ඔයා එන්නකෝ අනේ පාලු ගෙයි වලං බිදින්නේ නැතිව![]()




ඕවට අපි අහුවෙන්නේ නෑ....Lunch eka heta dennan sudu..kpzta vote karanna honde..![]()


වොට් කරොත් මොනවද දෙන්නේ?
Rep wassak denawa kpz..![]()

මාත් පාඩු පිට දුවන්නේya....eth me para padu pita duwanne![]()


කොටු 10 දෙනවා ...ඉතුරු නිල් කොටු...මොකද කියන්නේ
KP කියන්නෙ කව්ද කියලා අපි ඔක්කොම දන්නවා
රට පාවාදුන් LTTE කොටියා
මේ වගේ එක්කෙනෙක්ට මනාපය දෙනවද නැද්ද කියලා දෙවරක් සිතන්න![]()


ඒ කුමරන් පද්මනාදන් යකෝව්ව්ව්ව්...
මූ KPZ යකොව්ව්ව්ව්ව්ව්... 
Rep wassak denawa kpz..![]()

dan apita witharai rep denna puwuwan.

apiwa ehema lesiyata ganna ba.
rep kiyak denawada?![]()

එන්නකෝ අනේඡන්ද හිමි සියළු එළකිරිවාසීන් වෙත කෙරෙන දැනුම්දීමයි.,
2015 අවුරුද්දේ කඹ ඇදීමට මෙවරත් සාමාජිකයන් දෙදෙනෙකුගේ නායකත්වයෙන් තරඟයක් පැවැත්වේ. ඔබගේ වටිනා චන්දය භාවිතා කිරීමට පෙර මෙම උපදෙස් හොඳින් සිත්හි තබාගන්න..
KPZ යනු මුළු එළකිරියම පාහේ හොඳින් දන්න පුද්ගලයෙකි. ප්‍රතිවාදී පිලෙන් එල්ලවන අභියෝග,
වාග් ප්‍රහාර හමුවේ දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ බහුතර එළකිරිවාසී ජනයාගේ ඉල්ලීමෙන් තරඟ බිමට පිවිසි එඩිතර තරුණයෙකි.
ඔහුගේ ජීවිත කතාව (http://www.elakiri.com/forum/showthread.php?t=1634224) කියවූ ඔබ හොඳින්ම ඔහු ගැන වටහාගෙන ඇති බව නොඅනුමානය.
KPZ සහ අප පිලිබඳ හොඳින් දන්නා බුද්ධිමත් එලකිරි වාසීන් කිහිප දෙනෙකු අප පිලට සහය දීම සඳහා මේ වන විටත් සැදී පැහැදී හමාරයි.
මේ ඔවුන්ගෙන් කිහිප දෙනෙක්.
1. Optimus Prime ~ මේ මමනේ.
2. රත්තරං ~ නම කියූ පමණින් මුළු එළකිරියම හොඳින් දන්නා, වාහන පිලිබඳ වටිනා උපදෙස් සහ එළකිරි වාසීන්ගේ වාහන පිලිබඳ ගැටළු වලදී අත හිත දුන් බුද්ධිමත් එඩිතර කොල්ලෙක්. එවැන්නෙකුගේ තීරණයක් මේ තරඟ බිමේදී කෙසේ නම් වැරදි තීරණයක් විය හැකිද.ඔහුගේ සහය අපි අගය කරන්නෙමු.
3. Thanujaka ~නීති උපදෙස් සඳහා එළකිරි නියෝජනය.
බුද්ධිමත් තරුණ නීතීඥයෙකුගේ සහයද KPZ පිල වෙත පල කිරීම අපේ පිලෙහි සාර්ථකත්වය මැනවින් කියාපාන්නක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ඔබත් මෙම ත්‍රේඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?t=1671713) වෙත ගොස් ටීම් KPZ දිනවීම සඳහා ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.
එසේ ඡන්දය ලබා දී එම ත්‍රේඩ් එකේ "මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ට ලබා දෙන්න." ලෙස සටහන් කිරීමෙන් හෝ ඔබ Team KPZ ට ඡන්දය ප්‍රකාශ කල බව සඳහන් කිරීමෙන් කොටු පිරී ඉතිරී යන්න ජයග්‍රාහී KPZ පිලෙන් රෙප් + ලබාගන්න.
Team KPZ!
අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට ඔබ දක්වන දායකත්වයට අපේ හද පිරි ප්‍රණාමය.
![]()