EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    ShreddeR පැමිණිල්ලක් දාලා කියනවා තමන්ගේ පිලට අසාධාරණයක් වුනා කියලා, නමුත් මම හිතන්නේ නෑ එහෙම වුනා කියලා, හෙන්රි තෝරගත්ත එවුන් ඌටම දුන්නා. පොඩි වෙනසක් හරි කරලා තියෙන්නේ ඔත්තේ ඉරට්ටේ විදියට තෝරගත්ත අයගෙයි, ඒකත් කරේ team balance කරන්නයි.
    රත්තරංව දැම්මේ රත්තරං එන්නම් කියපු නිසයි, team එක තව balance කරන්න ඕන වුන නිසයි.
    හැබැයි මචන් මම නිත්‍ය සාමජිකයෙක් උනේ මට ත්‍රෙඩ් එකේ වෙලාවට කමෙන්ට් කරන්න බැරි උන නිසා. ත්‍රෙඩ් එකේ කමෙන්ට් නොකරපු දෙන්නෙක් ලීඩර්ලට කියල දැන්මත් උබල අර ඔත්තෙ ඉරට්ටෙ කියල දාපු ත්‍රෙඩ් එකයි ඒ ඔක්කොම නීතියි සම්පූර්ණ මුලාවක්.
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    New_Picture170.png

    පෞද්ගලිකව මා කාර්යයේ නියතු සමාජිකයෙකු ලෙස ඡන්ඳය ලබාදෙන්නේ කටදැයි මෙතෙක් තීරනයකර නොමැත.. එය තීරනය වන්නේ එහි සාමජිකයන්ගේ ආගන්තුක සත්කාර වැනි ලාOකික අපට ආගන්තුක සැලකුම් ක්‍රියා පිලිවෙත අනුව බ්ව තරයේ මතක් කර සිටිමු..
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ඉවසුවා ඇති..

    බොරු පොරොන්දු වලට, දෙන්නම් කාසි වලට තවත් නොරැවටෙමු. වටිනාකමක්++ ලැබෙන තුරු අපගේ වටිනා චන්දය පාවිච්චි නොකරමු.

    අදම එක්වන්න අප සමගින්. පක්ෂ විපක්ෂ විජයක්ග්‍රහණයේ පෙරගමන් කරුවෝ.. පීඩිත පන්තියේ එකම නියෝජනය..

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව.. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 40 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ShreddeR පැමිණිල්ලක් දාලා කියනවා තමන්ගේ පිලට අසාධාරණයක් වුනා කියලා, නමුත් මම හිතන්නේ නෑ එහෙම වුනා කියලා, හෙන්රි තෝරගත්ත එවුන් ඌටම දුන්නා. පොඩි වෙනසක් හරි කරලා තියෙන්නේ ඔත්තේ ඉරට්ටේ විදියට තෝරගත්ත අයගෙයි, ඒකත් කරේ team balance කරන්නයි.
    රත්තරංව දැම්මේ රත්තරං එන්නම් කියපු නිසයි, team එක තව balance කරන්න ඕන වුන නිසයි.

    eka balance eka wenne na ban rathtaran kiyanne Ek eke inna prasidama pudgalayan 5 denagen ekek u wa anek ekata denawa kiyanne asa daranai karanna tibba harima wediya KPZ ge 6 denagen ganna eka eka karanam aulak na eth thread eke comment karala natuwa team ekata damma eka waradi machan etha kota thami team balance ekak nati wenne.:rolleyes:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ඇතැම් කන්ඩායම් විසින් දුන් පොරොන්දු අමු අමුවේ කඩකරන බව ඔබත් දුටුවාද.... සීනී බෝල කතා වලට නොරැවටෙන්න..

    New_Picture170.png
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හැබැයි මචන් මම නිත්‍ය සාමජිකයෙක් උනේ මට ත්‍රෙඩ් එකේ වෙලාවට කමෙන්ට් කරන්න බැරි උන නිසා. ත්‍රෙඩ් එකේ කමෙන්ට් නොකරපු දෙන්නෙක් ලීඩර්ලට කියල දැන්මත් උබල අර ඔත්තෙ ඉරට්ටෙ කියල දාපු ත්‍රෙඩ් එකයි ඒ ඔක්කොම නීතියි සම්පූර්ණ මුලාවක්.
    ඇතැම් කන්ඩායම් විසින් දුන් පොරොන්දු අමු අමුවේ කඩකරන බව ඔබත් දුටුවාද.... සීනී බෝල කතා වලට නොරැවටෙන්න..

