EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

peshala_r

Member
Jun 7, 2007
238
13
0
43
Pannipitiya
මෙන්න මගේ රෙප්.. දැනට වාසිය කේපී ට... හෙන්රිගේ පිලෙන් රොවිය සහ මිනිපුර පමණයි සලකල තියෙන්නේ... හෙන්රි මට කෝට් කරලම දුන්න කිව්වට හෙන්රිගේ එකක් ලැබුනේ නැත.. වැඩි වාසියට මගේ සහ තව ඒවා ටිකක් ප්‍රකාශ කරනු ලැබේ.. ඉක්මන් කරන්න..

2w2o9dd.jpg
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113
    දැන්ම දෙන්න එපා දෙපැත්තම ශුවර්නෑ අපි වගේ වාසි පැත්තට හෝයියා දාපන් රෙප් දුන්නොත් විතරක්. :rofl:
    Ow පොරොන්දු ඉටු වන පාටක් නෑ. මම මනාපෙ කුනු කූඩෙට දානව
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    මෙන්න මගේ රෙප්.. දැනට වාසිය කේපී ට... හෙන්රිගේ පිලෙන් රොවිය සහ මිනිපුර පමණයි සලකල තියෙන්නේ... හෙන්රි මට කෝට් කරලම දුන්න කිව්වට හෙන්රිගේ එකක් ලැබුනේ නැත.. වැඩි වාසියට මගේ සහ තව ඒවා ටිකක් ප්‍රකාශ කරනු ලැබේ.. ඉක්මන් කරන්න..

    HENRY L පිලේ බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. එන්න අප හා එක්වන්න.
    - Team KPZ
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    mama wasi pilata hoyiya sangamaye.. mata rep 750+ dunoth mama denawa mage manapaya oyata..

    api dan rawaren na issara wage deshapalana porondu walata..
    rate chanda kramayatah mehema karanda one..


    attachment.php


    thawa podi illemak thiyanawa.. mata chamali2009 kiyana girl ekka private chat ekak one... :love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    KPZ බොරු පොරොන්දු දෙන්නෙ නැත.. දෙන්න බැරි දේවල් කියන්නේ නැත. රෙප් දෙනු ලැබේ මනාප වලට
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    KPZ බොරු පොරොන්දු දෙන්නෙ නැත.. දෙන්න බැරි දේවල් කියන්නේ නැත. රෙප් දෙනු ලැබේ මනාප වලට
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔවු යකෝ මම තද හම්බයා! මගේ කොන කපා ගත්තේ මම මයි! :angry:
    තොපිට කොහෙන්ද ඒවා! :angry:

    ehanam ape mahana wenna inan kolanta ado ado ganna epa harida nana rotiyak kala aurudu 6 kelekwa bandagana hitapan paththakatawela.:angry::angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    HENRY L පිලේ බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. එන්න අප හා එක්වන්න.
    - Team KPZ


    මෙන්න මේ ඇවටර් ඒක ගැන මොකද කියන්නේ අපේ ටීම් එකේ කස්ටිය:love::love:
     
    Status
    Not open for further replies.