EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට වැඩිපුර rep දෙන team එකට මම vote 2 ක් අරන් දෙනවා:yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එලකිරි මහා කඹ ඇදීම ගේම් එකක් විතරයි.. ඒකෙදි වෙන කතා බහ, ප්‍රතිචාර වලට හිත් අමනාප කරගෙන, මේ අවුරුදු කාලෙ නොහොද නෝක්කාඩු වෙන හිත් හයිය නැති පොඩි ළමයි අනේ කරුණාකරල මේ වගේ ගේම් වලට එන්න එපා.. නැත්නන් මේ වගේ ගේම් එකක් නිසා ගෙදර එල්ලිලා මැරෙන්න, පීසී එක කුඩු කරල දාන්න, ලැප් එක පොලොවෙ ගහන්න, සදාකාලික එලකිරි හතුරො වගේ ඉන්න වගේ සීන් වෙන්න පුලුවන් මේ ත්‍රෙඩ් එක නිසා.. ඒක නිසා සෙල්ලම සෙල්ලම වගේ කරන්න පුලුවන් අය විතරක් සහභාගී වෙන්න මල්ලිලා සහ නංගිලා....රෙප් එකකට, දිනන්න මරාගන්න එපා ඒවා ඇත්තටම හිතට වේදනානන්...

    දැනට තියෙන අමනාපකම් අතඇරල දාන්න.. මේ අවුරුද්දේ අපි එලකිරි වගේ එකට ඉමු හැමෝම.. අපිට හෙන්රි සහ කේපී කියන්නෙ මේ ත්‍රෙඩ් එකට විතරක් ටීම් දෙකක් වුනාට අපි හැමෝම එලකිරි එකේ එකම සහෝදර සෙට් එකක්....


    ඔව් ඔව් මේක නම් ඇත්ත.....:love:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචං ඔය රේප් කපන්නේ KPZ ගේ ය නෙමයි. ඔහොම කියල KPZ චන්දෙ දෙන්න කියල pm දාල රේප් කපලා තිබුන. චන්දේ ගන්න ඕනි කෙනක් කවදාවත් දෙන්න කියල රේප් කපන්නේ නැහැ නේද ?? එහෙම කියල ඕක කපල තියෙන්නෙ හෙන්රි ගේ අයත් නෙමයි. දෙපැත්තම කොටවන්න බලන් ඉන්න අයමේක හොදට යනවට ඉරිසියාවෙන් ඉන්න මිනිස්සු ඉන්නව අලුත් අවුරුද්දේ අර්ථය වටහා නොගත්ත ඒ වගේ මිනිසුන් තමයි රේප් කපන්නේ. ඒවගේ මිනිස්සු ගැන ඇත්තටම කනගාටුයි. මේ නවීන ලෝකෙට පියනගන ගමන් කුහක කම් කරපින්න්ගෙන ජිවිත වෙන නිසා. අපහසුතාවය ගැන කනගාටුයි.

    ඔන්න උබට මම රේප් දුන්න​

    thanks sahoa matnam rep denna ba katawath thama.:yes:
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oqhs80.jpg
     
    Status
    Not open for further replies.