EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,882
    1
    9,670
    113
    Gampaha
    ashmi akka epa rovinwa one kiwwa nisai ashmi akka giye ohen..
    ape sahodariyawa api baragaththa :yes:
    අස්මී ටිම් බෙදපු ගමන්ම අපෝ ගාගෙනමයි ආවෙ. ඒක නිසයි හෙන්රි එහෙම තීරණයක් ගත්තෙ. රෙප් නිසා ටීම් මාරු කරන එක අවුලක්ම නෑ.. ඒත් බෙදපු ගමන්ම අපෝ ගාගෙන පනින්න හදනව නම් මොකද්ද කරන්න ඕනෙ.. :sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සාමකාමී මැතිවරණයකට ....KPZ ටීම් ඒක සමගින් එකතු වෙන්න.......

    පේනවනේ ලොක්කා උදේ ඉදන් නැහැ එත් අපි එකා වගේ බැහැලා වැඩ.වෙනසක් දකින්න අපිත් එක්ක එකතු වෙන්න....වෝට් කරපු හැමෝටම සලකලා ඇති.......:love::love::love::love:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Gune denna epa machan muta umbata amthakada mu umbata banna ewa eka hinda henry ta vote karapan.:P:P
    ගුනේ මගේ හොද බොක්කක් මිනිහා දන්නවා මම වලි ඇද්දාට හිත හොද එකා කියලා :yes::yes:
    උබලාගේ ටීම් එකේ නටු කුකුල්ලු (Henry L ) ටික දැන් කොටවලා වොට් ගන්න හදනවා නේ ? ලැජ්ජයි විලි ලැජ්ජයි .. :P:D:yes:
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :yes::cool:
    Untitled_1.jpg

    :cool: ape KPZ sanvidayakange hekiyawa thama :love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අස්මී ටිම් බෙදපු ගමන්ම අපෝ ගාගෙනමයි ආවෙ. ඒක නිසයි හෙන්රි එහෙම තීරණයක් ගත්තෙ. රෙප් නිසා ටීම් මාරු කරන එක අවුලක්ම නෑ.. ඒත් බෙදපු ගමන්ම අපෝ ගාගෙන පනින්න හදනව නම් මොකද්ද කරන්න ඕනෙ.. :sorry:
    මේ මේ අශ්මි අක්කට මොකුත් කියන්නේ නැහැ ...එල්ලනවා රෙදි එල්ලනවා වගේ වැලක ක්ලිප් ගහලා අම්මපා.....:angry::angry::angry:

    අපි දෙන්නව එකට දානවා කියලා නොදැම්මා නිසයි අපෝ ගෑවේ..එත් අශ්මි අක්කා හෙන්රි මාමට දෙන්නයි හිටියේ....:yes::yes::yes::love:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    සාමකාමී මැතිවරණයකට ....KPZ ටීම් ඒක සමගින් එකතු වෙන්න.......

    පේනවනේ ලොක්කා උදේ ඉදන් නැහැ එත් අපි එකා වගේ බැහැලා වැඩ.වෙනසක් දකින්න අපිත් එක්ක එකතු වෙන්න....වෝට් කරපු හැමෝටම සලකලා ඇති.......:love::love::love::love:

    ko ane apita salakala nane :dull:
     
    • Like
    Reactions: niko111
    Status
    Not open for further replies.