එහෙනම් උටත් අද ඉදන් විමාලි කියමු. එක හොන්දට ගැලපෙනව...විමලේ බන්
විමල් විරවංශ![]()

හෙන්ඩ්රි එල් කණ්ඩායම හට කෙරෙන අනතුරු අගවිමයි .....KPZ රේප් 35ක් ලබා දී තිබෙන අතර ඔබලාගෙන් කිසිම වාසියක් සිදු වී නොමැත......ගියවර තරගය වෙනස් කල සාදකය නැවතත් කරලියේ ....ප්රමාදය පසු තැවීමට හේතුවක් නොකර ගන්න
නැතුව නැතුව..අද ආස්මියා උදේම නැන්දම්මලගේ දිහා ගියා.ඒ නිසා දාන සෙල්ලමක් අද තමා..![]()

ඈ බං උන් මෙච්චර වෝට් ගානකින් ඉස්සරහින් ඉඳලත්.. හෝ ගාලා වටේ පිටේ උන්ට රෙප් දීලා වෝට් එකතු කරන්නේ මොන කෙහෙල් ගෙඩියකටද...ඊයෙත් ඒ පිලේ උන් ගොනා කරලා කොට්ට්ක් දෙකක් තියන් හිටි උන් දවසෙන් කොටු 11 ගැසුවා..


http://www.elakiri.com/forum/showthread.php?t=1671817ඈ බං උන් මෙච්චර වෝට් ගානකින් ඉස්සරහින් ඉඳලත්.. හෝ ගාලා වටේ පිටේ උන්ට රෙප් දීලා වෝට් එකතු කරන්නේ මොන කෙහෙල් ගෙඩියකටද...ඊයෙත් ඒ පිලේ උන් ගොනා කරලා කොට්ට්ක් දෙකක් තියන් හිටි උන් දවසෙන් කොටු 11 ගැසුවා..

උයා අපි ගැන එහෙමද සහෝ හිතන් ඉන්නේ....උඹල දෙන්නටම බෝතලේ ගානෙ දෙනවා henry _L ට වෝට් කරහන්...රෙප් බගේද බං..බෝතලයක්..

එහෙනම් උටත් අද ඉදන් විමාලි කියමු. එක හොන්දට ගැලපෙනව...![]()






විමාලි මයි ඇස්oya wimaleee unoth![]()


බලෙන් ඉල්ලනේ නැහැ.....මෙතන vote 28ක් හරිය .....මතකනේ ගිය වන්ගියේ ගහපු කරනම් වාසිය වෙනුවෙන්......අවුරුදක් බලන් උන්නා .....මේ වෙනකල්![]()
ඊළඟ විනාඩි කිහිපය ඇතුලත මා වෙත වැඩි වශයෙන් මෙව්වා දෙන කෙනාට මමත් ඇතුළුව තව 3 දෙනෙකුගේ මනාපය ලැබෙනු ඇත.. ෆේක් නොවේ..
හැකි ඉක්මනින් අමතන්න.. ප්රමාදය පසු තැවීමට හේතු වේ...!!
සහෝ කොහොමද කෝල් එකෙක් වත් දෙන්න එපා

