EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,194
    113
    🇨🇦🍁
    Voted on Team KPZ :cool::cool:, come on ඇදපල්ලා :yes::yes:
    6xqat1.gif

    Team KPZ සලකන්න ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    KP කියන්නෙ කව්ද කියලා අපි ඔක්කොම දන්නවා :yes:
    රට පාවාදුන් LTTE කොටියා :yes::yes:
    මේ වගේ එක්කෙනෙක්ට මනාපය දෙනවද නැද්ද කියලා දෙවරක් සිතන්න :yes::yes::yes:

    :shocked::shocked::shocked: :angry: ඒ කුමරන් පද්මනාදන් යකෝව්ව්ව්ව්... :P මූ KPZ යකොව්ව්ව්ව්ව්ව්... :rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,413
    14,005
    113
    දෙන දෙයක් දීපල්ලා වැඩිපුරම දෙන පැත්තට චන්දෙ දෙනවා​
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    KPZට මනාපය පළකර ඔබත් ඔබගේ වටිනා ඡන්දය යහපත සඳහා යොදවන්න...අනාගත පරපුර ගැන සිතා KPZට ඡන්දය දෙන්න..

    සැලකිය යුතුයි:- රෙප් වැස්සකින් නැහැවී ඇති ඔබගේ user cpය වහාම බලන්න..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඡන්ද හිමි සියළු එළකිරිවාසීන් වෙත කෙරෙන දැනුම්දීමයි.,

    2015 අවුරුද්දේ කඹ ඇදීමට මෙවරත් සාමාජිකයන් දෙදෙනෙකුගේ නායකත්වයෙන් තරඟයක් පැවැත්වේ. ඔබගේ වටිනා චන්දය භාවිතා කිරීමට පෙර මෙම උපදෙස් හොඳින් සිත්හි තබාගන්න..

    :D KPZ යනු මුළු එළකිරියම පාහේ හොඳින් දන්න පුද්ගලයෙකි. ප්‍රතිවාදී පිලෙන් එල්ලවන අභියෝග, :angry: වාග් ප්‍රහාර හමුවේ දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ බහුතර එළකිරිවාසී ජනයාගේ ඉල්ලීමෙන් තරඟ බිමට පිවිසි එඩිතර තරුණයෙකි. :sorry: ඔහුගේ ජීවිත කතාව (http://www.elakiri.com/forum/showthread.php?t=1634224) කියවූ ඔබ හොඳින්ම ඔහු ගැන වටහාගෙන ඇති බව නොඅනුමානය.

    :cool: KPZ සහ අප පිලිබඳ හොඳින් දන්නා බුද්ධිමත් එලකිරි වාසීන් කිහිප දෙනෙකු අප පිලට සහය දීම සඳහා මේ වන විටත් සැදී පැහැදී හමාරයි. :love: මේ ඔවුන්ගෙන් කිහිප දෙනෙක්.

    1. Optimus Prime ~ මේ මමනේ.
    2. රත්තරං ~ නම කියූ පමණින් මුළු එළකිරියම හොඳින් දන්නා, වාහන පිලිබඳ වටිනා උපදෙස් සහ එළකිරි වාසීන්ගේ වාහන පිලිබඳ ගැටළු වලදී අත හිත දුන් බුද්ධිමත් එඩිතර කොල්ලෙක්. එවැන්නෙකුගේ තීරණයක් මේ තරඟ බිමේදී කෙසේ නම් වැරදි තීරණයක් විය හැකිද. :love: ඔහුගේ සහය අපි අගය කරන්නෙමු.
    3. Thanujaka ~ :cool: නීති උපදෙස් සඳහා එළකිරි නියෝජනය. :love: බුද්ධිමත් තරුණ නීතීඥයෙකුගේ සහයද KPZ පිල වෙත පල කිරීම අපේ පිලෙහි සාර්ථකත්වය මැනවින් කියාපාන්නක් ලෙස හඳුන්වන්න පුළුවන්.


    :love: ඔබත් මෙම ත්‍රේඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?t=1671713) වෙත ගොස් ටීම් KPZ දිනවීම සඳහා ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.

    එසේ ඡන්දය ලබා දී එම ත්‍රේඩ් එකේ "මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ට ලබා දෙන්න." ලෙස සටහන් කිරීමෙන් හෝ ඔබ Team KPZ ට ඡන්දය ප්‍රකාශ කල බව සඳහන් කිරීමෙන් කොටු පිරී ඉතිරී යන්න ජයග්‍රාහී KPZ පිලෙන් රෙප් + ලබාගන්න.

    Team KPZ!

    :love: අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට ඔබ දක්වන දායකත්වයට අපේ හද පිරි ප්‍රණාමය. :yes:

    KPZ, Thanujaka වගේම රත්තරං ව අපි කවුරුත් දන්නවා.. කතාව ඇත්ත..ඒ වගේම තමා මේ පිල් දෙකේම ඉන්න අපිත් එක්ක ත්‍රෙඩ් වල යාලුවෙන් හිටපු ගහ මරා ගත්ත කාවත් අපි දන්නවා.වැදගත් ත්‍රෙඩ්, සුපිරි බුලට් එහෙම කතාවක් නෑ මචං ස්කවි ගේ ඉඳල එරොසාන් පටන් GTRZ වෙනකන් හැමෝම අපිට සහෝදරයන් කැළක්..අරූ වටිනව මූ වටින්නේ නෑ එහෙම කතාවක් නෑ..

    මෙතන තියෙන ක්‍රීඩාවට ඒ දේවල් ගාව ගන්න එපා..මොකද එහෙම උනොත් මිනිස්සු කරන හොඳ වගේම නරකත් අල්ලන් රිටන් එක දෙන්න මේක චාන්ස් එකක් කර ගන්න කියල තමා උඹ මේ කියල තියෙන්නේ..
    (උඹත් එච්චර දුරට ඕක හිතන්නේ නැතිව ඇති...)​
     
    • Like
    Reactions: mic
    Status
    Not open for further replies.