EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.
බණ්ඩා මල්ලි කොහෙද හලෝ ගියේ.....අර නුල නැති උනත් හරි කස්ටිය වෙච්ච දෙයක් නැහැ,,,,මේ අපේ kp ට වොට් කරලා එන්න:yes::yes::yes: රේප් දෙන්නම්


අනාගත හුදි ජනයගෙ හිතසුව පිනිස පොත් උඩ ජිවිතෙ ගත වෙන්නෙ ....:sorry:;)
KPZ දෙන්නෙ නෑතුව වෙන කාට දෙන්නද...:D
:love::love:
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    1410gwj.png
     

    peshala_r

    Member
    Jun 7, 2007
    238
    13
    0
    43
    Pannipitiya
    මාගේ පිරිසිදු ඡන්දය තවම ප්‍රකාශ කරේ නැහැ.. පරදින හෙන්ද්‍රිට දෙනවද? දිනන කේපී ට දෙනවද?
    හෙන්ද්‍රිට ඕනිනන් හෙන්ද්‍රිෙග හෙන්චයියෝ මට සලකපියෝ
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    lakunu kiwwe monada rep da ?? 10 monawa karannada ban api dennam 20.. denna watina manapaya team KPZ hata,,:rofl::rofl:
    නිළ සමාජිකයන්ගේ (ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට තෝරගනු ලැබු සාමාජිකයන්) එක් මනාපයක් සදහා ලකුණු 10 ලැබේ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,921
    24,314
    113
    tracing Geo-location.. ... ...
    මාගේ චන්දය තවම ප්‍රකාශ කර නොමැත.. ඔබගේ ලංසු ඉදිරිපත් කරන්න..

    අවවාදයයි..
    team HenryL ඉතාම සීග්‍රයෙන් රේප් අතර පරතරය අඩු කරමින් සිටියි.. ඉක්මන් කරන්න..

     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මාගේ පිරිසිදු ඡන්දය තවම ප්‍රකාශ කරේ නැහැ.. පරදින හෙන්ද්‍රිට දෙනවද? දිනන කේපී ට දෙනවද?
    හෙන්ද්‍රිට ඕනිනන් හෙන්ද්‍රිෙග හෙන්චයියෝ මට සලකපියෝ
    kohenda heduwe....;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාගේ පිරිසිදු ඡන්දය තවම ප්‍රකාශ කරේ නැහැ.. පරදින හෙන්ද්‍රිට දෙනවද? දිනන කේපී ට දෙනවද?
    හෙන්ද්‍රිට ඕනිනන් හෙන්ද්‍රිෙග හෙන්චයියෝ මට සලකපියෝ

    හෙන්ද්‍රිෙග් බොරු රෙප් වලට රැවටෙන්න එපෝ...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඡන්ද හිමි සියළු එළකිරිවාසීන් වෙත කෙරෙන දැනුම්දීමයි.,

    2015 අවුරුද්දේ කඹ ඇදීමට මෙවරත් සාමාජිකයන් දෙදෙනෙකුගේ නායකත්වයෙන් තරඟයක් පැවැත්වේ. ඔබගේ වටිනා චන්දය භාවිතා කිරීමට පෙර මෙම උපදෙස් හොඳින් සිත්හි තබාගන්න..

    :D KPZ යනු මුළු එළකිරියම පාහේ හොඳින් දන්න පුද්ගලයෙකි. ප්‍රතිවාදී පිලෙන් එල්ලවන අභියෝග, :angry: වාග් ප්‍රහාර හමුවේ දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ බහුතර එළකිරිවාසී ජනයාගේ ඉල්ලීමෙන් තරඟ බිමට පිවිසි එඩිතර තරුණයෙකි. :sorry: ඔහුගේ ජීවිත කතාව (http://www.elakiri.com/forum/showthread.php?t=1634224) කියවූ ඔබ හොඳින්ම ඔහු ගැන වටහාගෙන ඇති බව නොඅනුමානය.

    :cool: KPZ සහ අප පිලිබඳ හොඳින් දන්නා බුද්ධිමත් එලකිරි වාසීන් කිහිප දෙනෙකු අප පිලට සහය දීම සඳහා මේ වන විටත් සැදී පැහැදී හමාරයි. :love: මේ ඔවුන්ගෙන් කිහිප දෙනෙක්.

    1. Optimus Prime ~ මේ මමනේ.
    2. රත්තරං ~ නම කියූ පමණින් මුළු එළකිරියම හොඳින් දන්නා, වාහන පිලිබඳ වටිනා උපදෙස් සහ එළකිරි වාසීන්ගේ වාහන පිලිබඳ ගැටළු වලදී අත හිත දුන් බුද්ධිමත් එඩිතර කොල්ලෙක්. එවැන්නෙකුගේ තීරණයක් මේ තරඟ බිමේදී කෙසේ නම් වැරදි තීරණයක් විය හැකිද. :love: ඔහුගේ සහය අපි අගය කරන්නෙමු.
    3. Thanujaka ~ :cool: නීති උපදෙස් සඳහා එළකිරි නියෝජනය. :love: බුද්ධිමත් තරුණ නීතීඥයෙකුගේ සහයද KPZ පිල වෙත පල කිරීම අපේ පිලෙහි සාර්ථකත්වය මැනවින් කියාපාන්නක් ලෙස හඳුන්වන්න පුළුවන්.


    :love: ඔබත් මෙම ත්‍රේඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?t=1671713) වෙත ගොස් ටීම් KPZ දිනවීම සඳහා ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.

    එසේ ඡන්දය ලබා දී එම ත්‍රේඩ් එකේ "මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ට ලබා දෙන්න." ලෙස සටහන් කිරීමෙන් හෝ ඔබ Team KPZ ට ඡන්දය ප්‍රකාශ කල බව සඳහන් කිරීමෙන් කොටු පිරී ඉතිරී යන්න ජයග්‍රාහී KPZ පිලෙන් රෙප් + ලබාගන්න.

    Team KPZ!

    :love: අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට ඔබ දක්වන දායකත්වයට අපේ හද පිරි ප්‍රණාමය. :yes:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නිළ සමාජිකයන්ගේ (ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට තෝරගනු ලැබු සාමාජිකයන්) එක් මනාපයක් සදහා ලකුණු 10 ලැබේ.

    hari wadi katha ona na. umbe gana kiyapan. api godin wade kara gamu..:rofl::rofl:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ජේමිස්බන්ඩා007;18192059 said:
    අනාගත හුදි ජනයගෙ හිතසුව පිනිස පොත් උඩ ජිවිතෙ ගත වෙන්නෙ ....:sorry:;)
    KPZ දෙන්නෙ නෑතුව වෙන කාට දෙන්නද...:D
    :love::love:

    :love:
     
    Status
    Not open for further replies.