මොකක්ද බන් පෝලිම් දාලා රේප් කරන්න යන්නෙ....
**** දෙනව කිව්වට නොදීපු ගාන වැඩියි බන්.. පස්සෙ හරි ලැබෙයි කියල හිතනවා. ඒත් වැඩිය බලාපොරොත්තු වෙන්න එපා. හිත හදාගනින්.. මම මේ එකෙක් ගැන කියනව නෙමෙයි. බහුතරයකට ඔය සීන් එක වෙලා තියෙනවා





Henry pilata chandayak awashyada?kpz pila porondu itu nokarana bawa pene..
![]()





උබ යකො වොට් කරල තියෙන්නෙ අනිත් පැත්තටනෙ, දෙන්නම් උබට රෙප් බලන් හිටපන්![]()

ත්රෙඩ් එක ස්ලෝව් නැහැනේද ??

Mage nemei bn yaaluwekge ekak![]()

සමහර කෙල්ලෝ අනිත් අය බලන් ඉන්නව කියල හිතන් අමුතු posh ගතියක් ආරෝපණය කර ගන්නවනේ. උන් රෝල්ස් එකෙන් කන්නේ බාගයයි, බිම එකෙන් බාගයයි බොන්නේ, එකත් පැය බාගයක් විතර හූනෙක් වතුර බොනවා වගේ, එත් අපරාදේ කියන්න බැහැ සමහරු නම් ඉන්නවා බලන උන්ට හෙන ගහපන් කියල කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ එක කටට රෝල්ස් එක ගිලල ඒ හුස්මටම බිම එකේ අන්තිම බින්දුවත් උගුරට හලාගන්න.. අනේ වාසනාවන්.
ත්රෙඩ් එක ස්ලෝව් නැහැනේද ??

