EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අයියේ ඊයේ තමා අවුරුදු අද 15 අද පොළිසියෙන් පනිනවා..
    Tiffany+Hwang+SNSD+Girls'+Generation+Cute+Sunshine+Girl+GIF+(2).gif


    මට තවම 14 බන් 11.54 රෑ හූඌඌඌ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    තාම අපක්ෂපාතියි ! :cool::cool:
    මේ පාර නං රැවටෙන්නෑ !!
    එල එල එහෙනම් සෙට් වෙලා ගනන් උස්සමු
    ... මාත් තාම දුන්නෙ නෑ..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    මේතාක් දුරට දෙපිලෙන්ම සැලකියයුතු කිසිදු වාසියක් නොලබුන බැවින් මාගෙ ලකුණු
    10ක් වටිනා මනාපය කුණු කූඩයට දැමීමට නියමිතයි.:P


    අඩේ එහෙම කරන් එපා බන්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    තාම අපක්ෂපාතියි ! :cool::cool:
    මේ පාර නං රැවටෙන්නෑ !!
    අඩේ වචන වෙනස් කරා නේද,,, එහම ඔට්‍ටු නෑ
    උබ ඊයේ ත්‍රෙඩ් එකේ කිව්ව නේ අද උදේ ඉදන්ට ට සප් කරනව කියල:yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ත්‍රෙඩ් එකට එන අයගෙන් "මගෙන් මොකද්ද වෙන්න ඕන.." කියල අහපු එකෙක් බෙහෙතකටවත් හොයා ගන්න ඉන්නවද..
    අහගෙනම එන්නේ.."මට මොනවද දෙන්නේ.." කියලා

    ඉතින් කවද මේ රට ගොඩ ගන්න ද...:lol::lol::lol::lol::(:(:(

    ඔබෙන් විය යුතු දේ නිවැරදිව ඉ‍ටුකරන්න එවිට ඔබට ලැබිය යුතු දේ ලැබේවි..:yes::yes::yes::yes:

    tumblr_mnx7lkWLWj1s96b9jo1_400.gif


    ලැබෙන දේවල් අනුව කරන දේවල් කියන්නා කිසිද කිසිවක් නොකරයි.:no::no::no::no:

    .
     
    Status
    Not open for further replies.