EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
අවුරුදු මහා සේල් සේල් සේල්.........

රෙප් 150+ දෙන කෙනාට චන්දය ලබා දෙමි.දෙන්නම් කාසි වලට හෝයියා බැරිය .:rolleyes::rolleyes::rolleyes:

රෙප් ලැබුණු පසු ලැබුණු ගණන මෙහි පලකරනු ලැබේ:yes:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න මේක බලන්න පොඩ්ඩක්..
    නායකයෙක්ගෙන් අපි මේවද බලාපොරොත්තු වෙන්නේ?
    ඡන්දයක් වෙනුවෙන් එකවුන්ට් එක්ස්පෝස් කරල, තර්ජනය කරල, රෙප් කපල, පොටෝෂොප් ආතල් දීල, දෙපැත්ත කොටවල, බොරු වලි ත්‍රෙඩ් දාගෙන, හිත් අමනාපකම් ඇතිකරවල, කොහොම හරි, හොදින් හෝ නරකින් හෝ දිනන්න බලන නායකයෙක්....
    http://www.elakiri.com/forum/showpost.php?p=18195574&postcount=232
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මෙන්න මේක බලන්න පොඩ්ඩක්..
    නායකයෙක්ගෙන් අපි මේවද බලාපොරොත්තු වෙන්නේ?
    ඡන්දයක් වෙනුවෙන් එකවුන්ට් එක්ස්පෝස් කරල, තර්ජනය කරල, රෙප් කපල, පොටෝෂොප් ආතල් දීල, දෙපැත්ත කොටවල, බොරු වලි ත්‍රෙඩ් දාගෙන, හිත් අමනාපකම් ඇතිකරවල, කොහොම හරි, හොදින් හෝ නරකින් හෝ දිනන්න බලන නායකයෙක්....

    http://www.elakiri.com/forum/showpos...&postcount=232

    Ko meka wada na ne ban
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Vote for Team Henry L.
    Your vote will not be wasted.

    _NgnUMOfl2hVotPt0_G3lnfmyvytgZ0Gm8Uz0dqENQ=w404-h223-no
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔව් ඔව් මූ හෙන්රිට VOTE එක දාල තියෙන්නේ. :P:P

    හෙන්රි ගෙ ටිම් එකෙ කට්ටිය හොදට සැලකුවා, උබලගෙ එකෙක්වත් මට රෙප් දුන් නැ, අපි ලකුණු 10 අය.

    රෙප් දුන්නා නම් අනිව කෙපිට වොට් කරනවා. :P:P:P
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113
    එලස්:baffled::baffled::baffled:



    :love::love::love:



    ඔව් ඔව් අනිවා...වලි නැහැ හරිම සාමකාමියි:P:P:P



    :lol::lol::lol::lol:

    නංගි පැත්ත මාරු කරන්න නේද හදන්නේ ?
    ඇයි ඔයා මාව රවට්ටුවේ ??? දුකයි ;; දුක වැඩියි දැන්නම් :sorry::sorry: ලොල්
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    DjU9 මේකේ වලියක් හදන්න යන්නේ කියල PM දාපු උන්ට කියන්නේ.. අනේ යකෝ අපි කිරියේ වලි යනකොට තොපි ලොවෙත් නෑ... දැන් ඇවිත් පොර ටෝක් දෙන්න එපා.. මේ මගුලට එන්නේ නැතුව ඉඳලත් හෙන්රිගේ ඉල්ලීම නිසා ආවේ. නැතුව වැඩ නැතුවට නෙවෙයි.. මේකේ වලි දාගන්න තරම් උණක් නම් නෑ.. හැබැයි එහෙම ඕන අය ඉන්නවා නම් හැංගි හැංගි PM දාන්නේ නැතුව එන්න මුනට..
    Team Henry L dinawamu.
     
    • Like
    Reactions: ilanganthilaka
    Status
    Not open for further replies.