මේකද උඹල බලාපොරෙත්තු වෙන මනුස්සකම
සිරාවටම හිනා යනව බන්..
මම මෙතන කරපු කොමෙන්ට් එක වැරදි ද මන්ද
අයියෝ සල්ලි
සීන් එක මේකයි.. ඇති තරම් රෙප් කපන්න. ඒත් තරහ හිතේ තියාගන්න එපා බන්.. මේ ගේම් එකෙන් පස්සේ අයියල මල්ලිල වගේ ෆිට් එකේ ඉමු.. තරහ ඉවර වෙනකල් තව රෙප් කපන්න..
![]()
හෙන්රි මොකක්ද මේ කොමසාරිස්ලව සල්ලිවලට ගත්ත කතාව වහෙන් ඔරෝ නැතුව කෙලින් කියපන්කො උඹනේ ලීඩර්
හෙන්රි මොකක්ද මේ කොමසාරිස්ලව සල්ලිවලට ගත්ත කතාව වහෙන් ඔරෝ නැතුව කෙලින් කියපන්කො උඹනේ ලීඩර්

podi vote ekai denna thiyenne but eka sahena watinawa 