මම හිතුවේ අර plane එකේ කාර් පනින සින් එක studio එකක ගහලා කියලා. බැලින්නම් ඇත්තටම ගහලනේ. 
යකෝ කොච්චර වියදමක් ද ?
හැබැයි සල්ලි දීල බලන්න වටිනා ෆිල්ම් එකක්

යකෝ කොච්චර වියදමක් ද ?
හැබැයි සල්ලි දීල බලන්න වටිනා ෆිල්ම් එකක්

ඕක බලල ඉවර වෙද්දී අඩුන මචං.
පොල් මැරුණට නෙමෙයි.
ඔය වගේ එකක් ලංකාවේ තව අවුරුදු 2500 කට ගහන්නේ නෑ



හැබැයි සල්ලි දීල බලන්න වටින ෆිල්ම් එකක්
![]()




podi vote ekai denna thiyenne but eka sahena watinawa 




ඕක බලල ඉවර වෙද්දී අඩුන මචං.
පොල් මැරුණට නෙමෙයි.
ඔය වගේ එකක් ලංකාවේ තව අවුරුදු 2500 කට ගහන්නේ නෑ



![]()
![]()
අපි ඕක බාගෙන බැලුව කියල උන්ට මහ ලොකු පාඩුවක් වෙන්නෑ
උන්ගෙ රටේ උන් ඕනෙ තරම් සල්ලි දීල බලනව
මිලියන අගට බින්දුත් තොග පිටිං දාල ලාභ ලබන්නෙ![]()

.. අපිටත් එක්ක ෆිල්ම් බලනවනේ බං ලවු කපල් ලංකාවේ. ( අපේ කොල්ලෙක් කිං හන්තර් ෆිල්ම් එක 17 පාරක් බලලා 

)![]()
![]()
අපි ඕක බාගෙන බැලුව කියල උන්ට මහ ලොකු පාඩුවක් වෙන්නෑ
උන්ගෙ රටේ උන් ඕනෙ තරම් සල්ලි දීල බලනව
මිලියන අගට බින්දුත් තොග පිටිං දාල ලාභ ලබන්නෙ![]()
ඒ රටවල් වල සල්ලි තියෙන එවුන් ඔය ෆිල්ම් දෙපාර තුන්පාර බලනවා බං සල්ලි ගෙවලා
අපි වගේ ගොඩේ අනාතයෝ බ්ලූ රේ හරි ඩීවීඩි කොපිය හරි එනකම් බලා ඉදලා බැලුව
කියලා උන්ට මහලොකු පාඩුවක් වෙන්නේ නැහැ.. අපිටත් එක්ක ෆිල්ම් බලනවනේ බං ලවු කපල් ලංකාවේ. ( අපේ කොල්ලෙක් කිං හන්තර් ෆිල්ම් එක 17 පාරක් බලලා
)


උ එහෙනම් ෆිල්ම් එකක් කරන්න ඇති කෙල්ල එක්ක. සමහර විට දැන් release කරලත් ඇති. බලපන් වැල සයිට් වල පොඩ්ඩක්