මෙකින්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම හිතුවේ අර plane එකේ කාර් පනින සින් එක studio එකක ගහලා කියලා. බැලින්නම් ඇත්තටම ගහලනේ. :yes:

    යකෝ කොච්චර වියදමක් ද ?

    හැබැයි සල්ලි දීල බලන්න වටිනා ෆිල්ම් එකක්
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක බලල ඉවර වෙද්දී අඩුන මචං.
    පොල් මැරුණට නෙමෙයි.
    ඔය වගේ එකක් ලංකාවේ තව අවුරුදු 2500 කට ගහන්නේ නෑ

    ඉතිං මොකෑ බොල :lol:
    හොලිවුඩ් වල ගහපු පිල්ම් තොගයක් බාගෙන බලන්න වෙලාවක් නැතුව ඉන්නව :lol:
    තව මොකටද ඔව්ව ලඞ්කාවෙන් ගහන්නෙ :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හැබැයි සල්ලි දීල බලන්න වටින ෆිල්ම් එකක්

    :yes::yes::yes::yes::yes:

    :rofl: :rofl: :rofl:
    අපි ඕක බාගෙන බැලුව කියල උන්ට මහ ලොකු පාඩුවක් වෙන්නෑ :lol:
    උන්ගෙ රටේ උන් ඕනෙ තරම් සල්ලි දීල බලනව :lol:
    මිලියන අගට බින්දුත් තොග පිටිං දාල ලාභ ලබන්නෙ :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Vote for my Team Henry please :) podi vote ekai denna thiyenne but eka sahena watinawa :)

    rep walin salakanu labe :cool:

    me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

    Suba aluth awuruddak wewa!!! :):)

    sinhalaya.gif
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    :rofl: :rofl: :rofl:
    අපි ඕක බාගෙන බැලුව කියල උන්ට මහ ලොකු පාඩුවක් වෙන්නෑ :lol:
    උන්ගෙ රටේ උන් ඕනෙ තරම් සල්ලි දීල බලනව :lol:
    මිලියන අගට බින්දුත් තොග පිටිං දාල ලාභ ලබන්නෙ :lol:

    ඒ රටවල් වල සල්ලි තියෙන එවුන් ඔය ෆිල්ම් දෙපාර තුන්පාර බලනවා බං සල්ලි ගෙවලා
    අපි වගේ ගොඩේ අනාතයෝ බ්ලූ රේ හරි ඩීවීඩි කොපිය හරි එනකම් බලා ඉදලා බැලුව
    කියලා උන්ට මහලොකු පාඩුවක් වෙන්නේ නැහැ :sorry::sorry: .. අපිටත් එක්ක ෆිල්ම් බලනවනේ බං ලවු කපල් ලංකාවේ. ( අපේ කොල්ලෙක් කිං හන්තර් ෆිල්ම් එක 17 පාරක් බලලා :P:P;) )
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :rofl: :rofl: :rofl:
    අපි ඕක බාගෙන බැලුව කියල උන්ට මහ ලොකු පාඩුවක් වෙන්නෑ :lol:
    උන්ගෙ රටේ උන් ඕනෙ තරම් සල්ලි දීල බලනව :lol:
    මිලියන අගට බින්දුත් තොග පිටිං දාල ලාභ ලබන්නෙ :lol:

    මමත් උබ වගේ එකෙක් තමයි. Hollywood එකක් හෝල් එකේ බලපු දෙවෙනි පාර. මුලින්ම බැලුවේ Avengers. 2D.. දැන් මේක 3D. දැන්නම් හිතාගත්තා බන් ආයේ කිසිම හොද එකක් බ්ලුරේ කොපි එකක් එනකම් ඉන්නේ නැතුව හෝල් එකේ බලන්න.

    ඒ experience එක ගන්න අමාරුයි ගෙදර බලල.

    මොන මගුලක් ද බන්. හැමදාම රස්ස්වල් කර කර ඉන්න එකද ජිවිතේ. වැඩිම උනොත් 1300ක් වගේ යයි.

    ටිකට් එක 650 යි. යාලුවෝ ටිකත් එක්ක එහෙමම lunch එකක් හරි dinner එකක් හරි ගන්න තව 650 ක් වගේ යයි.

    මාසෙකට එකක් වගේනේ එන්නෙත්.

    එක නිසා යනවා බන්. Avengers Terminator ඔක්කොම බලන්න යනවා.

    ******ගැනු එක්කන් යන කොට නම් වැඩේ පාඩුයි එක නිසා ගැනු ටික හලලා යන්නේ .

    ඒ රටවල් වල සල්ලි තියෙන එවුන් ඔය ෆිල්ම් දෙපාර තුන්පාර බලනවා බං සල්ලි ගෙවලා
    අපි වගේ ගොඩේ අනාතයෝ බ්ලූ රේ හරි ඩීවීඩි කොපිය හරි එනකම් බලා ඉදලා බැලුව
    කියලා උන්ට මහලොකු පාඩුවක් වෙන්නේ නැහැ :sorry::sorry: .. අපිටත් එක්ක ෆිල්ම් බලනවනේ බං ලවු කපල් ලංකාවේ. ( අපේ කොල්ලෙක් කිං හන්තර් ෆිල්ම් එක 17 පාරක් බලලා :P:P;) )

    :rofl::rofl::rofl: උ එහෙනම් ෆිල්ම් එකක් කරන්න ඇති කෙල්ල එක්ක. සමහර විට දැන් release කරලත් ඇති. බලපන් වැල සයිට් වල පොඩ්ඩක්