EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    mekatat uthatarayak depan Radioactive.

    නායකයන්ගෙන් අහගන්න අපි දැනුවත් කරලා තියෙන්නේ නීති රීති වෙනස් වෙනකොට. මේ තරගයේ හෙන්රි නීති සමහර ඒවා ගොඩක් වෙනස් කරන්න කියල කරදර කල. සියලු දෙකටම එය එකගවෙලා ත්යනව
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    attachment.php

    photoshoped:baffled:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මෙන්න දැන් ලැබුණු නිවේදනයක්.

    Henry ගේ කණ්ඩායම අප සංගමය වෙත ඉතාමත් වේගයෙන් වටිනාකම්++ ලබා දෙන බවත් KPZ ගේ කණ්ඩායම අභිභවා Henry ගේ කණ්ඩායම පොරොන්දු ඉටු කරන බවත් අප සාමාජිකයන් දැනුම් දෙයි.

    New_Picture170.png

    අප සාමාජිකත්වය තවත් ලබාගත හැක්කේ ඉතාමත් සීමිත පිරිසකට පමණක් බව කණගාටුවෙන් දැනුම් දෙමු.
    අදම එක්වන්න අප සමගින්. පක්ෂ විපක්ෂ විජයක්ග්‍රහණයේ පෙරගමන් කරුවෝ.. පීඩිත පන්තියේ එකම නියෝජනය..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශව.

    KPZ ගෙ උන් දුවනෝ:lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    eka balance eka wenne na ban rathtaran kiyanne Ek eke inna prasidama pudgalayan 5 denagen ekek u wa anek ekata denawa kiyanne asa daranai karanna tibba harima wediya KPZ ge 6 denagen ganna eka eka karanam aulak na eth thread eke comment karala natuwa team ekata damma eka waradi machan etha kota thami team balance ekak nati wenne.:rolleyes:

    රේප් පවර් සමාන දෙන්නෙක් දල තියෙන්නේ මොකද්ද රත්ත්රන්ගෙන් හා ගන්ස්ටර්ගෙන් තියන අවාසිය. ඔයාල කණ්ඩාමේ හිත දිනාගන්න.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    KPZට මෙව්වා එකක් දුන්නා.......:P සුභ අලුත් අවුරුද්දක් වේවා කඹ අදින හැමෝටම.......:D
     
    • Like
    Reactions: MihiCherub

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හැබැයි මචන් මම නිත්‍ය සාමජිකයෙක් උනේ මට ත්‍රෙඩ් එකේ වෙලාවට කමෙන්ට් කරන්න බැරි උන නිසා. ත්‍රෙඩ් එකේ කමෙන්ට් නොකරපු දෙන්නෙක් ලීඩර්ලට කියල දැන්මත් උබල අර ඔත්තෙ ඉරට්ටෙ කියල දාපු ත්‍රෙඩ් එකයි ඒ ඔක්කොම නීතියි සම්පූර්ණ මුලාවක්.

    New_Picture170.png

    එය එසේ වීනම් මාද නිත්‍ය සාමාජිකයෙකු බව තවුරු කරනු කැමැත්තෙමි.. එහෙත් මා සන්ගමය වෙනුවෙන් එය බැහැර කරන ලද්දේ මට සාමාජිකත්වයකට වඩා සන්ගමය වටින හෙයිනි..මාගේ සන්ගමේ ක්‍රියාකාරී සාමාජිකයන් වටින හෙයිනි..

    සන්ගමය දිනේවා..! :love:

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මෙන්න දැන් ලැබුණු නිවේදනයක්.

    Henry ගේ කණ්ඩායම අප සංගමය වෙත ඉතාමත් වේගයෙන් වටිනාකම්++ ලබා දෙන බවත් KPZ ගේ කණ්ඩායම අභිභවා Henry ගේ කණ්ඩායම පොරොන්දු ඉටු කරන බවත් අප සාමාජිකයන් දැනුම් දෙයි.

    New_Picture170.png

    අප සාමාජිකත්වය තවත් ලබාගත හැක්කේ ඉතාමත් සීමිත පිරිසකට පමණක් බව කණගාටුවෙන් දැනුම් දෙමු.
    අදම එක්වන්න අප සමගින්. පක්ෂ විපක්ෂ විජයක්ග්‍රහණයේ පෙරගමන් කරුවෝ.. පීඩිත පන්තියේ එකම නියෝජනය..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශව.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නායකයන්ගෙන් අහගන්න අපි දැනුවත් කරලා තියෙන්නේ නීති රීති වෙනස් වෙනකොට. මේ තරගයේ හෙන්රි නීති සමහර ඒවා ගොඩක් වෙනස් කරන්න කියල කරදර කල. සියලු දෙකටම එය එකගවෙලා ත්යනව

    ehenam ai eka main post eke tiyenne?. eka ain karnam hari ne eka tiyana eka wadak na ne.:rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    KPZට මෙව්වා එකක් දුන්නා.......:P සුභ අලුත් අවුරුද්දක් වේවා කඹ අදින හැමෝටම.......:D

    උබටත් ඒසේම වේවා සහෝ :love:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    New_Picture170.png

    එය එසේ වීනම් මාද නිත්‍ය සාමාජිකයෙකු බව තවුරු කරනු කැමැත්තෙමි.. එහෙත් මා සන්ගමය වෙනුවෙන් එය බැහැර කරන ලද්දේ මට සාමාජිකත්වයකට වඩා සන්ගමය වටින හෙයිනි..මාගේ සන්ගමේ ක්‍රියාකාරී සාමාජිකයන් වටින හෙයිනි..

    සන්ගමය දිනේවා..!
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අපට තවමත් සැලකිය යුතු මට්ටමෙන් ඔබ කණ්ඩායමෙන් වටිනාකම්++ එකතු වී නැත. එමනිසා කරුණාකර ඒ පිළිබඳව සලකා බලා අපවෙත ඔබගේ නොමසුරු දායකත්වය ලබා දී ඔබගේ ජයග්‍රහණය තහවුරු කරගන්න..

    New_Picture170.png

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes::yes::yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes:
    :yes:
    හෙන්රි පිලට ජයවේවා!!
    හෙන්රි පිලට ජයවේවා!!
    හෙන්රි පිලට ජයවේවා!!
    හෙන්රි පිලට ජයවේවා!!
    හෙන්රි පිලට ජයවේවා!!
    හෙන්රි පිලට ජයවේවා!!
    හෙන්රි පිලට ජයවේවා!!
    හෙන්රි පිලට ජයවේවා!!
    හෙන්රි පිලට ජයවේවා!!

    :yes:
    :yes::yes:
    :yes::yes::yes:
    :yes::yes::yes::yes::yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ehenam ai eka main post eke tiyenne?. eka ain karnam hari ne eka tiyana eka wadak na ne.:rolleyes:

    මච්ම් මේකයි කිසිම තරණයක් ගන්නේ නැහැ. මයකයන්ගෙන් අහන්නේ නැතුව. උබ අයින් කරන්න කියන්නේ කෝකද
     
    Status
    Not open for further replies.