ek sanwedi kathawak, hamoma kiyawanna. 

සංවේදි අය කියවන්න එපා! 
Henry L ගැන දුක හිතෙන කතාවක්
http://www.elakiri.com/forum/showthread.php?t=1671817

mee konda maame gihin awruddata konde kapagana enna![]()
henry L ta vote karapu ayata rep denna puluwan..poddak list eka kiynawada?![]()
මන් KPZ ටීම් එකේ.....මේ හෙන්රි ටීම් එකේ අයට මන් මේ කියන්නේ අනන් මනම් ඉල්ලගෙන නම් එන්න එපා.....කපනවා මුණු අච්චාරු වෙන්න බටර් පිහියකින්.....![]()

මන් අපේ ටීම් එකට සප් කලත් හරියට හිතුවොත් හැමෝටම තේරෙයි කරේ දේවල් ඉවෙන්ට් ඒක බොරින් නැතුව ඉස්සරහට යන්න...නැතුව වෙන හේතු නැහැ.....

මචන් කරා අලුත් අව්රුද්දෙත් බොරු පොරොන්දු වලට අහුව්නද ?![]()

මන් මේ හැමෝටම කියන්නේ....මෙච්චර වෙලා කලේ ටීම් එකකට සප් කරපු ඒක මිසක්..එතනින් එහාට දෙයක් නැහැ හිතේ......අනන් මනම් ඉල්ලලා pm කරන්න එපා....
මොන තරගයක් තිබුනත් අපි හැමෝම එළකිරි එකේ සෙට් ඒක...මෙතන ඉන්න අය ඔයගොල්ලට ඕන දෙකට සපෝර්ට් කරයි ජිවිතේ...කරදරයක් උනාම දුකක් උනාම.....අත්දැකීමෙන් කියන්නේ.....
ත්‍රෙඩ් ඒක මෙච්චර දවස් ඇදන් ආවා...ටීම් ඒක නිසාම නෙමේ..තරගය යන්න ඕන නිසා.....මන් අපේ ටීම් එකට සප් කලත් හරියට හිතුවොත් හැමෝටම තේරෙයි කරේ දේවල් ඉවෙන්ට් ඒක බොරින් නැතුව ඉස්සරහට යන්න...නැතුව වෙන හේතු නැහැ.....
හෙන්රි සහ මම එකම මැරීඩ් ක්ලබ් වාසීන්.....
සැහෙන්ට දුකයි සමහරු ගේ හැසිරීම දැකලා........හැබැයි හිතේ තරහක් නැහැ.....
සංවිධායක මණ්ඩලය - මක්ස්බෝයි pm කරලා ඇති ...මගේ ඉල්ලීම ඉටු කරන්න...
ටීම් දෙකටම ජයෙන් ජය!!!!!!!!!!!

machan, me paththta gihilla poddak balanna.henry L ta vote karapu ayata rep denna puluwan..poddak list eka kiynawada?![]()
monawa illanada appe
me oya pihiya denna barida ape gedara pihiya kadila![]()

කව්ද උයාට එක එක ඒවා කියන්නෙ![]()

ඔයාගෙන් කවුද අනේ මුකුත් ඉල්ලුවේ ? වලි යන්න දෙන්නේ නැතුව ඉතිහාසගත කඹයක් තියෙනවා කියල දිවුරා කිවුවා නේද ? ඇයි මේ පිහි වලින් මුණු කපන්න යන්නේ ? එන්න එන්නම ඔයාගෙත් කොලු ටෝක් වැඩි වෙනවා![]()

oyagen nam mukuth epa![]()

මන් මේ හැමෝටම කියන්නේ....මෙච්චර වෙලා කලේ ටීම් එකකට සප් කරපු ඒක මිසක්..එතනින් එහාට දෙයක් නැහැ හිතේ......අනන් මනම් ඉල්ලලා pm කරන්න එපා....
මොන තරගයක් තිබුනත් අපි හැමෝම එළකිරි එකේ සෙට් ඒක...මෙතන ඉන්න අය ඔයගොල්ලට ඕන දෙකට සපෝර්ට් කරයි ජිවිතේ...කරදරයක් උනාම දුකක් උනාම.....අත්දැකීමෙන් කියන්නේ.....
ත්‍රෙඩ් ඒක මෙච්චර දවස් ඇදන් ආවා...ටීම් ඒක නිසාම නෙමේ..තරගය යන්න ඕන නිසා.....මන් අපේ ටීම් එකට සප් කලත් හරියට හිතුවොත් හැමෝටම තේරෙයි කරේ දේවල් ඉවෙන්ට් ඒක බොරින් නැතුව ඉස්සරහට යන්න...නැතුව වෙන හේතු නැහැ.....
හෙන්රි සහ මම එකම මැරීඩ් ක්ලබ් වාසීන්.....
සැහෙන්ට දුකයි සමහරු ගේ හැසිරීම දැකලා........හැබැයි හිතේ තරහක් නැහැ.....
සංවිධායක මණ්ඩලය - මක්ස්බෝයි pm කරලා ඇති ...මගේ ඉල්ලීම ඉටු කරන්න...
ටීම් දෙකටම ජයෙන් ජය!!!!!!!!!!!

මන් මේ හැමෝටම කියන්නේ....මෙච්චර වෙලා කලේ ටීම් එකකට සප් කරපු ඒක මිසක්..එතනින් එහාට දෙයක් නැහැ හිතේ......අනන් මනම් ඉල්ලලා pm කරන්න එපා....
මොන තරගයක් තිබුනත් අපි හැමෝම එළකිරි එකේ සෙට් ඒක...මෙතන ඉන්න අය ඔයගොල්ලට ඕන දෙකට සපෝර්ට් කරයි ජිවිතේ...කරදරයක් උනාම දුකක් උනාම.....අත්දැකීමෙන් කියන්නේ.....
ත්‍රෙඩ් ඒක මෙච්චර දවස් ඇදන් ආවා...ටීම් ඒක නිසාම නෙමේ..තරගය යන්න ඕන නිසා.....මන් අපේ ටීම් එකට සප් කලත් හරියට හිතුවොත් හැමෝටම තේරෙයි කරේ දේවල් ඉවෙන්ට් ඒක බොරින් නැතුව ඉස්සරහට යන්න...නැතුව වෙන හේතු නැහැ.....
හෙන්රි සහ මම එකම මැරීඩ් ක්ලබ් වාසීන්.....
සැහෙන්ට දුකයි සමහරු ගේ හැසිරීම දැකලා........හැබැයි හිතේ තරහක් නැහැ.....
සංවිධායක මණ්ඩලය - මක්ස්බෝයි pm කරලා ඇති ...මගේ ඉල්ලීම ඉටු කරන්න...
ටීම් දෙකටම ජයෙන් ජය!!!!!!!!!!!

menna ithin kelala wade...fun ekak ganna danne nane meke samahara hathikare
u don't worry chamal(i) 