EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ප්‍රමාද වී පසු නොතැවෙන්න.
    41+, 27+, 17+,... තෑගි දිනා ගන්න.
    ඔබත් අප හා එක්වන්න.

    K5DeD7S.jpg

    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Ane nikan hutu boru nokiya
    Wessa thamai thama rep 4 hamba une kpz deela :oo:

    දැන් මොකක්ද මේ කියලා තියෙන්නේ .....????? කුණුහබ්බ නම් කියන්න ලෑස්ති වෙන්න එපා....:angry::angry:

    රේප් වැස්සක් මට තනියෙන් දෙන්න පුලුවන්ද???? ඈ බොළ?????:angry::angry::angry:
    එකයි ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන්න කිවුවේ....අපේ ටීම් එකෙන් හම්බවෙනවා...බොරු කරලා නැහැ අපි ඊයේ ප්රුෆ් දුන්නා .....

    ඉවසන්න...හවස් වෙද්දී අනිවා ලැබේවි....නැත්නම් මතක් කරන්න.....:yes::yes::yes:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28

    Lol Kunuharupaysk newi hitu kiyapu eka weradiyata type wela tiyenne
    Rep deepiyaw :growl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුභ උදැසනක් කුකුලනි...තත්වය කෙසේද???

    අයියේ අපේ ත්‍රෙඩ් එකේ ඉන්න අයට රෙප් දෙන්න ගිහින්...හවස වෙනකම් ඉතුරු කරගන්න:D:D:D මේ යක්කු මට කුණුහබ්බෙන් බනිනවා:angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Lol Kunuharupaysk newi hitu kiyapu eka weradiyata type wela tiyenne
    Rep deepiyaw :growl:

    අනා...ඒක මිසක්....:love::love::love: උයාට අපි හවස් වෙද්දී කොටු 10 පුරවලා දෙන්නම් සුදු ....ඉන්නකෝ ටිකක් ඉවසලා....:D:D

    දැනට මට දෙන්න බැහැ එකයි:sorry::sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    චන්දෙ දුන්නා!
    කොමෙන්ට් කරන්න කියපු නුලෙත් දැම්මා!
    කෝ බොල රේප්? :angry:
     
    • Like
    Reactions: supun_sg

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    අනා...ඒක මිසක්....:love::love::love: උයාට අපි හවස් වෙද්දී කොටු 10 පුරවලා දෙන්නම් සුදු ....ඉන්නකෝ ටිකක් ඉවසලා....:D:D

    දැනට මට දෙන්න බැහැ එකයි:sorry::sorry:

    Butter paara nam tiyenawa rep nethath :P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ප්‍රමාද වී පසු නොතැවෙන්න.
    41+, 27+, 17+,... තෑගි දිනා ගන්න.
    ඔබත් අප හා එක්වන්න.

    K5DeD7S.jpg

    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171

    අනේ පල බොරු නොකියා... මේකේ කවුද 41+ ඉන්නේ... උඹ මේ කියල තියෙන්නේ ඉන්න එවුන්ගේ වයස වෙන්න ඇති. නැත්නම් ඉතින් ඇඩ්මින් ඇවිත් තමයි රෙප් දෙන්න ඕන..:P:P:P
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Lol Kunuharupaysk newi hitu kiyapu eka weradiyata type wela tiyenne
    Rep deepiyaw :growl:

    Apita vote kala nam ohoma wenne nehe. :P
    ප්‍රමාද වී පසු නොතැවෙන්න.
    41+, 27+, 17+,... තෑගි දිනා ගන්න.
    ඔබත් අප හා එක්වන්න.

    K5DeD7S.jpg

    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියේ අපේ ත්‍රෙඩ් එකේ ඉන්න අයට රෙප් දෙන්න ගිහින්...හවස වෙනකම් ඉතුරු කරගන්න:D:D:D මේ යක්කු මට කුණුහබ්බෙන් බනිනවා:angry:

    KPZ ge thread eke? ko ? mona thread ekada? link please? :confused:
     
    Status
    Not open for further replies.