    New_Picture170.png
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    hari man henry gen eka gana ahanam u apuwama

    etha kota gangst3r.93 karanne waradi wadak u ape paththe indagana anek team ekkata support karanawa u team eka maruth kara

    etha kota u karapu wade harida naththan me rules nikan wehiluwata damma ewada?.:rolleyes:

    -සාමාජිකයන්ට තමන්ට ලැබුනු කන්ඩායම සාදාරණ හෝ සැලකිය යුතු හේතුවක් මත වෙනස් වෙනස් කරගත හැක, නමුත් ප්‍රථමව මේ සම්බන්ධයෙන් Radioactive දැනුවත් කර යුතුයි, ඉන් පසු තම කණ්ඩායම මාරු කර හැක ,ඉන් පසු සහාය පළකර හැක.
    -නායකයාට/එහි සාමාජිකයන්ට ප්‍රතිවිරුධ පෙළට සහාය පළකිරිම සපුරා තහනම්. සාමාජිකයන්ට ප්‍රතිවිරුධ පෙළට සහාය පළකරන්න ඕනේ නම් ,ප්‍රථමව ඔහු හෝ ඇය මේ සම්බන්ධයෙන් Radioactive දැනුවත් කර යුතුයි, ඉන් පසු තම කණ්ඩායම මාරු කර හැක ,ඉන් පසු සහාය පළකර හැක.

    mekatat uthatarayak depan Radioactive.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    බලන්න මේ මහතා මුහුණ දුන් ඒ අමිහිරි කටුක අත්දැකීම. මදක් සිතන්න... ඔබේ වටිනා චන්දය මෙවන් බොරු බේගල් ඇදබාන කණ්ඩායමකට දෙනවාද...

    ඔබේ වටිනා චන්දය TEAM KPZ වෙත ලබාදෙන්න. අපේ බොරු පොරොන්දු වංචා නැත.

    අපට තවමත් සැලකිය යුතු මට්ටමෙන් ඔබ කණ්ඩායමෙන් වටිනාකම්++ එකතු වී නැත. එමනිසා කරුණාකර ඒ පිළිබඳව සලකා බලා අපවෙත ඔබගේ නොමසුරු දායකත්වය ලබා දී ඔබගේ ජයග්‍රහණය තහවුරු කරගන්න..

    New_Picture170.png

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    හැබැයි මචන් මම නිත්‍ය සාමජිකයෙක් උනේ මට ත්‍රෙඩ් එකේ වෙලාවට කමෙන්ට් කරන්න බැරි උන නිසා. ත්‍රෙඩ් එකේ කමෙන්ට් නොකරපු දෙන්නෙක් ලීඩර්ලට කියල දැන්මත් උබල අර ඔත්තෙ ඉරට්ටෙ කියල දාපු ත්‍රෙඩ් එකයි ඒ ඔක්කොම නීතියි සම්පූර්ණ මුලාවක්.

    :yes: methana loku prashanayk thiyenawa.
    team balance karanna gihilla awul wela.
    vote watena widiyenma eka penawa.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka

    මෙන්න දැන් ලැබුණු නිවේදනයක්.

    Henry ගේ කණ්ඩායම අප සංගමය වෙත ඉතාමත් වේගයෙන් වටිනාකම්++ ලබා දෙන බවත් KPZ ගේ කණ්ඩායම අභිභවා Henry ගේ කණ්ඩායම පොරොන්දු ඉටු කරන බවත් අප සාමාජිකයන් දැනුම් දෙයි.

    New_Picture170.png

    අප සාමාජිකත්වය තවත් ලබාගත හැක්කේ ඉතාමත් සීමිත පිරිසකට පමණක් බව කණගාටුවෙන් දැනුම් දෙමු.
    අදම එක්වන්න අප සමගින්. පක්ෂ විපක්ෂ විජයක්ග්‍රහණයේ පෙරගමන් කරුවෝ.. පීඩිත පන්තියේ එකම නියෝජනය..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශව.
     
    Status
    Not open for further replies.