EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    හෙන්ඩ්රි එල් කණ්ඩායම හට කෙරෙන අනතුරු අගවිමයි .....KPZ රේප් 35ක් ලබා දී තිබෙන අතර ඔබලාගෙන් කිසිම වාසියක් සිදු වී නොමැත......ගියවර තරගය වෙනස් කල සාදකය නැවතත් කරලියේ ....ප්‍රමාදය පසු තැවීමට හේතුවක් නොකර ගන්න

    ඈ බං උන් මෙච්චර වෝට් ගානකින් ඉස්සරහින් ඉඳලත්.. හෝ ගාලා වටේ පිටේ උන්ට රෙප් දීලා වෝට් එකතු කරන්නේ මොන කෙහෙල් ගෙඩියකටද...ඊයෙත් ඒ පිලේ උන් ගොනා කරලා කොට්ට්ක් දෙකක් තියන් හිටි උන් දවසෙන් කො‍ටු 11 ගැසුවා..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මනාප 28 .....ප්‍රතිපල උඩු යටිකුරු වීමක් ......හෙන්ද්‍රි එල් කණ්ඩායම...මේ ඔබේ අවධානය පිණිසයි
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    නැතුව නැතුව..අද ආස්මියා උදේම නැන්දම්මලගේ දිහා ගියා.ඒ නිසා දාන සෙල්ලමක් අද තමා..​
    giphy.gif

    :rofl:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,941
    10,083
    113
    ඈ බං උන් මෙච්චර වෝට් ගානකින් ඉස්සරහින් ඉඳලත්.. හෝ ගාලා වටේ පිටේ උන්ට රෙප් දීලා වෝට් එකතු කරන්නේ මොන කෙහෙල් ගෙඩියකටද...ඊයෙත් ඒ පිලේ උන් ගොනා කරලා කොට්ට්ක් දෙකක් තියන් හිටි උන් දවසෙන් කො‍ටු 11 ගැසුවා..

    දුක හිතෙන කතාවක් හැමෝම කියවන්න :sorry::sorry::sorry: http://www.elakiri.com/forum/showthread.php?t=1671817
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඈ බං උන් මෙච්චර වෝට් ගානකින් ඉස්සරහින් ඉඳලත්.. හෝ ගාලා වටේ පිටේ උන්ට රෙප් දීලා වෝට් එකතු කරන්නේ මොන කෙහෙල් ගෙඩියකටද...ඊයෙත් ඒ පිලේ උන් ගොනා කරලා කොට්ට්ක් දෙකක් තියන් හිටි උන් දවසෙන් කො‍ටු 11 ගැසුවා..

    උන් දන්නවා මගේ වටිනා කම ...යකෝ මනාප 28ක් කියන්නේ ලේසිද පහසුද :cool:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    උඹල දෙන්නටම බෝතලේ ගානෙ දෙනවා henry _L ට වෝට් කරහන්...රෙප් බගේද බං..බෝතලයක්..
    උයා අපි ගැන එහෙමද සහෝ හිතන් ඉන්නේ....:sorry:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඊළඟ විනාඩි කිහිපය ඇතුලත මා වෙත වැඩි වශයෙන් මෙව්වා දෙන කෙනාට මමත් ඇතුළුව තව 3 දෙනෙකුගේ මනාපය ලැබෙනු ඇත.. ෆේක් නොවේ..
    හැකි ඉක්මනින් අමතන්න.. ප්‍රමාදය පසු තැවීමට හේතු වේ...!!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    oya wimaleee unoth :shocked:

    බලෙන් ඉල්ලනේ නැහැ.....මෙතන vote 28ක් හරිය .....මතකනේ ගිය වන්ගියේ ගහපු කරනම් වාසිය වෙනුවෙන්......අවුරුදක් බලන් උන්නා .....මේ වෙනකල් :P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බලෙන් ඉල්ලනේ නැහැ.....මෙතන vote 28ක් හරිය .....මතකනේ ගිය වන්ගියේ ගහපු කරනම් වාසිය වෙනුවෙන්......අවුරුදක් බලන් උන්නා .....මේ වෙනකල් :P:P

    උබට ඕකෙන් උරරිම ප්‍රයෝජන ගන්න නම මට ID 28 නම් ලිස්ට් එක එවපන්. මම සන්වුදයකයෙක් විදියට උබට උපරිම සදරණය ඉෂ්ට කරන්නම්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    ඊළඟ විනාඩි කිහිපය ඇතුලත මා වෙත වැඩි වශයෙන් මෙව්වා දෙන කෙනාට මමත් ඇතුළුව තව 3 දෙනෙකුගේ මනාපය ලැබෙනු ඇත.. ෆේක් නොවේ..
    හැකි ඉක්මනින් අමතන්න.. ප්‍රමාදය පසු තැවීමට හේතු වේ...!!

    උබට මොනවද ඔනී
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    EK මහා කඹ ඇදීමේ... 04-15-2015 09:13 AM 12 + vote kpz
    EK මහා කඹ ඇදීමේ... 04-15-2015 04:05 AM Vote for Team KPZ please
    EK මහා කඹ ඇදීමේ... 04-14-2015 09:31 PM 29+ (Team KPZ)
    EK මහා කඹ ඇදීමේ... 04-14-2015 08:56 +13 KPZ ට දාපන් මචන්
    EK මහා කඹ ඇදීමේ...

    හෙන්රි එල් කණ්ඩායම ඔබට කෙරෙන අවසන් නිවේදනයයි මේ KPZ පිලෙන් මේ දක්වා වැසි 55ක් ලැබී ඇති අතර තොපේ පිලෙන් කිසිවක් නොමැත.....game එක උඩු යටිකුරු කිරීමට නම් බොලගෙන් 57ක් වාසි අවශ්‍ය වේ ....
     
    Status
    Not open for further replies.