chamali udin KPZ ta vote karanna kiwwata yatin apita thama support![]()
Udin, yatin kiyanna epa



hariyata pahadiliwa kiyapan..dannawane 
chamali udin KPZ ta vote karanna kiwwata yatin apita thama support![]()



hariyata pahadiliwa kiyapan..dannawane 
katada me ridila tiyenne.
EK මහා කඹ ඇදීමේ... 04-15-2015 12:03 PM Okay -11![]()
kiyana deyak munata kiyapan hangila ponsiyek wage rep kapanne natuwa kondak tiyanawnam.
ko me sanwedayaka waru menna mathiwarana prachannda kirya.![]()
karapu kena gan podi idea ekak tiyanawa thama danne na thamange Rep power eken bagayai kapenne kiyala.![]()

මට ඕන මේ පාර වලි නැති කභ ඇදිල්ලක් අරන් යන්න....එකට කරන්න පුළුවන් ඕන දෙයක් කරනවා.....

Udin yatin katha kiyanna epahariyata pahadiliwa kiyapan..dannawane
![]()



Team KPZ හට මාගේ ජන්දය භාවිතා කරන ලදී... පොරොන්දු ඉටු කරනු...


http://www.elakiri.com/forum/showthread.php?t=1671751&page=5 

dan karanna deyak nehe.Team KPZ හට මාගේ ජන්දය භාවිතා කරන ලදී... පොරොන්දු ඉටු කරනු...
හ්ම්ම්ම් සමහරු මේක හෙන පෙර්සනල් අරන්.....මට ඕන මේ පාර වලි නැති කභ ඇදිල්ලක් අරන් යන්න....එකට කරන්න පුළුවන් ඕන දෙයක් කරනවා.....
ඉතිහාසගත වන කභ ඇදිල්ල අපේ එතකොට.....![]()

ආ ඒකත් එහෙමද ? දැනන් හිටියෙ නෑනෙ.එලකිරි මහා කඹ ඇදීම ගේම් එකක් විතරයි.. ඒකෙදි වෙන කතා බහ, ප්රතිචාර වලට හිත් අමනාප කරගෙන, මේ අවුරුදු කාලෙ නොහොද නෝක්කාඩු වෙන හිත් හයිය නැති පොඩි ළමයි අනේ කරුණාකරල මේ වගේ ගේම් වලට එන්න එපා.. නැත්නන් මේ වගේ ගේම් එකක් නිසා ගෙදර එල්ලිලා මැරෙන්න, පීසී එක කුඩු කරල දාන්න, ලැප් එක පොලොවෙ ගහන්න, සදාකාලික එලකිරි හතුරො වගේ ඉන්න වගේ සීන් වෙන්න පුලුවන් මේ ත්රෙඩ් එක නිසා.. ඒක නිසා සෙල්ලම සෙල්ලම වගේ කරන්න පුලුවන් අය විතරක් සහභාගී වෙන්න මල්ලිලා සහ නංගිලා....රෙප් එකකට, දිනන්න මරාගන්න එපා ඒවා ඇත්තටම හිතට වේදනානන්...
දැනට තියෙන අමනාපකම් අතඇරල දාන්න.. මේ අවුරුද්දේ අපි එලකිරි වගේ එකට ඉමු හැමෝම.. අපිට හෙන්රි සහ කේපී කියන්නෙ මේ ත්රෙඩ් එකට විතරක් ටීම් දෙකක් වුනාට අපි හැමෝම එලකිරි එකේ එකම සහෝදර සෙට් එකක්....
