EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    SALAKAPAN

    24 hours මචං :rolleyes: :(

    තියෙන එකෙක් මුට සලකපල්ලා :rofl:

    k58hf.jpg
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රෙප් 50 ක් වගේ හම්බුනේ බං. ඒකෙනුත් 35 ක් විතර හෙන්රියගේ සෙට් එකෙන්. kpz ගෙ උන්ගෙන් රෙප් වත් නෑ. හෙන්රිය ක්‍රිකට් ත්‍රෙඩ් එකේ ෆ්‍රෙන්ඩා. ඌට දෙන්න හිතෙන්නෙත් නෑ අර අස්ලියුම් කාරයා ගේම ඉල්ලද්දි. :oo::oo:

    kaud umben gema illane pissuda man umbata wehuluwak ne kare serawata.:yes::yes: umba mage parana yaluwek ne ethin man kohomada umben geama illane.:sorry:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    පොරොන්දු ඉටු කරනු. බොරු පොරොන්දු නොදෙනු.
    :angry::angry::angry:

    : Team Henry :
    අසාදාරනයට පත් KPZ චන්ද දායකයගේ අයිතීන් වෙනුවෙන් පෙරට.​
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    machan EK cricket run karana maawa ubata amathaka karanna puluwanda ban ehema? ;)

    ආයෙත් අහලා. එහෙමයි කියලා ඉතින් සළකන හැටියට තමයි උඹලගෙන්. පොයින්ට් 7 ක් තියන් ටීම් එක පාවලා දීලා ජම්ප් එක දාන්න ලේසි නෑනේ බං. අනික් පාර ලොවෙත් මාව ගන්නේ නෑ මොකෙක් වත්. :oo::oo:
     
    Status
    Not open for further replies.