http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Team Henry L එකට වෝට් කරන්න කට්ටිය
වෝට් කරන අයට රෙප් දෙනු ලැබේ

සුභ අලුත් අවුරුද්දක් වේවා කියලත් කිව්වා එහෙනන්.

මගේ වටිනා ඡන්දයට ලැබුනු උපහාර
![]()
TEAM KPZ බොරු නෑ, රෙප් පමණයි![]()
podi vote ekai denna thiyenne but eka sahena watinawa 

podi vote ekai denna thiyenne but eka sahena watinawa 

EK මහා කඹ ඇදීමේ... 04-14-2015 02:33 PM uba tawama vote karala ne.Henry L team eka paraddawanna kari wada karanna epaa huththa. mamath kapuwa ida.![]()
New Year Gifts.. 34+... 04-14-2015 02:14 PM boru kiyanna epaa huththa apen rep aran kpz ta vote karanna ida ballaa![]()
ඔන්න කට්ටිය බලා ගන්න හෙන් රියට වෝට් කරන උන්ට ලැබෙන දේ...
රෙප් හම්බෙයි බලන් ඉඳහන්.....රෙප් අමු අමුවෙන්ම කපලා යයි....නක දී පුසී කියන්නේ ඕවට තමා....මේක ගැන තාම වගකිවයුත්තෙක් හෙන්රියගේ ටීම් එකෙන් වචනයක් කිව්වේ නෑ......
මේ පැත්තෙන් රෙප් දෙන්නෙත් දෙන්නම් කාසි වලට....ඕවට රැවටෙන්න එපා.....රෙප් ඉල්ලුවාම රෙප් කපලා යන උන් ඉන්නේ.....කුනුහරුපෙන් බැනලා....චන්ද දීලා බලු බැනුම් අහ ගන්න ඕනි නම් උබ දීපන් හෙන්රියා ඇථුලු කණ්ඩායමට....
කට්ටිය දැන් වෝට් කරන්න එපා....![]()
![]()
අද දවසට රෙප් ඉවර වෙලා ඇත්තේ....
පසුව දෙන පොරොන්දුවලට චන්දේ දෙන්න එපා.......
![]()
හෙට උදේ වෙද්දි වැඩිපුරම මල්ල පුරවලා තියෙන එකාට චන්දේ දීප්ලා....
අද ඩහ්වසටනම් ආයේ රෙප් නැති වෙයි....
![]()
මේක අයින් කර ගන්නම් සලකලා තිබ්බොත්.....

ඡන්ද හිමි සියළු එළකිරිවාසීන් වෙත කෙරෙන දැනුම්දීමයි.,
2015 අවුරුද්දේ කඹ ඇදීමට මෙවරත් සාමාජිකයන් දෙදෙනෙකුගේ නායකත්වයෙන් තරඟයක් පැවැත්වේ. ඔබගේ වටිනා චන්දය භාවිතා කිරීමට පෙර මෙම උපදෙස් හොඳින් සිත්හි තබාගන්න..
KPZ යනු මුළු එළකිරියම පාහේ හොඳින් දන්න පුද්ගලයෙකි. ප්‍රතිවාදී පිලෙන් එල්ලවන අභියෝග,
වාග් ප්‍රහාර හමුවේ දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ බහුතර එළකිරිවාසී ජනයාගේ ඉල්ලීමෙන් තරඟ බිමට පිවිසි එඩිතර තරුණයෙකි.
ඔහුගේ ජීවිත කතාව (http://www.elakiri.com/forum/showthread.php?t=1634224) කියවූ ඔබ හොඳින්ම ඔහු ගැන වටහාගෙන ඇති බව නොඅනුමානය.
KPZ සහ අප පිලිබඳ හොඳින් දන්නා බුද්ධිමත් එලකිරි වාසීන් කිහිප දෙනෙකු අප පිලට සහය දීම සඳහා මේ වන විටත් සැදී පැහැදී හමාරයි.
මේ ඔවුන්ගෙන් කිහිප දෙනෙක්.
1. Optimus Prime ~ මේ මමනේ.
2. රත්තරං ~ නම කියූ පමණින් මුළු එළකිරියම හොඳින් දන්නා, වාහන පිලිබඳ වටිනා උපදෙස් සහ එළකිරි වාසීන්ගේ වාහන පිලිබඳ ගැටළු වලදී අත හිත දුන් බුද්ධිමත් එඩිතර කොල්ලෙක්. එවැන්නෙකුගේ තීරණයක් මේ තරඟ බිමේදී කෙසේ නම් වැරදි තීරණයක් විය හැකිද.ඔහුගේ සහය අපි අගය කරන්නෙමු.
3. Thanujaka ~නීති උපදෙස් සඳහා එළකිරි නියෝජනය.
බුද්ධිමත් තරුණ නීතීඥයෙකුගේ සහයද KPZ පිල වෙත පල කිරීම අපේ පිලෙහි සාර්ථකත්වය මැනවින් කියාපාන්නක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ඔබත් මෙම ත්‍රේඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?t=1671713) වෙත ගොස් ටීම් KPZ දිනවීම සඳහා ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.
එසේ ඡන්දය ලබා දී එම ත්‍රේඩ් එකේ "මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ට ලබා දෙන්න." ලෙස සටහන් කිරීමෙන් හෝ ඔබ Team KPZ ට ඡන්දය ප්‍රකාශ කල බව සඳහන් කිරීමෙන් කොටු පිරී ඉතිරී යන්න ජයග්‍රාහී KPZ පිලෙන් රෙප් + ලබාගන්න.
Team KPZ!
අපේ ජයග්‍රහණය විජයග්රහණයක් බවට පත් කිරීමට ඔබ දක්වන දායකත්වයට අපේ හද පිරි ප්‍රණාමය.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අප සමඟ අදහස් දැක්වූ The_Killer සාමාජිකයා
chatar wada karanna epa ban umbalage thread eke api mehema damme nane eka nisa meka delete karapn nathtan umbalage thread ekath mewa danawa.

prachaarana katayuthu yakoo.. Meka neethi wiroodi nam kamituwata report karapan. Mama danna mattamin meka neethi wiroodi na. 