DjU9 මේකේ වලියක් හදන්න යන්නේ කියල PM දාපු උන්ට කියන්නේ.. අනේ යකෝ අපි කිරියේ වලි යනකොට තොපි ලොවෙත් නෑ... දැන් ඇවිත් පොර ටෝක් දෙන්න එපා.. මේ මගුලට එන්නේ නැතුව ඉඳලත් හෙන්රිගේ ඉල්ලීම නිසා ආවේ. නැතුව වැඩ නැතුවට නෙවෙයි.. මේකේ වලි දාගන්න තරම් උණක් නම් නෑ.. හැබැයි එහෙම ඕන අය ඉන්නවා නම් හැංගි හැංගි PM දාන්නේ නැතුව එන්න මුනට..
me umba ehema meken yanna epa ehema unoth api anatha wenawa.


Rep dipiyaw








