uba ki parak chande dammada bnජන්දේ දන්න යන ගමන් ඉන්නේ ..... මගේ ජන්දය ඔබටයි වෙනස් කල හැක්කේ
![]()

100+ --- වොට් එක විතරයි. (අපේක්ෂකයාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් යටින් සිදු වේ!)
150+ --- වොට් එක විතරයි. (අපේක්ෂකයාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් නතර වේ!)
200+ --- වොට් එක + ප්රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
300+ --- වොට් එක + අපේක්ෂකයා ප්රමෝට් කිරීම + ප්රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
500+ --- වොට් එක + අපේක්ෂකයාට කඩේ යයි! + ප්රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
1000+ --- වොට් එක + අපේක්ෂකයාට රෙදි නැතිව කඩේ යයි! + ප්රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
1500+ --- වොට් එක + අපේක්ෂකයාට @# දීම + ප්රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ! + කැත විදිහට මඩ ගැසීම!
2000+ --- Dilwale ලෙවල් එකට පත් වීම!

මම උබලට සපෝට් එකට තමයි හිටියේ,ටීම් එකට වැටුනට පස්සේ උබලට තමයි සපෝට් කරන්න හිතාගෙන හිටියේ.
මෙන්න මේ කමෙන්ට් එක නිසයි මගෙ අදහස වෙනස් උනේ.
http://www.elakiri.com/forum/showpost.php?p=18185007&postcount=139
උබල ඔය මේකේ වලි දාගන්න එපා මේ පොඉන්ට් එකක් නිසා.
මම කාටවත් චන්දෙ දීල නෑ.මේක මෙතනින් නවත්තනවානම් මම මගෙ චන්දෙ Hendry ට දෙනවා.එතකොට ඔය පොඉන්ට් 10 ගැන කතා කරන්න බෑ.හරිය
පටන් ගත්ත වගේම මේක ලස්සනට ඉවර කරමු![]()
umba unta support karanawa kiyanne api sahenna padui umba poddak eka gan hithala balapan MihiCherub umabta eka kiuwa ekata uba aul giya eka sadaranai man ahala balanam ai u ehema kuwe kiyala u weheluwak karad dannena umba thawa hondata hithala balala teranayak ganing. 

ඇයි ඔබ KPZ ටීම් එකට සහය ලබා දිය යුත්තේ ?
1)KPZ පිල දිනන බැවින් .
2)කිරියේ හිත හොද සාමාජිකයන් kpz පිලේ සිටින බැවින් .
3)kpz පිලේ සහෝදරත්වයෙන් සහ මනා කළමනාකරණයකින් යුත්ත
බැවින් ..
4)වඩාත් ක්රියාකාරී සාමාජිකයන් වැඩි පිරිසක් kpz ටීම් එක සතු බැවින්..
5)කබයෙන් පසු වුනාත් ඔබහා සුහදශීලිව වැඩකරන බවට විශ්වාස කල හැකි මිත්රශීලි පිරිසක් kpz ටීම් එක සතු බැවින් ..
)Henry L හෙවත් අපගේ(kpz) ප්රතිවාදී ටීම් එක ඉතාම බොරින් වන අතර එහි සිටින අලස කලස තට්ට කුකුල්ලු ක්රියාශීලි නොවන බැවින්..
එම නිසා ඔබට වඩාත් විශ්වාසදායක kpz ටීම් එකට සහය ලබා දෙන්න ..
අපේ කැපවීම වෙනුවෙන් ඔබේ මනාපය ලබාදී ඒවෙනුවෙන් rep + සහා සහෝදරත්වයේ රැකවරණය ලබා ගන්න ..
බොහොම ස්තුතියි !!
ඔබගේ සියළු පැතුම් ඉටුවන සුබ නව අලුත් අවුරුද්දක් වේවා !!
![]()
දෙන්නම් කාසි නෑ.අත දිගෑරලා ආව ගමන් උඹට 6ක් දුන්නා. අපි එහෙමයි.
යුතුකම් ඉටු කරමු. KPZ දිනවමු.

KPZ ta vote karapan.. ubata rep deela mama kalin.. puluwan una gaman dennam,..

uba ki parak chande dammada bn![]()

උඹලගේ සෙට් එක එකට නෑ... සංවිධානාත්මක මදි බං උඹල එකයි ඉශූ එක..
දැන් බලපන් උඹ විතරයි නූලේ ඉන්නේ.. උඹේ දැන් රේප් ඉවර ඇති ඊට පස්සේ උඹ තනියම මේකේ මොකක් කරන්නද...
උඹල හරියට සංවිධාන ගත වෙයන් මුලින්ම..![]()

kattiya hoya ganna na ban ekek wath.100+ --- වොට් එක විතරයි. (අපේක්ෂකයාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් යටින් සිදු වේ!)
150+ --- වොට් එක විතරයි. (අපේක්ෂකයාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් නතර වේ!)
200+ --- වොට් එක + ප්රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
300+ --- වොට් එක + අපේක්ෂකයා ප්රමෝට් කිරීම + ප්රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
500+ --- වොට් එක + අපේක්ෂකයාට කඩේ යයි! + ප්රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
1000+ --- වොට් එක + අපේක්ෂකයාට රෙදි නැතිව කඩේ යයි! + ප්රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
1500+ --- වොට් එක + අපේක්ෂකයාට @# දීම + ප්රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ! + කැත විදිහට මඩ ගැසීම!
2000+ --- Dilwale ලෙවල් එකට පත් වීම!

අසිලුම් දැන්වත් නහයෙන් අඩන එක නවත්තවා. අවුරුද්දත් එපා වෙනව උබේ අඩෝ වැඩියාවට.

100+ --- වොට් එක විතරයි. (අපේක්ෂකයාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් යටින් සිදු වේ!)
150+ --- වොට් එක විතරයි. (අපේක්ෂකයාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් නතර වේ!)
200+ --- වොට් එක + ප්රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
300+ --- වොට් එක + අපේක්ෂකයා ප්රමෝට් කිරීම + ප්රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
500+ --- වොට් එක + අපේක්ෂකයාට කඩේ යයි! + ප්රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
1000+ --- වොට් එක + අපේක්ෂකයාට රෙදි නැතිව කඩේ යයි! + ප්රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ!
1500+ --- වොට් එක + අපේක්ෂකයාට @# දීම + ප්රතිවාදියාගේ චන්ද කැඩීම්, යටි උගුල්, භේද කිරීම් සිදු වේ! + කැත විදිහට මඩ ගැසීම!
2000+ --- Dilwale ලෙවල් එකට පත් වීම!

podi vote ekai denna thiyenne but eka sahena watinawa 

![]()
පැත්තට අදින්න එක්වන්න.
වැඩි වැඩියෙන් රෙප් ලබාගන්න.