන් නැහැ අෆ්ෆා..............මොකෙක්ද මේ අශ්වකුත් ඉන්නේ???? මොකක්ද මේ....සුදුවක් වගේ??? රේස් දාන්නද යන්නේ....අයියෝ ඉසුරෙකෝ

    අශ්ව කතාවක් නෑ ඔයාට තියෙන්නේ පුළුවන් ජිල්මාට් ඔක්කොම දාල කට්ටිය ඔයාලගේ පැත්තට ගන්න :yes:

    ඕනේ නම් අශ්මිගේ වැරදි කියල එයාගේ චන්ද කඩන්නත් පුළුවන් :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අක්කට ගරු කරල එන්න නගෝ මේ පැත්තට.. :yes::yes:
    :eek::eek::eek: බැහැනේ වචනේ දීලා ඉවරයි...මළත් පෑති මාරු කරනු නොලැබේ...:yes::yes::yes: එකෙන්ම සප් ඒක නම් kp ට තමයි...

    අවුල මෙලෝ දෙයක් තේරෙන් නැති ඒක:(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ මතන කෑ ගැහුවට වතුර අදින්න රිසව් විදියටනෙ යකෝ අරන් තියෙන්නෙ. :lol::lol: එකෙක් ඉන්ජර්ට් නිසා ඇතුලට ඇවිත්.. :rofl:

    උඹත් එහෙමනේ බං. මම දැක්කා පරක්කු වෙලා කමෙන්ට් කරලා අඬ අඬා ඉන්නවා. රිදෙයි. :lol::lol:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අශ්ව කතාවක් නෑ ඔයාට තියෙන්නේ පුළුවන් ජිල්මාට් ඔක්කොම දාල කට්ටිය ඔයාලගේ පැත්තට ගන්න :yes:

    ඕනේ නම් අශ්මිගේ වැරදි කියල එයාගේ චන්ද කඩන්නත් පුළුවන් :P
    ක.කෙ.ස.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ මතන කෑ ගැහුවට වතුර අදින්න රිසව් විදියටනෙ යකෝ අරන් තියෙන්නෙ. :lol::lol: එකෙක් ඉන්ජර්ට් නිසා ඇතුලට ඇවිත්.. :rofl:
    අපේ ක්‍රීඩකයන්ට අපහාස කරන්න එපා මෙතන :growl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    ඒ බබා ආතල් දුන්නු කාලෙනේ බං. දැන් ඌ ආතල් දෙන්නේ නෑනේ පාඩුවේ ඉන්නවනේ.
    බබ නෙමේ බන් උබලහෙ අස්පයා.. ඒ කල්ලෙත් ඔය ජනප්‍රියත්වය තිබ්බට පාඩුවෙ ඉන්න අන්කලයෙක් ගේම ගහල දින්න..මෙදා පාරත් ගහනව.. ජාතික ආන්ඩුවක් වත් හදා ගන්න ඕනෙ. :yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අශ්ව කතාවක් නෑ ඔයාට තියෙන්නේ පුළුවන් ජිල්මාට් ඔක්කොම දාල කට්ටිය ඔයාලගේ පැත්තට ගන්න :yes:

    ඕනේ නම් අශ්මිගේ වැරදි කියල එයාගේ චන්ද කඩන්නත් පුළුවන් :P[
    /QUOTE]
    :shocked::shocked::shocked::shocked: කටින් ද කිවුවේ??????????:angry::angry::angry: