EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    30u495h.jpg

     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අවුරුදු මහා සේල් සේල් සේල්....

    රෙප් 150+ දෙන කෙනාට චන්දය ලබා දෙමි.දෙන්නම් කාසි වලට හෝයියා බැරිය .:rolleyes::rolleyes::rolleyes:

    රෙප් ලැබුණු පසු ලැබුණු ගණන මෙහි පලකරනු ලැබේ:yes:
     
    • Like
    Reactions: SSR@

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න මේක බලන්න පොඩ්ඩක්..
    නායකයෙක්ගෙන් අපි මේවද බලාපොරොත්තු වෙන්නේ?
    ඡන්දයක් වෙනුවෙන් එකවුන්ට් එක්ස්පෝස් කරල, තර්ජනය කරල, රෙප් කපල, පොටෝෂොප් ආතල් දීල, දෙපැත්ත කොටවල, බොරු වලි ත්‍රෙඩ් දාගෙන, හිත් අමනාපකම් ඇතිකරවල, කොහොම හරි, හොදින් හෝ නරකින් හෝ දිනන්න බලන නායකයෙක්...
    .


    http://www.elakiri.com/forum/showpost.php?p=18195574&postcount=232
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ලොකු seen :confused:ඔන්න ඕක තමා වැඩේ කර ගන්නකන් විතරයි බටර් පාර ඒට පස්සෙ ගනන් ගන්නෙ නෑ. ඔන්න ඕක තමා වෙන්නෙ උම්බලටත් . මෙවා හොන්ඩ පාඩම් අපිට්:sorry::sorry::angry::angry::angry:


    දුක හිතුන මේක දැකල :sorry::sorry::sorry::sorry:
    duka hithenne bn ara ekekge rep kapala thiyena vidiya dakkamai bn
    paw bn u
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    menna thaweesha ge rep kapapu hati.dan kiyahanko balanna katada manussakama thiyenne kiyala

    MyCgNAp.png

    ඒක තමයි බන් මම කිව්වේ.. රේප් වැඩක් නැහැ. ඒත් හිතේ තරහ තියාගන්න එපා කියල.. රෙප් වලින් මට වැඩක් නැහැ. හැබැයැ තොපි හැමෝම ෆිට් එකේ ඉන්න ඕනි කියන මතෙයි මම ඉන්නෙ.. මොන පැත්තෙ එකා වැරද්ද කරත් වැරැද්ද වැරැද්දමයි.. ඒක උඹලගෙ ටීම් එකේ හෝ අපේ ටීම් එකේ වෙන්න පුලුවන්.... මනුස්සකම මුලින්ම...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    owa gana katha karal wadak na mageth kapala tibba ita kalinuth oka karanne eka set ekak.:yes::yes:

    ඕක කරන්නේ ටීම් දෙකේ උන් නෙමයි කියල කියලනම් මම දන්නවා නිකම් වැලි හදන්න ඕනි අය කරන වැඩ. මොලේ කල්පනා කරලා වැඩ කරන්න
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    katada me ridila tiyenne.:rofl::rofl:

    reputation_neg.gif
    EK මහා කඹ ඇදීමේ... 04-15-2015 12:03 PM Okay -11
    kiyana deyak munata kiyapan hangila ponsiyek wage rep kapanne natuwa kondak tiyanawnam.:yes:

    ko me sanwedayaka waru menna mathiwarana prachannda kirya.:yes:

    මචං, මේ වෙලාවේ ගොඩක් එවුන් ඉන්නවා කොටවල අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන.
    ඒත් ඒ එක්කෙනක්වත් නායකයෝ දෙන්නගේ පැත්තේ එවුන් නෙවි.
    ඒ නිසා මේවට සැලෙන්න එපා.
    මම මුලින්ම හෙන්රි ට සපෝට් එක දෙන්නම් කියල කිවුව.
    ඒත් ඒ වෙලාවේ මම දන්නේ නැහැ KPZ අනිත් පැත්තේ කියල.
    පස්සේ ඌ මගෙන් සප් එක ඉල්ලපු නිසා මම ඌට දුන්න.
    එහෙම කියල හෙන්රි එක්ක අමනාපයක් නැහැ.
    මම පොදුවේ දෙපැත්තේම එවුන්ට අසාධාරණ වෙද්දී රෙප් දුන්න.
    මේක තරඟයක් උනත් මචං දිනන එවුන්ට ඇඩ්මින් කමක් වත් ලැබෙනවා නම් කමක් නැහැනේ.
    ඒ නිසා සැලෙන්න එපා. ඔන්න මගෙන් 6ක්
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    අවුරුදු මහා සේල් සේල් සේල්....

    රෙප් 150+ දෙන කෙනාට චන්දය ලබා දෙමි.දෙන්නම් කාසි වලට හෝයියා බැරිය .:rolleyes::rolleyes::rolleyes:

    රෙප් ලැබුණු පසු ලැබුණු ගණන මෙහි පලකරනු ලැබේ:yes:

    yes::P
     
    Status
    Not open for further replies.