EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    katada denna oni;)
    ටීම් හෙන්රිට දියන්. අර තියෙන අනිත් අකවුන්ට් දෙක තුනත් අරන් එන්න.. ඒවත් හෙන්‍රිටම දියන් බන්.. :cool:;)

    පී.එස්. දුන්නෙ නැත්නම් ඒ අකවුන්ට් ටික එක්ස්පෝස් කරනව හරිය.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලොකු seen :confused:ඔන්න ඕක තමා වැඩේ කර ගන්නකන් විතරයි බටර් පාර ඒට පස්සෙ ගනන් ගන්නෙ නෑ. ඔන්න ඕක තමා වෙන්නෙ උම්බලටත් . මෙවා හොන්ඩ පාඩම් අපිට්:sorry::sorry:

    ඇයි ඔයා වොට් ඒක විකුනන්න හැදුවේ....මන් මෙච්චර ඔයාට සැලකුවා..අපට දුන්නේ නැහැනේ .....එකනේ..කමක් නැහැ අපට නොදුන්නත්..මන් ඔයාට රෙප් දෙනවා...අපි එහෙමයි:love::love:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios

    ටීම් හෙන්රිට දියන්. අර තියෙන අනිත් අකවුන්ට් දෙක තුනත් අරන් එන්න.. ඒවත් හෙන්‍රිටම දියන් බන්.. :cool:;)

    පී.එස්. දුන්නෙ නැත්නම් ඒ අකවුන්ට් ටික එක්ස්පෝස් කරනව හරිය.

    :angry::angry::angry: ha habai rep one :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ටීම් හෙන්රිට දියන්. අර තියෙන අනිත් අකවුන්ට් දෙක තුනත් අරන් එන්න.. ඒවත් හෙන්‍රිටම දියන් බන්.. :cool:;)

    පී.එස්. දුන්නෙ නැත්නම් ඒ අකවුන්ට් ටික එක්ස්පෝස් කරනව හරිය.

    තර්ජනය කර මනාප ගැනීම

    ලැජ්ජ නැද්ද සහෝ මෙහෙම බාල වැඩ කරන්න.
    අයියෝ හෙන්රි සහ හෙන්චයියෝ

    giphy.gif
     
    Status
    Not open for further replies.